ලංකාවේ Starlink groups වල උන් බුරාගෙන පනින්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    මචංලා, ලංකාවේ Starlink groups වල ඉන්න උන් ඉන්නවද?

    ඒ groups වල කෙනෙක් අහන ප්‍රශ්නයකට reply එකක් දාන්නවත්, ලංකාවේ ISP ලා (Dialog, SLT වගේ) ගැන සාමාන්‍ය දෙයක් කතා කරන්නවත් බෑනේ. බැරි වෙලාවත් වචනයක් එහෙ මෙහෙ වුණොත් උන් බුරාගෙන පනින්නේ හරියට අපි මහා ලොකු වරදක් කළා වගේ.

    උඹලටත් මෙහෙම experience වෙලා තියෙනවද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,521
    4,865
    113
    ow. sharuk ge jawan film eka henama wallapatta kujithai kiala comment ekak dama. balinam dala tienne sharuk fan group ekak. indian lankawe un million ganak inna ekak. avilla ge kadapu nati eka vitarai. tamat baninawa loke hodama film ekata jara katha kianawai kiala :(

    tava ekak damma dakala tiyana ketama building 1 city of dreams eka kiala. ekatat baninawa. itin oya 2ma henama ketai ne bans
     
    • Haha
    Reactions: chande and AKI-SL

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,069
    3,224
    113
    Birmingham
    ඉතින් ඒ Niche Groups වල අනික් ඒවා අහන්න ඕනේ නැනේ. ඔකේ ඉන්නේ දේශීය ගොවියෝ එපා වෙච්ච උන්.
    ඕක අස්සේ දේශීය ගොවියගේ අල ප්‍රශ්න අහන්න යන එකම වැරද්දක් තමා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    ow. sharuk ge jawan film eka henama wallapatta kujithai kiala comment ekak dama. balinam dala tienne sharuk fan group ekak. indian lankawe un million ganak inna ekak. avilla ge kadapu nati eka vitarai. tamat baninawa loke hodama film ekata jara katha kianawai kiala :(

    tava ekak damma dakala tiyana ketama building 1 city of dreams eka kiala. ekatat baninawa. itin oya 2ma henama ketai ne bans
    නෑ මචං උන්ට හොඳ කියන්න ගියා නෙවෙයි. මම ඇහුවේ Starlink මාස දෙක තුනක් පාවිච්චි කරලා, සල්ලි නැති වෙලාවට Pause කරලා නොගෙවා ඉඳලා ආයේ ඕන වුණාම connect කරගන්න පුළුවන්ද කියලා විතරයි.

    ඒක ඇහුව විතරයි බං, උන් හැමෝම බල්ලෝ වගේ කඩන් පැන්නේ හරියට Starlink එක උන්ගේ තාත්තගේ වගේ. පොඩි දෙයක්වත් අහන්න බෑ

    ඉතින් ඒ Niche Groups වල අනික් ඒවා අහන්න ඕනේ නැනේ. ඔකේ ඉන්නේ දේශීය ගොවියෝ එපා වෙච්ච උන්.
    ඕක අස්සේ දේශීය ගොවියගේ අල ප්‍රශ්න අහන්න යන එකම වැරද්දක් තමා.
    නෑ මචං උන්ට හොඳ කියන්න ගියා නෙවෙයි. මම ඇහුවේ Starlink මාස දෙක තුනක් පාවිච්චි කරලා, සල්ලි නැති වෙලාවට Pause කරලා නොගෙවා ඉඳලා ආයේ ඕන වුණාම connect කරගන්න පුළුවන්ද කියලා විතරයි.

    ඒක ඇහුව විතරයි බං, උන් හැමෝම බල්ලෝ වගේ කඩන් පැන්නේ හරියට Starlink එක උන්ගේ තාත්තගේ වගේ. පොඩි දෙයක්වත් අහන්න බෑ
    ------ Post added on Nov 22, 2026 at 3:24 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,588
    2
    55,725
    113
    නෑ මචං උන්ට හොඳ කියන්න ගියා නෙවෙයි. මම ඇහුවේ Starlink මාස දෙක තුනක් පාවිච්චි කරලා, සල්ලි නැති වෙලාවට Pause කරලා නොගෙවා ඉඳලා ආයේ ඕන වුණාම connect කරගන්න පුළුවන්ද කියලා විතරයි.

    vrbcai.png
     
    • Like
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    AI ලා බොරු කියනවා මම නම් උන්ගේ ඒවා අහන්නේ නැහැ
    මගේ Customers ලා ඉන්නවා බන් සර්වර් එහෙම කඩාගෙන මන් ලගට අරන් එනවා AI ලා දෙන Command ගහලා

    @Nadun26 උඹ දැන් බ්ලොග් ලියන්නැද්ද මචං
    AI නිසා දැන් බ්ලොග් වැඩක් නැහැ නේද බන් එක නිසා ලිව්වේ නැහැ මම
    ------ Post added on Nov 22, 2026 at 3:30 PM
     
    • Haha
    Reactions: SkylineGT and W33R3

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,048
    1
    54,160
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ ISP ලා (Dialog, SLT වගේ) ගැන සාමාන්‍ය දෙයක් කතා කරන්නවත් බෑනේ
    Star Link ගෘප් වල වෙන ISP උන් ගැන කියවන්න යන්න එපා. ලන්කාවෙ ඉන්න පට්ට Single minded අඩුකුලේ පුතාල
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,048
    1
    54,160
    113
    ප*යාගල
    sorry.com
    ඒක ඇහුව විතරයි බං, උන් හැමෝම බල්ලෝ වගේ කඩන් පැන්නේ හරියට Starlink එක උන්ගේ තාත්තගේ වගේ. පොඩි දෙයක්වත් අහන්න බෑ
    උබත් බැනපන්.

    ඊලෝන් රෑට ගෙට රින්ගල පුකේ ඇරියද අහපන්
    උබෙ අම්මා ඊලෝන්ට රෙද්ද ඉස්සුවද අහපන්
    ඊලොන්ගෙ කැරි කාපු රිලවා කියපන්
     
    • Haha
    Reactions: clumsyhulk

    lilman

    Well-known member
  • May 10, 2009
    42,152
    56,721
    113
    Colombo
    ඩිලිවරි චාජස් විතරක් දීල ගන්න පුලුවන් වෙලාවෙ ගනින්කො බන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    ඩිලිවරි චාජස් විතරක් දීල ගන්න පුලුවන් වෙලාවෙ ගනින්කො බන්.
    ඒ Offer එක පට්ට අවුල් බන් ඕක ගැන පොස්ට් වැටෙනකොට සමාජ ජාල වල තව මාස කිහිපයක් යයි බලපන්කො රැල්ලට අරන් අඩන පොස්ට් වැටෙන්නේ නැද්ද කියලා තව මාස කිහිපයක් යනකොට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,152
    56,721
    113
    Colombo
    ඒ Offer එක පට්ට අවුල් බන් ඕක ගැන පොස්ට් වැටෙනකොට සමාජ ජාල වල තව මාස කිහිපයක් යයි බලපන්කො රැල්ලට අරන් අඩන පොස්ට් වැටෙන්නේ නැද්ද කියලා තව මාස කිහිපයක් යනකොට

    මොකක්ද ඒකෙ අවුල ??
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,302
    113
    අම්මෝ ඒක ඇත්ත සදුන් පුතේ. කැරිම ලොක්කෝ ටිකක් ඉන්නේ ඔය ගෘප් වල. ඉලෝන් මස්ක්ටත් වඩා රැස් විහිදෙන උන් ඉන්නේ.
     
    • Haha
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,286
    8,737
    113
    උඹට අපි මෙතන සලකනවා හොඳ වැඩියි
    දැන් උඹට තේරුනාද

    ඒ ගෘප් වල ස්ටාර්ලින්ක් ඩිවයිස් එක ගන්න සල්ලි නැතුව වැලේ වැල් නැතිව හිටපු එවුන් දැන් ෆ්‍රී දෙන නිසා කැරිම පක්කු වෙලා ඉන්නෙ
    දෙයියනේ SLT එවුන් කාටත් 500Mbps විතර කරලා දීපන් කියල මම කියන්නෙ

    ඕකුන්ට බෑන්ඩ්විත් එක තියනවා. මතකනේ අර 100Mbps Unlimited දීපු මුල් සති දෙකේ ස්පීඩ් කැප් නැතිව තිබුනා
    මට 800Mbps ආවා