Marry karanna hodama wayasa

sudunone

Member
May 23, 2009
3,781
121
0
Any age, provided one fells he/she wants to marry.
But most people develop mature thinking after about 27-28 years. It's better to know what one wants from life before getting married-and understand the good and bad sides of things, rather than regret later.

And for anyone, it's much better if he/she has lived independently before getting married. That gives a lot of experiences-handling finance and managing house work for instance.
 

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
විසි එකයි (ලගදිම) :rofl::rofl::rofl: 50- 60 di marry karala wedak ne ban!!


ඇයි බන් එතකොට තමයි,

පවුලෙ සමගිය ඇති වෙන්නෙ.

පොඩ්ඩක් හිතලා බලපන්.

ඒ වෙද්දි කන් ඇහෙන්නෙ නෑ!!! එතකොට බැනගන්න බෑ, මොකද එකෙක් කියන එක අනිකට ඇහෙන්නෙ නෑ නෙ.

එතකොට මරා ගන්න බෑ, මොකද මරා ගන්න තියා නැගිට ගන්නවත් පණ නෑ!!!


ඉතින්, පවුලේ සමගිය සු‍රැකෙනවා!!!:rofl::rofl::rofl:
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0


ඇයි බන් එතකොට තමයි,

පවුලෙ සමගිය ඇති වෙන්නෙ.

පොඩ්ඩක් හිතලා බලපන්.

ඒ වෙද්දි කන් ඇහෙන්නෙ නෑ!!! එතකොට බැනගන්න බෑ, මොකද එකෙක් කියන එක අනිකට ඇහෙන්නෙ නෑ නෙ.

එතකොට මරා ගන්න බෑ, මොකද මරා ගන්න තියා නැගිට ගන්නවත් පණ නෑ!!!


ඉතින්, පවුලේ සමගිය සු‍රැකෙනවා!!!:rofl::rofl::rofl:

එහෙනම් අන්ද ගොලු බිහිරි කෙල්ලෙක් ව හොයගන්න එක ඊට වඩා හොදයි බන්, ඉක්මනට බදින්නත් පුලුවන්. :shocked: