Ow biggest weaknessඔතන ප්‍රශ්නේ බන් කෙල්ලත් එක්ක ඉන්න වෙලාවේ කොල්ලගේ අත් බැඳලා වගේ. මොකද මේ සක්කිලි කෙල්ලට කරදරයක් කලොත්. තනියම ඉන්න වෙලාවක නම් ගහගන්නවා.
Oya podi set ekatawat thaniyen gahanna ba itinකෙල්ල හිටියත් නැතත් "Walk Away! ". උඹ දන්නේ නෑ එතන ඉන්න උන් දෙන්නෙක් තුන් දෙනෙක් බිම දානකොට මහා එවුන් සෙට් එකක් බැස්සොත්, උන් ඉන්නෙත් ඒ මතයේම තමයි, උඹට ගමක් එක්ක ගහගන්න බෑ. "සොරි මල්ලි මම දන්නේ නෑ" කියල සුස් ගාල මාරුවෙයන්.
ජීවීතේ, ඇස් දෙක, ඇටදෙක වගේ ඒවා සල්ලි දීලා ගන්න බෑ
කොට ගවුම තහනම් කරන්න හදපු එවුන් බන් ලංකාවේ ඉන්නේලංකාවේ උනත් ඔච්චරයි . කොටට ඇදලා කෑල්ල එක්ක පලයල්ලකො අඩුවො ඉන්න දිහෑවකට.

ඔව් උන් අපිටත් වඩා පජාත රටක් කොල්කටා,නාග්පූර්,හර්යානා,ආන්ද්‍රා එහෙම හිගන අවම පහසුකම්වත් නැති රටක්. අගේට තියෙන අනුරාධපුරේ තවත් මොනා හදන්නද බිලියන් 70 අරන් එන්නෙ ඉස්සෙල්ල එහෙ උන්ට බොන්න වතුර,බඩට බත්, කකුසි යන්නවත් 2026 වෙලත් නැතිකොටමේ තරම් සක්කිලි හැත්ත ඉන්න රටේ උන්ගේ ප්‍රශ්න විසඳගන්නේ නැතුව උන්ගේ ජනතාව හම්බ කරපු සල්ලි වියදම් කරම මෙහෙ එක එක මගුල් කරන්න එන්නේ අපිට තියෙන ආදරේට ද?
ඔව් උන් අපිටත් වඩා පජාත රටක් කොල්කටා,නාග්පූර්,හර්යානා,ආන්ද්‍රා එහෙම හිගන අවම පහසුකම්වත් නැති රටක්. අගේට තියෙන අනුරාධපුරේ තවත් මොනා හදන්නද බිලියන් 70 අරන් එන්නෙ ඉස්සෙල්ල එහෙ උන්ට බොන්න වතුර,බඩට බත්, කකුසි යන්නවත් 2026 වෙලත් නැතිකොට