
විසි එකයි (ලගදිම)
ඒ කිව්වෙ 50-60 විතර???![]()


50- 60 di marry karala wedak ne ban!!විසි එකයි (ලගදිම)50- 60 di marry karala wedak ne ban!!


ඇයි බන් එතකොට තමයි,
පවුලෙ සමගිය ඇති වෙන්නෙ.
පොඩ්ඩක් හිතලා බලපන්.
ඒ වෙද්දි කන් ඇහෙන්නෙ නෑ!!! එතකොට බැනගන්න බෑ, මොකද එකෙක් කියන එක අනිකට ඇහෙන්නෙ නෑ නෙ.
එතකොට මරා ගන්න බෑ, මොකද මරා ගන්න තියා නැගිට ගන්නවත් පණ නෑ!!!
ඉතින්, පවුලේ සමගිය සුරැකෙනවා!!!![]()
