උබලාගේ ගනුත් මෙහෙමද බන් ? ජිවිතේ එපා වෙලා තියෙන්නේ

hena7

Well-known member
  • Dec 17, 2023
    523
    481
    63
    උඹේ පෙර වැරදි තියනවද?
    මාට්ටු වෙච්ච හුටපට තියනවද?
    lassanata hodata iddi kellongeth podi attaraction ekak thiyanawane bn. eka nathi una data life eka epa wenawane. banda kiyala na. gym gihin lasanata adala innawa. eka nisa kelloth attaract wenawa. ehema kiyala un ekka love affir walata gihin na. oya ekakata nam podi wadak awurud ganakin wage kalantharayakata sarayak sapak gattha seen ekak thiyanawa. eyeth love karanda yanne na. hama welawema gedara wadak karagana gedara thama inne. bonda unath yanne na
     
    • Like
    Reactions: sahan50

    Daws

    Well-known member
  • Nov 27, 2025
    556
    582
    93
    Colombo
    1. Ube wife ge parents lage prashna tiyenawada?
    2. Ube wife kalin yalu wela hitiya ekek hodatama cheat karala tiyenna puluwan.
    3. Ube wife ge oluwata eya wada karana tana kunu daana ewun innawada balanna wenawa.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,597
    7,498
    113
    lassanata hodata iddi kellongeth podi attaraction ekak thiyanawane bn. eka nathi una data life eka epa wenawane. banda kiyala na. gym gihin lasanata adala innawa. eka nisa kelloth attaract wenawa. ehema kiyala un ekka love affir walata gihin na. oya ekakata nam podi wadak awurud ganakin wage kalantharayakata sarayak sapak gattha seen ekak thiyanawa. eyeth love karanda yanne na. hama welawema gedara wadak karagana gedara thama inne. bonda unath yanne na
    උඹ කෙල්ලෝ ගැන ටිකක් ඉන්ස්ට්‍රස්ට් කියන එක ගෑනි දැනගන. ඒකයි ඔය සීන් එක වෙලා තියන්නේ. ඕවා ගෑනුන්ගේ ඩීෆෝල්ට් සෙටිංස් බං. ගෑනිත් එක්ක වෙන ගෑනියෙකුගේ හොදවත්, ලස්සනවත්, වෙන ගෑනියෙක් උයපු කෑමක රහක් ගැනවත් කියන්න යන්න එපා. ඒ වගේම උඹ වෙන ගෑනු එක්ක කථා කරන ඒවා ගෑනිට කියන්න යන්න එපා. ෆෝන් එකෙන් වෙන ගෑනු එක්ක චැට් කරන එක පුළුවන් තරම් අඩු කරපං. ඔය මතුවෙන්නේ ගෑනුන්නේගේ ඩීෆෝල්ට් සෙටිංස්. ඒවා අපිට වෙනස් කරන්න බෑ බං. අපි ටිකක් උන්ගේ ඒ සෙටිංස් වැඩ කරන්නේ නැති මෝඩ් එකකට මාරු වෙන්න ඕනේ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,930
    2,639
    113
    lassanata hodata iddi kellongeth podi attaraction ekak thiyanawane bn. eka nathi una data life eka epa wenawane. banda kiyala na. gym gihin lasanata adala innawa. eka nisa kelloth attaract wenawa. ehema kiyala un ekka love affir walata gihin na. oya ekakata nam podi wadak awurud ganakin wage kalantharayakata sarayak sapak gattha seen ekak thiyanawa. eyeth love karanda yanne na. hama welawema gedara wadak karagana gedara thama inne. bonda unath yanne na
    images
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,985
    3,327
    113
    ඔකට මූලික හෙතුව sex. මිනිහා film බලලා එක ගෑනිගෙන් try කරනකොට ගෑනී ඒතරම් forward නැත්නම් ගෑනුන්ගෙ හිතෙ ඇතිවෙනවා මට බැරි නිසා මෙ මිනිහා වෙන් එකෙක් සෙට් කරගෙන enjoy කරනවා ඇති කියලා.
    ඔන්න ඔය ලින්ගික ඉරිසියාව හීන මානය තමා මූලික හෙතුව.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,065
    1,610
    113
    දැන් උබේ පැත්තෙන් උබ ඇත්තටම හොද එකෙක්ද කියපන් ඉස්සෙල්ලා ?

    මට හිතෙන්නෙ උබ ඉස්සර @Geshi95 ට කරපු වැඩ වලට ඒකි හූනියමක් කරලා වගේ 🥹
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,876
    28,302
    113
    තමන්ගෙ වැරදි තියෙන මිනිස්සු තමා අනුන්ගෙ ඒවා ගොඩක්ම හොයන්නෙ හිත හදාගන්න. එහෙම නැති අවස්තාත් තියෙනවා. මනෝ විද්‍යා කෙනෙක් ගාවට යන්නෙ මේකෙ ඉන්න උන්ගෙ උපදෙස් අරන් කෙලෝ ගන්නෙ නැතුව
     
    • Love
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,945
    51,171
    113
    සේදවත්ත
    අත් හැරීම පුරුදු වෙයන් මේ සියල්ල මායවක් . තමන් ආස මොනාද කරපන් වෙන උන් ලැස්ති වෙනකම් ඉන්න එපා . අකමැති තැන් වලින් පිටවන්න . අපිට සති 3000 වගේ සුලු කාලයල් තියෙන්නේ ජීවිතේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,200
    12,052
    113
    හඳට කිට්ටුව
    උබලාගේ ගනුත් මෙහෙමද බන් ? ජිවිතේ එපා වෙලා තියෙන්නේ
    හැම එකම relate කරනවා ගනුන්ට
    හෙනම සැකයක් තියෙන්නේ ? මම නිදි වෙලාවට මගේ whats app check කරනවා . අද බලද්දී office එකේ කෙල්ලෙක්ව මගේ fb එකෙන් අයින් කරලා. gym යන්නේ ලස්සනට ඉන්නේ කෙල්ලෝ නිසා කියනවා . මම ගැන හොයනවට වඩා මම මම ගැන සැකෙන් තමා බලන්නේ ? මොකද බන් මේකට කරන්නේ ? Advice Please ?

    Sathiyata 2wparak wath danenna hukapan ban..

    nikanma owa hari yanawa..