AI නිසා JOB නැතිවෙන්නේ නෑ කියන්නේ හිත රවට්ටගන්න නේද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,514
    24,477
    113
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
    දැන් නන් හැබැයි ඉස්සර ඕවා කියපු බහුතරේ නැට්ට පුපේ ගහන් සද්ද වහල ඉන්නව
    IT උන්ට කෙල උනේ වෙන මොකුත් හින්ද නෙමෙයි උන්ගෙ overconfidence එක හින්ද.
    සල්ලි ටිකක් අතේ ගැවසෙද්දි, ඔෆිස් වලට දිලිසෙන espresso machine ගේද්දි අපි තරන් වැඩ්ඩො නන් ලෝකෙම නෑ කියල හිතන් ඉඳිය.
    වෙන path ගැන හිතුවෙ නෑ.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,225
    9,648
    113
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ

    මේ ඔක්කොම බයිල.
    ලෙසටම කෙල වෙනව.
    ක්ලෝඩියස් වැඩ කරන හැටි දැක්කම ජුන්ඩ හිරි වැටෙනව
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,332
    8,834
    113
    දැන් නන් හැබැයි ඉස්සර ඕවා කියපු බහුතරේ නැට්ට පුපේ ගහන් සද්ද වහල ඉන්නව
    IT උන්ට කෙල උනේ වෙන මොකුත් හින්ද නෙමෙයි උන්ගෙ overconfidence එක හින්ද.
    සල්ලි ටිකක් අතේ ගැවසෙද්දි, ඔෆිස් වලට දිලිසෙන espresso machine ගේද්දි අපි තරන් වැඩ්ඩො නන් ලෝකෙම නෑ කියල හිතන් ඉඳිය.
    වෙන path ගැන හිතුවෙ නෑ.
    ජොබ් හොයන එවුන් නං හිත හදාගෙන ඉන්නෙ. අත්වැඩ දෙන්න එහෙම යන්න කැමතියි දැන් ඒ ගොල්ලො
    ජොබ් කරගෙන යන එවුන් හිතං ඉන්නෙ අපිට නං අවුලක් නැහැ කියලා. උන් හිතං ඉන්නෙ ජීවිතකාලෙම ඒ ජොබ් එක කරං ඉන්න පුලුවන් කියලා
    එයාලට තේරෙන්න තව ටික කාලයක් යනවා

    මේ ඔක්කොම බයිල.
    ලෙසටම කෙල වෙනව.
    ක්ලෝඩියස් වැඩ කරන හැටි දැක්කම ජුන්ඩ හිරි වැටෙනව
    sarcasm කමෙන්ට් එක බන්
    IT ඇරෙන්න අනෙක් එවුන් දැන් හිතං ඉන්නෙ AI කොරයි අපිට කියලා. ඒගොල්ලන්ටත් තාම තේරිලා මදි

    කාට හරි වෙනස් විදියෙ අදහසක් තියනවා නං මේක කියෙවුවම ඒ අදහසත් වෙනස් වෙලා යයි
    https://x.com/alexandr_wang/article/2124636606959345776


    දැං claude ට බැරි උනොත් ඌ සොෆ්ට්වෙයා ඉන්නජිනියර් කෙනෙක් සිමියුලේට් කරලා හරි වැඩේ කරන ලෙවල් එකේ දැං ඉන්නෙ
     
    Last edited:

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    136
    163
    43
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
    ඒ මුකුත් නෙවෙයි බන්.. අපේ CEO කාරයවත් CTO කාරයවත් Claude Code එක දාගෙන GIT අනන් මනං Claude ගෙන්ම අහගෙන කරන්න බයයි කෙලවෙයි කියල. මොකද වුන් ටෙක්නිකල් background තියන උන් නෙවෙයි. ඒ නිසා Claude ට කියල වැඩේ කරගන්න හරි අපි ඉන්න ඕනේ.. :D
     
    • Like
    Reactions: wissnshaftler

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,332
    8,834
    113
    ඒ මුකුත් නෙවෙයි බන්.. අපේ CEO කාරයවත් CTO කාරයවත් Claude Code එක දාගෙන GIT අනන් මනං Claude ගෙන්ම අහගෙන කරන්න බයයි කෙලවෙයි කියල. මොකද වුන් ටෙක්නිකල් background තියන උන් නෙවෙයි. ඒ නිසා Claude ට කියල වැඩේ කරගන්න හරි අපි ඉන්න ඕනේ.. :D
    දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්
    app එකේ code mode එක තියනවා. කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඕන නැහැ. කෙලින්ම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නෙ ඌට වැඩ කරන්න

    උඹලාගෙ CEO/CTO ඒකෙන් සොෆ්ට්වෙයා හදන හැටි claude එකෙන්ම ගිය සතියෙ දාපු යූටියුබ් වීඩියෝ එක බලනකල් විතරයි තොපිලගෙ ජොබ් සෙකියුරිටි එක තියෙන්නෙ
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    556
    721
    93
    කාට හරි වෙනස් විදියෙ අදහසක් තියනවා නං මේක කියෙවුවම ඒ අදහසත් වෙනස් වෙලා යයි
    https://x.com/alexandr_wang/article/2124636606959345776

    Just a salesman doing his job :lol:

    6666.jpg
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    254
    510
    93
    Intern 90% wage non paid
    paid nm 500 LKR per day
    ඇත්තටමද? :confused: වෙන්ඩ බැහැ
    ඉස්සර නම් ඉන්ටර්න් අවම 40k ක් විතර ගත්තනේ.
    දැන් ගෙවන්නෙම නැද්ද?
    SE ලට කියක් ගෙවනවද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,050
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
    + මුන් දැන් කරන්නෙ Vibecoding ගෘප් වලට රින්ගලා ඒවා හාන එක. කවුරුහරි එකෙක් මොකක් හරි දැම්මොත් ඒවට ගරහන එක. හැබයි අරුන් Vibecode කරල හරි සල්ලි හොයනවා.මුන් නාහෙන් අඩනවා.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,083
    6,950
    113
    39
    Galle
    mama nam kiyanne eventually meka reverse wenawa.
    AI is going to make a coding mess, and companies will eventually start hiring people to fix the mess, created by non experienced AI coders

    so keep brushing your knowledge

    maybe AI code cleaner will become a new job role
     
    • Like
    Reactions: nkt and waca

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,664
    4,498
    113
    mama nam kiyanne eventually meka reverse wenawa.
    AI is going to make a coding mess, and companies will eventually start hiring people to fix the mess, created by non experienced AI coders

    so keep brushing your knowledge

    maybe AI code cleaner will become a new job role
    issarahata human readable code kiyla jathiyak nathi wenwa kukulo
    human readablity or understandability kiyanna wadak nathi metric ekk
     
    • Like
    Reactions: CodeMan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,477
    113
    mama nam kiyanne eventually meka reverse wenawa.
    AI is going to make a coding mess, and companies will eventually start hiring people to fix the mess, created by non experienced AI coders

    so keep brushing your knowledge

    maybe AI code cleaner will become a new job role
    Ehema mess ekak unot it's a new business opportunity for a new company bn. AI code clean karanna mkk hri kramayak hadanawa. Maybe a new AI. Anika dn ehema mess ekak hadan na aluth AI models. Pattama piliwelayi wada. Okkoma document karanawa .md files wala.

    issarahata human readable code kiyla jathiyak nathi wenwa kukulo
    human readablity or understandability kiyanna wadak nathi metric ekk
    Aniwa math mekayi kiyanna try kre. Code eka kiyana eka not an important thing anymore. Maybe ara circuit level laptop ehema repair karana un wage wenama podi set ekak idi criticalma welawaka witrk code eka inspect karanna.
    ------ Post added on Nov 23, 2026 at 2:46 PM
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    136
    163
    43
    දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්
    app එකේ code mode එක තියනවා. කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඕන නැහැ. කෙලින්ම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නෙ ඌට වැඩ කරන්න

    උඹලාගෙ CEO/CTO ඒකෙන් සොෆ්ට්වෙයා හදන හැටි claude එකෙන්ම ගිය සතියෙ දාපු යූටියුබ් වීඩියෝ එක බලනකල් විතරයි තොපිලගෙ ජොබ් සෙකියුරිටි එක තියෙන්නෙ
    නෑ බන් උන් හෙන Luxury Life එකක් ගෙවන්නේ. orders දෙනවා විතරයි, Chill එකේ UK වල Football matches එහෙම බල බල, රටවල් වල ඇවිද ඇවිද ඉන්නවා. උන් එකට පුරුදුවෙලා. පුළුවන් උනත් උන් ඒ ලයිෆ් එක ඇත හරින එකක් නෑ , හැබැයි ආයේ අලුතෙන් ගන්න එකක් නං නැ. අපිට Claude Code premium seats අරන් දීල තියෙන්නේ ඒ නිසා, ඉක්මනට වැඩ වෙනව.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,332
    8,834
    113
    Bank lone department

    thats gona soon replaced with AI. Document prepration, due deligence, and risk assements already being done by AI. All document related work can and will be replaced with AI. no question about it.
     
    Last edited: