Uba waruna incest wesigeputhada @clumsyhulk muge namet incest kallak tynw 🤭 na mu vena ekek
clumsyhulk Well-known member Sep 20, 2024 10,000 16,116 113 🌎 Monday at 8:26 AM #21 Psiko said: Uba waruna incest wesigeputhada @clumsyhulk muge namet incest kallak tynw Click to expand... na mu vena ekek Reactions: Psiko
Psiko said: Uba waruna incest wesigeputhada @clumsyhulk muge namet incest kallak tynw Click to expand... na mu vena ekek
Nadun26 Well-known member Apr 27, 2015 14,472 12,998 113 38 Monday at 8:33 AM #22 හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා
හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා
Psiko Well-known member Mar 10, 2023 14,596 2,191 113 🤍 Monday at 10:36 AM #23 Nadun26 said: හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා Click to expand... Starlink gamu
Nadun26 said: හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා Click to expand... Starlink gamu
Absolute Zero Well-known member Mar 31, 2015 13,838 1 18,011 113 −273.15°C Monday at 10:41 AM #24 Nadun26 said: හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා Click to expand... ohoma hamadema hithuwoth nm wadak karanna wenne na. Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa. maasa 3 k da koheda bill aaweth na eeta passe.
Nadun26 said: හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා Click to expand... ohoma hamadema hithuwoth nm wadak karanna wenne na. Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa. maasa 3 k da koheda bill aaweth na eeta passe.
Nadun26 Well-known member Apr 27, 2015 14,472 12,998 113 38 Monday at 10:49 AM #25 Absolute Zero said: ohoma hamadema hithuwoth nm wadak karanna wenne na. Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa. maasa 3 k da koheda bill aaweth na eeta passe. Click to expand... Dialog මට කරලා තිබුණා පැකේජ් Upgrade එකක් කරලා පරණ පැකේජ් එකටයි අලුත් එකටයි බිල් දෙකක් එවලා තිබුනා දවසක් E-mail එකක් ගහපු ගමන් වැඩි මුදල අඩු කළා. SLT එකේ මොන විදියෙන් කිව්වත් බලන්නේ නැහැ කියලා සමහරු කියනවා දැකලා තියෙනවා. බයයි බන් එහෙම වුණාම ගන්න Dialog අත ඇරලා SLT ගන්න ආසයි ඔය කෙස් එක නිසා මම තාම අවුලෙන් ඉන්නේ Reactions: Absolute Zero
Absolute Zero said: ohoma hamadema hithuwoth nm wadak karanna wenne na. Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa. maasa 3 k da koheda bill aaweth na eeta passe. Click to expand... Dialog මට කරලා තිබුණා පැකේජ් Upgrade එකක් කරලා පරණ පැකේජ් එකටයි අලුත් එකටයි බිල් දෙකක් එවලා තිබුනා දවසක් E-mail එකක් ගහපු ගමන් වැඩි මුදල අඩු කළා. SLT එකේ මොන විදියෙන් කිව්වත් බලන්නේ නැහැ කියලා සමහරු කියනවා දැකලා තියෙනවා. බයයි බන් එහෙම වුණාම ගන්න Dialog අත ඇරලා SLT ගන්න ආසයි ඔය කෙස් එක නිසා මම තාම අවුලෙන් ඉන්නේ
saw1993 Well-known member Aug 9, 2015 1,779 1,778 113 Kandy Monday at 10:54 AM #26 LalaJ said: Hamathissema SMS email enawa ban data iwarai, reached 80% gaala. Bills wala duplicate Addons dala thiyenawa, hodata check karanda pissu yakku Click to expand... Ekane me mase mula indalane
LalaJ said: Hamathissema SMS email enawa ban data iwarai, reached 80% gaala. Bills wala duplicate Addons dala thiyenawa, hodata check karanda pissu yakku Click to expand... Ekane me mase mula indalane
Kiridia Well-known member Jan 15, 2018 919 712 93 Monday at 10:56 AM #27 bill eka waradi, wadipura charge karala
incest_cult Well-known member Sep 8, 2017 2,648 2,147 113 colombo Monday at 2:45 PM #28 Heshan Daminda said: මේ පාර බිල කියන්නේ මොකක්ද? මේ මාසේ බිල එන්නේ ලබන මාසේ මුලනේ. ගිය මාසේ බිල ආවේ මේ මාසේ මුල. ඒක ගෙවලත් ඉවරයි. Click to expand... මට එන්නෙ E-Bill හැම මාසෙම 22-23 Reactions: kinkon
Heshan Daminda said: මේ පාර බිල කියන්නේ මොකක්ද? මේ මාසේ බිල එන්නේ ලබන මාසේ මුලනේ. ගිය මාසේ බිල ආවේ මේ මාසේ මුල. ඒක ගෙවලත් ඉවරයි. Click to expand... මට එන්නෙ E-Bill හැම මාසෙම 22-23