SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
niyamai malli niyama sevaya..ohoma digatama yamu apith ekka. oya inna welawata mata enna labenne naha. api ithin godak athaine...

mallita jaya!!


එලකිරි රොන් අයියා.. මා ගාවත් 20000 විතර සින්දු තියෙනවා.. ඉතින් ඒවා ඔක්කොමත් එක්ක බෙදා ගන්න එක තමයි හොද.. එහෙම නේද? මම මේකට අලුත්. ඉතින් ඇරියස් අල්ලන්නත් එපායැ.. :cool::cool::sorry::sorry::sorry:

ඔයාටත් ජය වේවා අයියේ....
 
Jan 15, 2009
9,238
368
0
Hi RENE , SADUN, RON AYYA, gud m'ning. kiwwa!!

සුභ උඳෑසනක් ඔබ සියළු දෙනාටම
රොන් අයියට නම් සුවදායි නින්දක් කියල තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්න
:)
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
සුභ උඳෑසනක් ඔබ සියළු දෙනාටම
රොන් අයියට නම් සුවදායි නින්දක් කියල තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්න
:)

එලකිරි මචාන්... සුභ උදෑසනක්..

රොන් අයියාට සුභ රාත්‍රියක් වේවා...
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
විහිළුවෙන්ම මධ්‍ය රාත්‍රියත් පහුවුනා.
ලංකාවේ සුවහසක් සංගීතකාමීන් වෙනුවෙන් මෙහි සිටින අතිශය පළපුරුදු,පරිත්‍යාගශීලී කීපදෙනෙක් තම කාළය,ශ්‍රමය,ධනය වැය කරමින් මේ කරන උත්තුංග මෙහෙවර නිසයි-එළකිරි එක මේතරම් ජනප්‍රිය වෙන්න සැලකිය යුතුම එක් හේතුවක් වෙලා තියෙන්නෙ.මම අවුරුද්දක් විතර එළියේ සිට ගත යුතු දේ ලබා ගත්තා. නමුත් ස්තුතියි කියන්න හෝ ඇතුළට එන්න ඕන. නැත්නම් මේක මහා මානසික වදයක්.
මට පළමුව තිබුන ප්‍රහේළිකාව,කෙල්ලෙකුට සැබෑ මුහුනුවරින් මේකේ ඉන්න පුළුවන්ද කියන එක.ඒත් ලෝකේ හැතැනම-හැමදේකම වගේ යමක් සිතා මතා හරි වැරැද්ද තේරුම් ගන්න කෙනෙකුට කොතනත් එකයි.ඉතිං පළමු පෝස්ට් එකත් හරිම විනෝදජනකයිhttp://www.elakiri.com/forum/showthread.php?t=219366
ඉදිරියේදී මගේ උගත් මිතුරියන් කීප දෙනෙකුත් එළකිරි එකට සම්බන්ධ වේවි.මේ අපි කීපදෙනා කොළඹ නගරයට පසුව ඇති ප්‍රසිද්ධ නගරයක ..ගේම සුප්‍රසිද්ධ ක..... ෂොප් එකක ඔබලා දැක ඇති/නැති ඔබලාගේම සහෝදරියන්කීප දෙනෙක්.(ලින්ක් -පිංතූර ආදිය යෙදීමේදී වැරදි ඇතොත් සමාවෙන සේක්වා.)

ඒක නම් ඇත්ත. සිදුවක් ඉල්ලපු සැනින් ලැබෙනවා. කවුරු හරි කිවා රේකොඩ් බාර් එකෙත් එහෙම නෑ කියලා. ඇත්තටම අපේ සහෝදර/සහෝදරියන් එකා වගේ වැඩ කරන හින්දා තමයි මේ තරම් දුරක් එමට පුළුවන් වෙලා තියෙන්නේ. නම් වශයෙන් නොකිවත් සැමදෙනාගේම කැපවීමට මාගේ අචාරය.:nerd:
 
thank u alot shammee...thankx a alot sinduwa hambauna:lol::lol::lol:
ඉල්ලීමට ප්‍රතිචාරයක් නැතිව ඔයා තනි වෙලා හිටපු වෙලාවේ මම පාර කියා දුන්නා විතරයි.මේ අගය කිරීම ඒ දයාබරයන් සියළු දෙනාටයි !
.!http://www.elakiri.com/forum/showthread.php?t=220231
 

nuni

Member
Feb 5, 2009
277
24
0
Colombo
Yaluwane suba dawasak wewa....dan thamai enna puluwan une....sindu godaaaaak thiyenawa...bohoma bohoma bohoma sthuthi...sidu daaapu hama kenatama....sandun thilaka ayya godak pin :):):):):):):):)godaaak sindu daala thiyenawa..and 4 u m3pium.....:):):)
 
Last edited:
Status
Not open for further replies.