Spoiler tag use karapanko bnishowspeed fu#edup played straight 52
Last edited:
Spoiler tag use karapanko bnishowspeed fu#edup played straight 52
Exploration එකට reward එකක් විදියට Character upgrades වගේ Weapon upgrades වගේ තිබ්බම එකදිගට ගහන්න පුළුවන් ගේම.Character development කිව්වම මම හිතුවෙ story එකේ character එක develop වෙන එක ගැන කිව්ව කියල
හරියට RDR2 එකේ Player ට ඕන විදිහට protagonist Evil / Good පැති වලට develop කරන්න පුළුවන් සහ outcome එක ඒ අනුව වෙනස් වෙනවා වගේ, simple outlaw ඉඳන් hero කෙනෙක් වෙනවා වගේ
World simulation පැත්ත බලල හදන්නෙ
ඔව් ඒක තමයි ප්‍රශ්නෙ, Fantasy එකකට වඩා Real-life එකට ලංකරන්න try කරන්නෙ. ඒ උනාට අඩුම ගානෙ Weapon Upgrade, තියෙන්න ඕන. ඒකට සමානව Challenging boss ල ඉන්න ඕන.
GTA වල missions තිබ්බට GTA වල main purpose එක ඒක නෙමෙයිනෙ බන්. GTA ගහන බහුතරේ ඒක ගහන්නෙම ආතල් එකට open world එකේ ඇවිද ඇවිද ඉන්න. කවදාවත් ඉතින් ලේසියෙන් outdate වෙන්නෙත් නැත්තෙ ඒකනෙ. Multiplayer servers වල උනත් කරන්නෙ ඔයිට සමාන වැඩක්නෙ. GTA කියන්නෙ progress එකක් development එකක් අවශ්‍ය ගේම් එකක් නෙමේ.Character development කිව්වම මම හිතුවෙ story එකේ character එක develop වෙන එක ගැන කිව්ව කියල
හරියට RDR2 එකේ Player ට ඕන විදිහට protagonist Evil / Good පැති වලට develop කරන්න පුළුවන් සහ outcome එක ඒ අනුව වෙනස් වෙනවා වගේ, simple outlaw ඉඳන් hero කෙනෙක් වෙනවා වගේ
World simulation පැත්ත බලල හදන්නෙ
මටනම් Cyberpunk හොඳම Open world game එක. ඒකෙ ඔය ඔක්කොම තියනව. ඇවිද ඇවිද ඉන්නත් පුළුවන්. Launch කරද්දි Bugs තිබ්බ නිසා ඒක Hype නොවුනට ඒක හොදමGTA වල missions තිබ්බට GTA වල main purpose එක ඒක නෙමෙයිනෙ බන්. GTA ගහන බහුතරේ ඒක ගහන්නෙම ආතල් එකට open world එකේ ඇවිද ඇවිද ඉන්න. කවදාවත් ඉතින් ලේසියෙන් outdate වෙන්නෙත් නැත්තෙ ඒකනෙ. Multiplayer servers වල උනත් කරන්නෙ ඔයිට සමාන වැඩක්නෙ. GTA කියන්නෙ progress එකක් development එකක් අවශ්‍ය ගේම් එකක් නෙමේ.
මට cyberpunk එපා උනා බං පැය බාගයක් වත් ගැහුවේ නෑ... මම ඔය futuresitic සීන් එකේ ඒවට ලොකු ආසාවක් නෑ...මටනම් Cyberpunk හොඳම Open world game එක. ඒකෙ ඔය ඔක්කොම තියනව. ඇවිද ඇවිද ඉන්නත් පුළුවන්. Launch කරද්දි Bugs තිබ්බ නිසා ඒක Hype නොවුනට ඒක හොදම
Play karanna patan gattha, best game everrrr!!!!GTA VI release wenawa ada![]()
4.30PM Sri Lanka time first gameplay coming out from NZ players
Are you ready ?
Kiyawanne na...dakke na![]()
━━━━━━━━━━━━━━━━━━
#IShowSpeed #GTA6 #GrandTheftAutoVI #GamingNews #RockstarGames #JasonAndLucia #thiliyaofficial
Cyberpunk artificial environment neh bn. GTA kiyanne american culture eke kallak. American city based environment eka thama meka mechchara popular wenna hetuwa.මටනම් Cyberpunk හොඳම Open world game එක. ඒකෙ ඔය ඔක්කොම තියනව. ඇවිද ඇවිද ඉන්නත් පුළුවන්. Launch කරද්දි Bugs තිබ්බ නිසා ඒක Hype නොවුනට ඒක හොදම
SLT mata giye 50 minutes