Rajaye ekaknm wenna ba loweth100 k layoff karanna taran sewakayo idapu bank branch eka mokakda?

Rajaye ekaknm wenna ba loweth100 k layoff karanna taran sewakayo idapu bank branch eka mokakda?

ටිකක් ටෝකන් යනව වැඩී. හැබැයි ඒක පට්ටම ආතල්.. Chatgpt ත් work mode තියෙනව. ඒකෙ දෙනව ලෙසටම... මම මේ ලඟදි හදපු Module, plugins ඔක්කොම ඕකෙන් හැදුවෙ.. Codex වලින් කරේම නෑ.දැං claude code දාගෙන terminal එකෙන් කරන්න ඕන නැහැ බන්
app එකේ code mode එක තියනවා. කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඕන නැහැ. කෙලින්ම ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නෙ ඌට වැඩ කරන්න
උඹලාගෙ CEO/CTO ඒකෙන් සොෆ්ට්වෙයා හදන හැටි claude එකෙන්ම ගිය සතියෙ දාපු යූටියුබ් වීඩියෝ එක බලනකල් විතරයි තොපිලගෙ ජොබ් සෙකියුරිටි එක තියෙන්නෙ
Hsbc ඩුබායි100 k layoff karanna taran sewakayo idapu bank branch eka mokakda?
Ah eka misak. Lankawe banks wala nn mn danna tharamin layoff culture ekak na.Hsbc ඩුබායි
howunwa interview karanna one na cv eka balapu gaman therenwa.
ඇයි නැත්තෙ ලන්කාවෙත් vrs offer කරලා යැවුවා අපි ලන්කාවෙ operation වලින් යන්න කලින්Ah eka misak. Lankawe banks wala nn mn danna tharamin layoff culture ekak na.
උබ කරන projects වල overall architectural decisions, technical judgement ගන්න අය අතර උබ ඉන්නවා නම් උබේ ජොබ් එක secure. නැත්නම් ඉක්මනින් ඒ තත්වයට පත් වෙයන්. උබ කරන්නේ වෙන කෙනෙක් දෙන spec implement කරන එක නම් sure බඩු packet වෙනවා.නෑ බන් උන් හෙන Luxury Life එකක් ගෙවන්නේ. orders දෙනවා විතරයි, Chill එකේ UK වල Football matches එහෙම බල බල, රටවල් වල ඇවිද ඇවිද ඉන්නවා. උන් එකට පුරුදුවෙලා. පුළුවන් උනත් උන් ඒ ලයිෆ් එක ඇත හරින එකක් නෑ , හැබැයි ආයේ අලුතෙන් ගන්න එකක් නං නැ. අපිට Claude Code premium seats අරන් දීල තියෙන්නේ ඒ නිසා, ඉක්මනට වැඩ වෙනව.
aniwa meka tamai ithuru wenneDaathe Karmanthayak igena ganin kaluwo , issrahata owa thama
wede success wage? mokada business eka?මගේ බිස්නස් එකට සිස්ටම් එකක් චැටාට කියලා හදාගත්තා පිස්සු හැදෙනවා..කියන කියන හැම කස්ටමයිස් එකක්ම කරලා දුන්නා..තිබ්බ ප්රශ්න හදාගෙන යද්දි ආපු ප්රශ්න ඔක්කොම වගෙ විසදුවා..with just singlish prompt..ඉස්සර පොඩි වැඩකට පවා ප්රොශෙසනල්ල ගාවට යන්න උනාට දැන් එහෙම නෑ..මූලික දැනුම වත් නැති එකෙක් තමා ආවොත් එන්නේ..නැත්තං එන්නේ කෙලින්ම මේජර් ප්රජෙක්ට් වලට..