මට මං ගැන හොද අවබෝධයක් තියෙනව
පිස්සෝ හිතන්නේ එහෙම තමයි. තමන් ගැන අවබෝදයක් තියනව කියල. පිස්සු හුත්තෙක් උඹ...මට මං ගැන හොද අවබෝධයක් තියෙනව

මාත් ඩිපට බෙහෙත් බොනෝ.ඉස්සර තිබ්බ කරිශ්මා එක නෑ බන්ශරීරෙ ලෙඩ වගේ තමයි බන්, ඔලුවත් ලෙඩ වෙනවා. මාත් බොනවා නේ ඩිප හැදිලා බෙහෙත් බොනවා. මන් ඉස්සර යකා වගේ වැඩ කළා, මහන්සි දැනුනේ නෑ, වැඩ කල් දැම්මේ නෑ. ලෙඩ වුන කාලේ ඉඳල තාමත් අර කලින් තිබ්බ ෆිට් එක නෑ, මම නිදාගන්න කැමති, නිදාගෙන නැගිටින්න කැමති නෑ. නොකර බැරිකමට වැඩ කරන්නේ, ෆෙඩ් අප් වෙලා. ඉස්සර කල දේ වලින් විනෝදයක් නෑ, අලුත් දේවල් කරන්න හිතෙන්නේ නෑ. ඔය ඔක්කොම ලෙඩ බන්. උඹලත් ලජ්ජා වෙන්නේ නැතිව ලෙඩක් තියෙනවා නම් ගැලපෙන දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න.
ශරීරෙ ලෙඩ වගේ තමයි බන්, ඔලුවත් ලෙඩ වෙනවා. මාත් බොනවා නේ ඩිප හැදිලා බෙහෙත් බොනවා. මන් ඉස්සර යකා වගේ වැඩ කළා, මහන්සි දැනුනේ නෑ, වැඩ කල් දැම්මේ නෑ. ලෙඩ වුන කාලේ ඉඳල තාමත් අර කලින් තිබ්බ ෆිට් එක නෑ, මම නිදාගන්න කැමති, නිදාගෙන නැගිටින්න කැමති නෑ. නොකර බැරිකමට වැඩ කරන්නේ, ෆෙඩ් අප් වෙලා. ඉස්සර කල දේ වලින් විනෝදයක් නෑ, අලුත් දේවල් කරන්න හිතෙන්නේ නෑ. ඔය ඔක්කොම ලෙඩ බන්. උඹලත් ලජ්ජා වෙන්නේ නැතිව ලෙඩක් තියෙනවා නම් ගැලපෙන දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න.
OCD walata hodama behetha mokakda?මං කියන්නෙ මානසික ලෙඩ Physical Pain එකක් විදිහට දැනෙනවා Literally. තව Long Isolation එක නිසා ඇති වෙන Deep Case එහෙම. ජීවිතේ කෙටි වෙන විදිහ එහෙම.
Type කරන්න බෑ. මේකෙ වුන් කියවන්නෙත් නෑ වුන්ට වැඩකුත් නෑ. හොඳ Video එකක් හම්ඹුනොත් Share කරන්නම්.