Questions Avengers Doomsday බලන්න නුවර හොදම හොල් එක මොකද්ද.

Feb 22, 2016
5
0
1
නුවර Avengers Doomsday බලන්න තියෙන හොදම හොල් එක මොකද්ද.

KCC Multuplex - C1
JP Cineplex - Platinum

ඔය දෙකනෙ හොදම දෙක. ඔය දෙකෙන් කොකද හොද. වෙන හොද හොල් තියෙනවද නුවර.

Screen Size එක ලොකු , 3D කොලිටියට තියෙන Sharpness එක ගාණට තියෙන ලාවට Blur වෙලා වගෙ නැති එක කොකද.
 
Feb 22, 2016
5
0
1
Arena Laserplex එකෙ. ගානත් ශේප්. Comfortable
ඒකෙ Dolby Atmos නෑ . 4K ත් නෑ. හොදකට තියෙන්නෙ Screen එකනම් පට්ටම ලොකුයි.

ඒ උනාට ප්‍රොජෙක්ටර් එක ඒ තිරෙ සයිස් එකට මැච් වෙන්නෙ නෑ. ස්ක්‍රීන් එක බ්ලර් වෙලා වගෙ ලාවට. හරියට 1080p තිරෙක 720p වීඩියෝ එකක් බලනවා වගෙ. මට නම් ඒක දැනෙනවා කොලිටි එක හොයන නිසා. ලොකුවට ඕවා බලන්නෙ නැති අයට අවුලක් නෑ.

ගාණෙත් ලොකු වෙනසක් නෑ. රු.150 ක් විතර අඩු නුවරට වඩා.

සීට් කොලිටි එකනම් සෑහෙන්න හොදයි. පට්ටම හොද Seat ටිකක් තියෙන්නෙ.