හීන (Dreams)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සැබෑ ලෝකෙට වඩා හොඳ නිසානෙ අක්කෙ අපි හීන ලෝක ගොඩනගාගන්නෙ

    ලස්සන තරමක් ගුප්ත වගේ කවියක්
    කීප් අප් අක්කෙ:D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Saba loketa wada heena loke attatama lassanai...
    Duka adui. hitha nidahas..
    personally mama kamathi heeyak godanaganna.

    Nicely expressed. good job
     

    nwnbs

    Member
    "පලක් වේවිද සැබෑ ලොවට
    අවදි උන පසු හීනයෙන්"

    ඒක නම් ඇත්ත...ලස්සන නිර්මාණයක් නංගා...
    11.gif

    ඔන්න මමත් මේක දැක්කෙ අද.ඒකත් හීනෙන් වගේ...හී හී හී...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "පලක් වේවිද සැබෑ ලොවට
    අවදි උන පසු හීනයෙන්"
    ඒක නම් ඇත්ත...ලස්සන නිර්මාණයක් නංගා...
    11.gif

    ඔන්න මමත් මේක දැක්කෙ අද.ඒකත් හීනෙන් වගේ...හී හී හී...
    ස්තුතියි නුවන් අයියෙ