නදුනා ජීවිත කාලෙම කරන්නෙ හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකක් හොයන එක ඊට පස්සෙ වලට යනව
Aiden Pearce Well-known member Aug 4, 2025 1,369 2,180 113 Sunday at 7:16 PM #21 නදුනා ජීවිත කාලෙම කරන්නෙ හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකක් හොයන එක ඊට පස්සෙ වලට යනව Reactions: clumsyhulk
lilman Well-known member May 10, 2009 42,152 56,721 113 Colombo Sunday at 7:47 PM #22 Nadun26 said: අවුල් ගොඩක් දකිනවා මන් Click to expand... කියපන් බලන්න උඹ දකින අවුල්
topkollek Well-known member May 22, 2014 45,079 1 59,586 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sunday at 8:23 PM #23 ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ Reactions: Bam
ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ
Aiden Pearce Well-known member Aug 4, 2025 1,369 2,180 113 Yesterday at 12:11 AM #24 topkollek said: ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ Click to expand... මුට යටිතල පහසුකම් ටික හරියට නෑනෙ තියෙන නල ලිදත් ගලවගෙන යනවනෙ Reactions: topkollek
topkollek said: ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ Click to expand... මුට යටිතල පහසුකම් ටික හරියට නෑනෙ තියෙන නල ලිදත් ගලවගෙන යනවනෙ