Ai related mokak hari igana gattanam goda yanna beri da?Next year tamai niyama athal patan ganne
mokada ban field eka?මගුලක් කියනවා AI වලට පින් සිද්ද වෙන්න මගෙ branch එකේ 103 ගෙදර යැවුවා.
------ Post added on Nov 23, 2026 at 12:49 PM
Ai related mokak hari igana gattanam goda yanna beri da?Next year tamai niyama athal patan ganne
mokada ban field eka?මගුලක් කියනවා AI වලට පින් සිද්ද වෙන්න මගෙ branch එකේ 103 ගෙදර යැවුවා.
Intern 90% wage non paidදැන් Interns and SE ලගේ සැලරි යන්නේ කොහොමද bn?
දැන් නන් හැබැයි ඉස්සර ඕවා කියපු බහුතරේ නැට්ට පුපේ ගහන් සද්ද වහල ඉන්නවසොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
- ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
- කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
- අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
- අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
- ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
- කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
- අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
- අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
ජොබ් හොයන එවුන් නං හිත හදාගෙන ඉන්නෙ. අත්වැඩ දෙන්න එහෙම යන්න කැමතියි දැන් ඒ ගොල්ලොදැන් නන් හැබැයි ඉස්සර ඕවා කියපු බහුතරේ නැට්ට පුපේ ගහන් සද්ද වහල ඉන්නව
IT උන්ට කෙල උනේ වෙන මොකුත් හින්ද නෙමෙයි උන්ගෙ overconfidence එක හින්ද.
සල්ලි ටිකක් අතේ ගැවසෙද්දි, ඔෆිස් වලට දිලිසෙන espresso machine ගේද්දි අපි තරන් වැඩ්ඩො නන් ලෝකෙම නෑ කියල හිතන් ඉඳිය.
වෙන path ගැන හිතුවෙ නෑ.
sarcasm කමෙන්ට් එක බන්මේ ඔක්කොම බයිල.
ලෙසටම කෙල වෙනව.
ක්ලෝඩියස් වැඩ කරන හැටි දැක්කම ජුන්ඩ හිරි වැටෙනව
ඒ මුකුත් නෙවෙයි බන්.. අපේ CEO කාරයවත් CTO කාරයවත් Claude Code එක දාගෙන GIT අනන් මනං Claude ගෙන්ම අහගෙන කරන්න බයයි කෙලවෙයි කියල. මොකද වුන් ටෙක්නිකල් background තියන උන් නෙවෙයි. ඒ නිසා Claude ට කියල වැඩේ කරගන්න හරි අපි ඉන්න ඕනේ..සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
- ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
- කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
- අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
- අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ

දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්ඒ මුකුත් නෙවෙයි බන්.. අපේ CEO කාරයවත් CTO කාරයවත් Claude Code එක දාගෙන GIT අනන් මනං Claude ගෙන්ම අහගෙන කරන්න බයයි කෙලවෙයි කියල. මොකද වුන් ටෙක්නිකල් background තියන උන් නෙවෙයි. ඒ නිසා Claude ට කියල වැඩේ කරගන්න හරි අපි ඉන්න ඕනේ..![]()
කාට හරි වෙනස් විදියෙ අදහසක් තියනවා නං මේක කියෙවුවම ඒ අදහසත් වෙනස් වෙලා යයි
https://x.com/alexandr_wang/article/2124636606959345776

ඇත්තටමද?Intern 90% wage non paid
paid nm 500 LKR per day
වෙන්ඩ බැහැ+ මුන් දැන් කරන්නෙ Vibecoding ගෘප් වලට රින්ගලා ඒවා හාන එක. කවුරුහරි එකෙක් මොකක් හරි දැම්මොත් ඒවට ගරහන එක. හැබයි අරුන් Vibecode කරල හරි සල්ලි හොයනවා.මුන් නාහෙන් අඩනවා.සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
- ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
- කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
- අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
- අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
issarahata human readable code kiyla jathiyak nathi wenwa kukulomama nam kiyanne eventually meka reverse wenawa.
AI is going to make a coding mess, and companies will eventually start hiring people to fix the mess, created by non experienced AI coders
so keep brushing your knowledge
maybe AI code cleaner will become a new job role
Ehema mess ekak unot it's a new business opportunity for a new company bn. AI code clean karanna mkk hri kramayak hadanawa. Maybe a new AI. Anika dn ehema mess ekak hadan na aluth AI models. Pattama piliwelayi wada. Okkoma document karanawa .md files wala.mama nam kiyanne eventually meka reverse wenawa.
AI is going to make a coding mess, and companies will eventually start hiring people to fix the mess, created by non experienced AI coders
so keep brushing your knowledge
maybe AI code cleaner will become a new job role
Aniwa math mekayi kiyanna try kre. Code eka kiyana eka not an important thing anymore. Maybe ara circuit level laptop ehema repair karana un wage wenama podi set ekak idi criticalma welawaka witrk code eka inspect karanna.issarahata human readable code kiyla jathiyak nathi wenwa kukulo
human readablity or understandability kiyanna wadak nathi metric ekk
නෑ බන් උන් හෙන Luxury Life එකක් ගෙවන්නේ. orders දෙනවා විතරයි, Chill එකේ UK වල Football matches එහෙම බල බල, රටවල් වල ඇවිද ඇවිද ඉන්නවා. උන් එකට පුරුදුවෙලා. පුළුවන් උනත් උන් ඒ ලයිෆ් එක ඇත හරින එකක් නෑ , හැබැයි ආයේ අලුතෙන් ගන්න එකක් නං නැ. අපිට Claude Code premium seats අරන් දීල තියෙන්නේ ඒ නිසා, ඉක්මනට වැඩ වෙනව.දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්
app එකේ code mode එක තියනවා. කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඕන නැහැ. කෙලින්ම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නෙ ඌට වැඩ කරන්න
උඹලාගෙ CEO/CTO ඒකෙන් සොෆ්ට්වෙයා හදන හැටි claude එකෙන්ම ගිය සතියෙ දාපු යූටියුබ් වීඩියෝ එක බලනකල් විතරයි තොපිලගෙ ජොබ් සෙකියුරිටි එක තියෙන්නෙ
Bank lone departmentAi related mokak hari igana gattanam goda yanna beri da?
mokada ban field eka?
------ Post added on Nov 23, 2026 at 12:49 PM
Bank lone department
100 k layoff karanna taran sewakayo idapu bank branch eka mokakda?Bank lone department