SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mp3_245

Member
Nov 7, 2008
515
4
0
SL
My 11000 post


mechchara durak enna mata sahayogaya dakwapu hamotama boomathma sthuthi :):)

Wooooooooooooooooowwwwwwwwwwwwwwww:shocked::shocked::shocked::shocked::shocked:
Sahodaraya Horen horenma wede deela neda.................:rofl::rofl::rofl:

congratulations.gif
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හිතේ පතුලම පහුරු ගාන සංවේදි ගීතයකින් අපිව අන්ද මන්ද කරල මල්ලි නිදි යහනට වැදිල පෙම් සිහින දකිනවා නේද????

    සුබ රාත්‍රියක් මල්ලි.......


    නෑ අයියෙ රෑ පොඩි චැට් එකක හිටියෙ, ඉතින් හිතුනා සින්දුවක් දෙකක් අප් කරන්න.
    :):):):):love::love:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Machanla me songs tika thiyanawanam denna please........!

    13)Unmada wu premadare - Kamal / Damayanthi
    14)Labunath neth yuga dahasaka urume - Asanka priyamantha
    15)Mewalam mokatada metharam - Chandana Liyanarachchi


    Me sindu tika hoyaganna Umbalagen loku help ekak oni....
    Methana songs godak thiyanawa thamai ogollanta puluwan widiyata hemin hemin songs tika hoyala denna........... OK...


    Unmada Wu Premadare - Kamal & Damayanthi Jayasuriya
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මා හඩනා කදුළු ගලා
    සැදූ කදූළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි......

    ඔබ දෙපසින් ගලා ගියේ
    ඔබට හැඩූ කදුළු නේද
    මලෙක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇයි.....

    මා හඩනා කදුළු ගලා - නන්දා මාලනී

    THANKZZZZZZZZZ MACHO
    11.gif
    11.gif

    11.gif

     
    Status
    Not open for further replies.