කිරිහාමිලාට වැදගත් වීඩියෝවක් 🩺🏥💉

AnuradhaRa

Well-known member
  • මට මං ගැන හොද අවබෝධයක් තියෙනව
    උබටයි තාරකටයි තමා නැත්තෙ එහෙම එකක්

    මහා ලොකු සිංහයෙක් කියල හිතං ඉන්නෙ
    පොටෝ එකක් දාපං කිව්වම සිංහය බලු වෙනව
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    මට මං ගැන හොද අවබෝධයක් තියෙනව
    පිස්සෝ හිතන්නේ එහෙම තමයි. තමන් ගැන අවබෝදයක් තියනව කියල. පිස්සු හුත්තෙක් උඹ...
     
    • Haha
    Reactions: Solo Rider

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,111
    113
    Narcissistic Sociopath Manipulator
    මානසික ලෙඩ වලට හිනා වෙන්න එපා. ගොඩක් අය දන්නෙ නැති වුණාට මානසික ලෙඩ ශාරීරිකව බලපානවා. ගොඩක් අය ලැජ්ජාවට කියන්නෙ නෑ. බැරිම තැන සමහර අය කියනව. සමහරු නොඑන ගමනක් තෝරා ගන්නවා. තමන්ගෙ කෙනෙක්ට වෙනකං ඉතිං මේවා විහිළු. :no:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ශරීරෙ ලෙඩ වගේ තමයි බන්, ඔලුවත් ලෙඩ වෙනවා. මාත් බොනවා නේ ඩිප හැදිලා බෙහෙත් බොනවා. මන් ඉස්සර යකා වගේ වැඩ කළා, මහන්සි දැනුනේ නෑ, වැඩ කල් දැම්මේ නෑ. ලෙඩ වුන කාලේ ඉඳල තාමත් අර කලින් තිබ්බ ෆිට් එක නෑ, මම නිදාගන්න කැමති, නිදාගෙන නැගිටින්න කැමති නෑ. නොකර බැරිකමට වැඩ කරන්නේ, ෆෙඩ් අප් වෙලා. ඉස්සර කල දේ වලින් විනෝදයක් නෑ, අලුත් දේවල් කරන්න හිතෙන්නේ නෑ. ඔය ඔක්කොම ලෙඩ බන්. උඹලත් ලජ්ජා වෙන්නේ නැතිව ලෙඩක් තියෙනවා නම් ගැලපෙන දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,111
    113
    Narcissistic Sociopath Manipulator
    මං කියන්නෙ මානසික ලෙඩ Physical Pain එකක් විදිහට දැනෙනවා Literally. තව Long Isolation එක නිසා ඇති වෙන Deep Case එහෙම. ජීවිතේ කෙටි වෙන විදිහ එහෙම.

    Type කරන්න බෑ. මේකෙ වුන් කියවන්නෙත් නෑ වුන්ට වැඩකුත් නෑ. හොඳ Video එකක් හම්ඹුනොත් Share කරන්නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,715
    27,306
    113
    Kandy
    ශරීරෙ ලෙඩ වගේ තමයි බන්, ඔලුවත් ලෙඩ වෙනවා. මාත් බොනවා නේ ඩිප හැදිලා බෙහෙත් බොනවා. මන් ඉස්සර යකා වගේ වැඩ කළා, මහන්සි දැනුනේ නෑ, වැඩ කල් දැම්මේ නෑ. ලෙඩ වුන කාලේ ඉඳල තාමත් අර කලින් තිබ්බ ෆිට් එක නෑ, මම නිදාගන්න කැමති, නිදාගෙන නැගිටින්න කැමති නෑ. නොකර බැරිකමට වැඩ කරන්නේ, ෆෙඩ් අප් වෙලා. ඉස්සර කල දේ වලින් විනෝදයක් නෑ, අලුත් දේවල් කරන්න හිතෙන්නේ නෑ. ඔය ඔක්කොම ලෙඩ බන්. උඹලත් ලජ්ජා වෙන්නේ නැතිව ලෙඩක් තියෙනවා නම් ගැලපෙන දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න.
    මාත් ඩිපට බෙහෙත් බොනෝ.ඉස්සර තිබ්බ කරිශ්මා එක නෑ බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,966
    3,032
    113
    ශරීරෙ ලෙඩ වගේ තමයි බන්, ඔලුවත් ලෙඩ වෙනවා. මාත් බොනවා නේ ඩිප හැදිලා බෙහෙත් බොනවා. මන් ඉස්සර යකා වගේ වැඩ කළා, මහන්සි දැනුනේ නෑ, වැඩ කල් දැම්මේ නෑ. ලෙඩ වුන කාලේ ඉඳල තාමත් අර කලින් තිබ්බ ෆිට් එක නෑ, මම නිදාගන්න කැමති, නිදාගෙන නැගිටින්න කැමති නෑ. නොකර බැරිකමට වැඩ කරන්නේ, ෆෙඩ් අප් වෙලා. ඉස්සර කල දේ වලින් විනෝදයක් නෑ, අලුත් දේවල් කරන්න හිතෙන්නේ නෑ. ඔය ඔක්කොම ලෙඩ බන්. උඹලත් ලජ්ජා වෙන්නේ නැතිව ලෙඩක් තියෙනවා නම් ගැලපෙන දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න.

    But on the net you sound like an upbeat type person..


    ------ Post added on Nov 24, 2026 at 12:21 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,325
    9,550
    113
    Microsoft
    මං කියන්නෙ මානසික ලෙඩ Physical Pain එකක් විදිහට දැනෙනවා Literally. තව Long Isolation එක නිසා ඇති වෙන Deep Case එහෙම. ජීවිතේ කෙටි වෙන විදිහ එහෙම.

    Type කරන්න බෑ. මේකෙ වුන් කියවන්නෙත් නෑ වුන්ට වැඩකුත් නෑ. හොඳ Video එකක් හම්ඹුනොත් Share කරන්නම්.
    OCD walata hodama behetha mokakda?
     
    • Like
    Reactions: Inigo Montoya