SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
KAWRU HARI MATA PANDITH AMARADEVAGE "ANOTHATHAWILA NELUMA NELALA (ERANDATHIYA ENAWA)" KIYANA SINDUWA DENNAKO.........
 

ZAN

Member
Jun 27, 2007
560
12
0
Colombo
machnzz la mata KAWLUWEN DORA KAWLUWEN-- MAA WELAGENA MATA THALANNA kiyana song eka deepalla plzzz

man artist num dnne na macho
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
මල්ලි මාත් ගත්තා මේ ලස්සන ගීතය..මල්ලිට බොහොම පින්..

ගිතය ඉල්ලපු කෙනාටත් බොහොම ස්තුතියි...

suludeyak ron aiyya
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සංදේශයක් ලියා ප්‍රියේ එවමි කා අතේ
    සැලලිහිනියෝ රන හංසයෝ කුරුල්ලන් නැතේ
    වේදනාවන් තෙරපෙන්නේ තුරුනු මා සිතේ



    Dheshayen dheshe balaa - Rupa Indumathi


    :love::love::love:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පාටින් පාටට කොල අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ
    ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ
    ඔබේ අතින් මට ලුනුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ
    ඔබේ තුරුල්ලේ උනුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ




    Amme Yanta Epa Dhuru Ratakata - Roy Pieris


    :no::no::no:
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    පාටින් පාටට කොල අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ
    ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ
    ඔබේ අතින් මට ලුනුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ
    ඔබේ තුරුල්ලේ උනුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ




    Amme Yanta Epa Dhuru Ratakata - Roy Pieris


    :no::no::no:


    hi nooone malli kohomada??? me patte rawumak danna awa ko paaaluine..!!
     
    Status
    Not open for further replies.