SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
My 11000 post
Unmada sithuwam - Gunadasa Kapuge

mechchara durak enna mata sahayogaya dakwapu hamotama boomathma sthuthi :):)

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
bix6t.jpg

Mama me thread ekata aapu kaale indala, Illapu sindu deeka, bokkenma sup eka deepu porak thamai...
E wagema thawa kenek kiwwa wage, me thread eka adagena yanna, hondata bara adapu ela porak...
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
CONGRATZ kiwwa, sahodaraya...

:D:D:D:D:D:D:D:D:D:D
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ecardcongrats001lui.jpg

ශිවන්ත මල්ලි...

ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම තරුන ජනතා හිතවාදියෙකු බව නොකියාම බැරිය..
මෙම හුය ආරම්භ කිරීමට ඔබත් පුරොගාමී වු කෙනෙක් බව අපි හොඳාකාරව දනිමු..
අද නුතන සමාජයේ බහුතරයක් තරුන රැල්ල හඹා යන්නේ කොයි දිසාවටද හා එම රැල්ලේ ක්‍රියාකාරකම් කෙබඳුද කියා පිරික්ශා බැලීමේදී.... මට මල්ලි උඹ ගැන තියෙන්නේ උතුරා ගලා යන සහෝදර සෙනෙහසක්....

ඒ අන් කිසිවක් නිසා නොව උඹේ හදවත මට ස්පර්ශ කරන්නට හා එහි ඇතුලාන්තය අත් විඳින්නට මට මෑතකදී ලැබුනා වු ඒ විරල අවස්තා කීපය නිසයි...

මල්ලියො....මේ පසුකලාවු 11000 කඩඉම ගැන මගේ හද පත්ලෙන්ම නැගෙන සහෝදර ආචාරය මා ඔබට මෙසේ පුද කර සිටිමි...

මේ මහ පොලොව බදාගෙන උපන් අපිට වඩා වැදගත් වන්නේ රෝස මල් ඇතුරූ මාවතට වඩා ගල් බොරලු පිරි මාවත දිගේ ගමන් කරමින් ජනතවාගේ හද ගැස්ම හඳුනා ගැනීමයි...

හෙට දවසේ අප සැවොම අත්වැල් බැඳගත යුත්තේ අප සතු ඒ යුතුකම ඉටු කිරීම සඳහායි...

ඔබට ජය!!
 
Last edited:

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
ecardcongrats001lui.jpg

ශිවන්ත මල්ලි...

ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම තරුන ජනතා හිතවාදියෙකු බව නොකියම බැරිය..
මෙම හුය ආරම්භ කිරීමට ඔබත් පුරොගාමී වු කෙනෙක් බව අපි හොඳාකාරව දනිමු..
අද නුතන සමාජයේ බහුතරයක් තරුන රැල්ල හඹා යන්නේ කොයි දිසාවටද හා එම රැල්ලේ ක්‍රියාකාරකම් කෙබඳුද කියා පිරික්ශා බැලීමේදී.... මට මල්ලි උඹ ගැන තියෙන්නේ උතුරා ගලා යන සහෝදර සෙනෙහසක්....

ඒ අන් කිසිවක් නිසා නොව උඹේ හදවත මට ස්පර්ශ කරන්නට හා එහි ඇතුලාන්තය අත් විඳින්නට මට මෑතකදී ලැබුනා වු ඒ විරල අවස්තා කීපය නිසයි...

මල්ලියො....මේ පසුකලාවු 11000 කඩඉම ගැන මගේ හද පත්ලෙන්ම නැගෙන සහෝදර ආචාරය මා ඔබට මෙසේ පුද කර සිටිමි...

මේ මහ පොලොව බදාගෙන උපන් අපිට වඩා වැදගත් වන්නේ රෝස මල් ඇතුරූ මාවතට වඩා ගල් බොරලු පිරි මාවත දිගේ ගමන් කරමින් ජනතවාගේ හද ගැස්ම හඳුනා ගැනීමයි...

හෙට දවසේ අප සැවොම අත්වැල් බැඳගත යුත්තේ අප සතු ඒ යුතුකම ඉටු කිරීම සඳහායි...

ඔබට ජය!!
bohoma sthuthi ro aiyya:):)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hai ronsilva mata harima pudumai mamath sujath aththanayakaga oya song eakata godak asai.mamath net eaka hamathanam hauwa,anthimata anngaya.com eakan thamai hoya gaththa.oya dannawada ma song eaka Dr Gamini Fonsekaga eakama Film song eaka,filme eaka Mayuriga kathawa.kochchra ahuwath eapa wanan naha.maka visuval eakak Utube eaka thiyanawa balanna.

oya cinemapataya gamini fonseka mahaththayage honda nirmanayak. oke veena jayakodi kiyana niliya ithamath honda visista rangapamak kala mata mathakai..
oka chitra katawkain cinemawata nagapu chitrapatayak......

ehenam geeethaya rasa vindinna...obata jaya!!
 
සිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි-බන්දුල විජේවීරගේ සිංදුව තැනක තිබුනා,හොයා ගන්න බෑනේ.පුළුවන්ද උදව්වක් කරන්න.
 
Jan 15, 2009
9,238
368
0
සිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි-බන්දුල විජේවීරගේ සිංදුව තැනක තිබුනා,හොයා ගන්න බෑනේ.පුළුවන්ද උදව්වක් කරන්න.

dennam
 
Deelaka

Member
May 8, 2007
8,219
24
0
onna kaalekin magen ලස්සන සින්දුවක්

Sende Kaluwara Kuragaga Vith - Nanda Malani

Status
Not open for further replies.