AI නිසා JOB නැතිවෙන්නේ නෑ කියන්නේ හිත රවට්ටගන්න නේද

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,258
    4,522
    113
    Sri Lanka
    දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්
    app එකේ code mode එක තියනවා. කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඕන නැහැ. කෙලින්ම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නෙ ඌට වැඩ කරන්න

    උඹලාගෙ CEO/CTO ඒකෙන් සොෆ්ට්වෙයා හදන හැටි claude එකෙන්ම ගිය සතියෙ දාපු යූටියුබ් වීඩියෝ එක බලනකල් විතරයි තොපිලගෙ ජොබ් සෙකියුරිටි එක තියෙන්නෙ
    ටිකක් ටෝකන් යනව වැඩී. හැබැයි ඒක පට්ටම ආතල්.. Chatgpt ත් work mode තියෙනව. ඒකෙ දෙනව ලෙසටම... මම මේ ලඟදි හදපු Module, plugins ඔක්කොම ඕකෙන් හැදුවෙ.. Codex වලින් කරේම නෑ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,488
    113
    Ai hinda Job nathiwena eka hethuwak kiyannada

    Core Concept wath danne nathi Logical thinking 0 ewun dan innwa Specially Software Side eke.
    unwa interview karanna one na cv eka balapu gaman therenwa.

    ithin mokada denne company ekaka it department ekaka lap ekak wath allanna echchra thakatheeru wo wunama.

    mokada u nikam wada karanna awillath e lap eka saha access tika withrak athi company ekata hoda damage ekak karanna.
    sellam bath uyala.

    anika dan thiyena economic situation ekath ekka AI walata thiyena Easy Access ekath ekka employee la 4-5 k karana wada 1-2 n karana puluwan.
    saha karanna wenwa.

    ethkota job aduwena eka thama wenne.

    habayi Early Adopt wechcha ewun goda

    ex:--- normal software engineer intern nikam pinata wada karanna yanna ona. dan thiyena thathweth ekka .
    paid ewwa hari aduyi.

    eth 1k withra set wena paid intern opportunities thibba pahugiya dawasawala Data,AI,ML side eken.

    lankawe saha remote
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,488
    113

    samaharu hemadema ai walin liyala
    samaharu ai walin poddak optimize karagenwath na.
    ilagata karala thiyena project walin.
    aduma gane company yana background ekata lagin wath gawila wath yana project ekak karala na..
    hemoma karana ordinary type project.

    samahru hoda project karala eth ewa hariyata highlight karala na.
    ewath ena cv thoge th ekka mis wenwa.

    skill presentation anthimayi samahrunge.

    oya wage eka eka dewal
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,986
    3,335
    113
    Ah eka misak. Lankawe banks wala nn mn danna tharamin layoff culture ekak na.
    ඇයි නැත්තෙ ලන්කාවෙත් vrs offer කරලා යැවුවා අපි ලන්කාවෙ operation වලින් යන්න කලින්
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    693
    920
    93
    නෑ බන් උන් හෙන Luxury Life එකක් ගෙවන්නේ. orders දෙනවා විතරයි, Chill එකේ UK වල Football matches එහෙම බල බල, රටවල් වල ඇවිද ඇවිද ඉන්නවා. උන් එකට පුරුදුවෙලා. පුළුවන් උනත් උන් ඒ ලයිෆ් එක ඇත හරින එකක් නෑ , හැබැයි ආයේ අලුතෙන් ගන්න එකක් නං නැ. අපිට Claude Code premium seats අරන් දීල තියෙන්නේ ඒ නිසා, ඉක්මනට වැඩ වෙනව.
    උබ කරන projects වල overall architectural decisions, technical judgement ගන්න අය අතර උබ ඉන්නවා නම් උබේ ජොබ් එක secure. නැත්නම් ඉක්මනින් ඒ තත්වයට පත් වෙයන්. උබ කරන්නේ වෙන කෙනෙක් දෙන spec implement කරන එක නම් sure බඩු packet වෙනවා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,484
    10,979
    113
    මගේ බිස්නස් එකට සිස්ටම් එකක් චැටාට කියලා හදාගත්තා පිස්සු හැදෙනවා..කියන කියන හැම කස්ටමයිස් එකක්ම කරලා දුන්නා..තිබ්බ ප්‍රශ්න හදාගෙන යද්දි ආපු ප්‍රශ්න ඔක්කොම වගෙ විසදුවා..with just singlish prompt..ඉස්සර පොඩි වැඩකට පවා ප්‍රොශෙසනල්ල ගාවට යන්න උනාට දැන් එහෙම නෑ..මූලික දැනුම වත් නැති එකෙක් තමා ආවොත් එන්නේ..නැත්තං එන්නේ කෙලින්ම මේජර් ප්‍රජෙක්ට් වලට..
     

    justasking

    Active member
  • Jul 28, 2026
    103
    26
    28
    මගේ බිස්නස් එකට සිස්ටම් එකක් චැටාට කියලා හදාගත්තා පිස්සු හැදෙනවා..කියන කියන හැම කස්ටමයිස් එකක්ම කරලා දුන්නා..තිබ්බ ප්‍රශ්න හදාගෙන යද්දි ආපු ප්‍රශ්න ඔක්කොම වගෙ විසදුවා..with just singlish prompt..ඉස්සර පොඩි වැඩකට පවා ප්‍රොශෙසනල්ල ගාවට යන්න උනාට දැන් එහෙම නෑ..මූලික දැනුම වත් නැති එකෙක් තමා ආවොත් එන්නේ..නැත්තං එන්නේ කෙලින්ම මේජර් ප්‍රජෙක්ට් වලට..
    wede success wage? mokada business eka?