දැන් ලංකාවෙත් කේක් කෑලි බිස්නස් කරනවා නේද පාර අයිනේ තියාගෙන?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,319
    10,829
    113
    පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,790
    113
    කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
    ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්.:rofl: not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money .:P
     
    • Wow
    Reactions: Heshan Daminda