ලංකාවෙ උබලව මෙච්චර තලා පෙලන්නෙ ඇයි මේ?

tarson

Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    ඔය ලාෆ්ස් ගෑස් ආව දවස් වල ශෙල් ගෑස් (වගේ මතක) එකේ ටැංකි උන් ගන්න ගත්ත.

    ඒකට ශෙල් ගෑස් උන් ඔය විදිහටම කෙස් ඇද්ද.

    ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු කියන්න ගත්ත
    "අපි මේ ටැංකි රු: 1500 ක් දීලා අරන් තියෙන්නෙ"
    "මේකෙ අයිතිය ඒක නිසා අපිට"
    "අපි ඕනෙ නම් මේක දෙකට කපලා මල් පෝච්චියක් හධාගන්නව, ගෑස් කාරයො කියන්න එන්න ඕනෙ නෑ අපි කාට ටැංකි ධීලධ ගෑස් ගන්නේ කියල"

    වගේ දේවල් උනා.

    දැන් ආපහු පොලීසිය දාලම මේව අල්ලනව.

    මේව සල්ලි ගෙවලා ගත්තා ටැංකි නෙ. එතකොට අයිතිය සාමාන්‍ය ජනතාවට.
    එයාල ඒක පාට කරල, හෝ මල් ඇධල, චිත්‍ර ඇදලා තිබ්බත්, ඒව එයාල මොන කම්පනි එකට දුන්නත්,

    ඒක නීති විරෝධී වෙන්න බෑනෙ. මේ පොලීසිය මොකටද මේ පුක දෙන්න එන්නෙ?
    එයාල මේ පාස් කරපු මොන නීතියක් හරහාද පාට කරපු ටැංකි හූරන්නෙ.

    පෞද්ගලික දේපලක් නෙ මේ ටැංකි.

    ඇයි උබලගේ පොන්න පොලීසිය අනීතික වැඩ කරන්නෙ?

    ඇයි උබලව ඔච්චර තලා පෙලන්නෙ.

    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,396
    113
    35
    Spain
    සිලින්ඩර් එක අපිට අයිති නෑ බන්, එක රෙන්ට් එකට ගන්නේ. අපි ඩිපොසිට් එකක් තියනවා සිලින්ඩර් එක බුක් කරගන්න. එක තමා අපි සිලින්ඩර් එක උන්ට ආපිට දෙනවා කියන ගැරන්ට් එක. අපි සිලින්ඩර් එකත් ඩිපොසිට් එකේ රිසිට් එක දුන්නම උන් අපිට එක ආපහු ගෙවනවා.
     
    • Like
    Reactions: desh26

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි සිලින්ඩර් එකත් ඩිපොසිට් එකේ රිසිට් එක දුන්නම උන් අපිට එක ආපහු ගෙවනවා.
    එහෙම ගෙවන්නෙ නෑ

    රිසිට් එකේ දිනයෙ ඉඳල ගතවුන හැම අවුරුද්දකටම 20% අඩු කරනවා. පරණම ඒවාට රුපියල් 1000ක් දෙනවා අඬන්නේ නැතිව ඉන්න කියල. (20% මට මතක ගාණ)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,560
    21,763
    113
    සිලින්ඩර් එක අපිට අයිති නෑ බන්, එක රෙන්ට් එකට ගන්නේ. අපි ඩිපොසිට් එකක් තියනවා සිලින්ඩර් එක බුක් කරගන්න. එක තමා අපි සිලින්ඩර් එක උන්ට ආපිට දෙනවා කියන ගැරන්ට් එක. අපි සිලින්ඩර් එකත් ඩිපොසිට් එකේ රිසිට් එක දුන්නම උන් අපිට එක ආපහු ගෙවනවා.
    nope ehema gewanne natha
    oke watinakama adu wena wdidyata agreement eka thiyenne depreciate wena widiyata
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    එක කොම්පැනියකට විතරක් ගෑස්, ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් විකිණිමට අවසර දිය යුතුයි. නැතුව මේ රට හදන්න බේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    එක කොම්පැනියකට විතරක් ගෑස්, ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් විකිණිමට අවසර දිය යුතුයි. නැතුව මේ රට හදන්න බේ

    එහෙම උනොත් තරගකාරීත්වය නැති වෙලා උන්ට හිතෙන ගණන් වලට ගෑස් විකුනයි.

    මම හිතන්නේ ටෑංක් පෝටබිලිටි (ටැංකි තමන්ට කැමති කෙනෙක් ගෙන් පුරවා ගැනීමේ පහසුකම) තමයි ඕනෙ.
    ඒ කියන්නේ ටැංකි භාරගන්න අනිත් සමාගම කැමති නම්, පාරිභෝගිකයත් කැමති නම්,
    ඒ අඩුවෙන් දෙන සමාගමට ටැංකිය දීලා ගෑස් ගන්න පාරිභෝගිකයාට පුළුවන් වෙන්න ඕනෙ.

    එතකොට ගණන් අඩුවෙන් දෙන තැනින් ගෑස් ගන්න පුළුවන් වෙනව.

    ඔස්ට්‍රේලියාවෙ ෆිල් කරනවා බං පෙට්‍රල් ෂෙඩ් වල අපි මොන ලබ්බෙ ගෑස් ටැංකියක් අරන් ගියත්. සිම්පල් කේස් එකක්.

    ලංකාවෙ මිනිස්සුන්ව තලා පෙලනව වැඩී. කරුම විධිහට තියෙන්න ඕනෙ රටක් නෙමෙයි ලංකාව.

    හැබැයි උබ කිව්ව එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් අයිඩියා එකක් කියන්නත් පුලුවන් --> ටැංකි හදන සහ ඒවල තත්ව පරීක්ෂාව තනි ආයතනයකට භාර දෙන එක.

    එතකොට අනිත් කහ ගෑස් නිල් ගෑස් කම්පනි උන්ගේ ටැංකි වෙනම තියන් ඉන්නේ නැතුව, පොදු ටැංකි සමූහයක් මේන්ටේන් වෙනව. එතකොට උන්ට තියෙන්නේ මිනිස්සු පොදු ටැංකි ගෙනල්ලා ධුන්නම, තව පුරෝපු පොදු ටැංකියක් පාරිභෝගිකයාට දෙන එක.

    ටැංකියේ ආරක්ශාව සහ අලුත්වැඩියා සහ ටැංකියේ එක්ස්පයර් ඩේට් එක ගහන එක කරන්නේ අර කලින් කියපු තනි කම්පනි එක.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    889
    1,055
    93

    dan kiyala vensakuth na ne bn , penne na petrol diesel valata , ita passe un tharageta vadi karanava 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    dan kiyala vensakuth na ne bn , penne na petrol diesel valata , ita passe un tharageta vadi karanava 😂

    මිල නියාමනය කරන්න රජයේ ආයතන දැනගන්න ඕනෙ. ඒ පරයන්ට පඩියක් දීලා තියාගන්නෙ ඒකටනෙ.

    රජයත් පොන්න වෙලා බෑ. සාධාරන මිලට දෙන්න දැනගන්න ඕනෙ අත්‍යාවශ්‍ය ධේවල්.
    ටැක්ස් එකතු කරනවා කියලා හැම හුත්තටම ටැක්ස් (නිත්‍යානුකූල කප්පම්) අරන් හරියන්නේ නෑ.
     
    • Haha
    Reactions: raaajit

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,396
    113
    35
    Spain
    එහෙම උනොත් තරගකාරීත්වය නැති වෙලා උන්ට හිතෙන ගණන් වලට ගෑස් විකුනයි.

    මම හිතන්නේ ටෑංක් පෝටබිලිටි (ටැංකි තමන්ට කැමති කෙනෙක් ගෙන් පුරවා ගැනීමේ පහසුකම) තමයි ඕනෙ.
    ඒ කියන්නේ ටැංකි භාරගන්න අනිත් සමාගම කැමති නම්, පාරිභෝගිකයත් කැමති නම්,
    ඒ අඩුවෙන් දෙන සමාගමට ටැංකිය දීලා ගෑස් ගන්න පාරිභෝගිකයාට පුළුවන් වෙන්න ඕනෙ.

    එතකොට ගණන් අඩුවෙන් දෙන තැනින් ගෑස් ගන්න පුළුවන් වෙනව.

    ඔස්ට්‍රේලියාවෙ ෆිල් කරනවා බං පෙට්‍රල් ෂෙඩ් වල අපි මොන ලබ්බෙ ගෑස් ටැංකියක් අරන් ගියත්. සිම්පල් කේස් එකක්.

    ලංකාවෙ මිනිස්සුන්ව තලා පෙලනව වැඩී. කරුම විධිහට තියෙන්න ඕනෙ රටක් නෙමෙයි ලංකාව.

    හැබැයි උබ කිව්ව එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් අයිඩියා එකක් කියන්නත් පුලුවන් --> ටැංකි හදන සහ ඒවල තත්ව පරීක්ෂාව තනි ආයතනයකට භාර දෙන එක.

    එතකොට අනිත් කහ ගෑස් නිල් ගෑස් කම්පනි උන්ගේ ටැංකි වෙනම තියන් ඉන්නේ නැතුව, පොදු ටැංකි සමූහයක් මේන්ටේන් වෙනව. එතකොට උන්ට තියෙන්නේ මිනිස්සු පොදු ටැංකි ගෙනල්ලා ධුන්නම, තව පුරෝපු පොදු ටැංකියක් පාරිභෝගිකයාට දෙන එක.

    ටැංකියේ ආරක්ශාව සහ අලුත්වැඩියා සහ ටැංකියේ එක්ස්පයර් ඩේට් එක ගහන එක කරන්නේ අර කලින් කියපු තනි කම්පනි එක.
    ඉස්සර ලාෆ් උන් රී ෆිලින් කරා උන්ගේ ෂෙඩ් වලින්, හැබැයි ගෑස් වලින් දුවන කාර් වලට විතරයි දුන්නේ. දැන් ඒවා නවත්තල.