Hi RENE , SADUN, RON AYYA, gud m'ning. kiwwa!!
renesas saha noone mallilatath subama suba udasanak kiwwa....
niyamai malli niyama sevaya..ohoma digatama yamu apith ekka. oya inna welawata mata enna labenne naha. api ithin godak athaine...
mallita jaya!!





Hi RENE , SADUN, RON AYYA, gud m'ning. kiwwa!!

සුභ උඳෑසනක් ඔබ සියළු දෙනාටම
රොන් අයියට නම් සුවදායි නින්දක් කියල තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්න![]()

ME OYALA LANGA THIYENAWANAM VERNON PERERAGE - RU SIRIYA AGE DEWLIYAKA WAGE SINDUWA DENNAKOOOOOOOOOOOOOOOO


සුභ උඳෑසනක් ඔබ සියළු දෙනාටම
රොන් අයියට නම් සුවදායි නින්දක් කියල තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්න![]()


විහිළුවෙන්ම මධ්‍ය රාත්‍රියත් පහුවුනා.
ලංකාවේ සුවහසක් සංගීතකාමීන් වෙනුවෙන් මෙහි සිටින අතිශය පළපුරුදු,පරිත්‍යාගශීලී කීපදෙනෙක් තම කාළය,ශ්‍රමය,ධනය වැය කරමින් මේ කරන උත්තුංග මෙහෙවර නිසයි-එළකිරි එක මේතරම් ජනප්‍රිය වෙන්න සැලකිය යුතුම එක් හේතුවක් වෙලා තියෙන්නෙ.මම අවුරුද්දක් විතර එළියේ සිට ගත යුතු දේ ලබා ගත්තා. නමුත් ස්තුතියි කියන්න හෝ ඇතුළට එන්න ඕන. නැත්නම් මේක මහා මානසික වදයක්.
මට පළමුව තිබුන ප්රහේළිකාව,කෙල්ලෙකුට සැබෑ මුහුනුවරින් මේකේ ඉන්න පුළුවන්ද කියන එක.ඒත් ලෝකේ හැතැනම-හැමදේකම වගේ යමක් සිතා මතා හරි වැරැද්ද තේරුම් ගන්න කෙනෙකුට කොතනත් එකයි.ඉතිං පළමු පෝස්ට් එකත් හරිම විනෝදජනකයිhttp://www.elakiri.com/forum/showthread.php?t=219366
ඉදිරියේදී මගේ උගත් මිතුරියන් කීප දෙනෙකුත් එළකිරි එකට සම්බන්ධ වේවි.මේ අපි කීපදෙනා කොළඹ නගරයට පසුව ඇති ප්‍රසිද්ධ නගරයක ..ගේම සුප්‍රසිද්ධ ක..... ෂොප් එකක ඔබලා දැක ඇති/නැති ඔබලාගේම සහෝදරියන්කීප දෙනෙක්.(ලින්ක් -පිංතූර ආදිය යෙදීමේදී වැරදි ඇතොත් සමාවෙන සේක්වා.)

ඉල්ලීමට ප්‍රතිචාරයක් නැතිව ඔයා තනි වෙලා හිටපු වෙලාවේ මම පාර කියා දුන්නා විතරයි.මේ අගය කිරීම ඒ දයාබරයන් සියළු දෙනාටයි !thank u alot shammee...thankx a alot sinduwa hambauna![]()
Thnx shiwatha aiya maath gatta....
suba udesanak saha subama suba dawasak hemotama
I need da song
Pun Sanda Paya mage rata dilenna....song......
if anyone hv pls upload.......
tnx