SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
නංගිට අවුල් ලිහාගන්න හොඳ පරිචයක් තියෙන හැඩයි...ඒකම තමා ගැහැණියක විසින් ජීවිතයේ පැළැදිය යුතු වටිනාම ආභරණය...

නංගිට ජය!!
රොන් අය්යා නැතිවුනාම ළමයි පිස්සු කෙළින හැටි පේනවානේ:lol::lol::lol:කොහොමද අය්යේ..ලංකාවේ30 වසරක යුද්ධය ඉවර වුනත් රට නම් තාම එක තැන.මහා පරිමාණ ව්‍යපෘති කෙරෙනවලු,එයින් ජන ජීවිතවලට එළියක් ලැබෙන්න තව කාලයක් යාවි.
 
ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
යහලුවනේ කවුරැ හරි මෙ සින්දුව හොයල දෙන්න...

ආශා නිරාෂා මැවූ - වික්ටර් රත්නායක

:cool::cool::cool::cool:
 
Last edited:

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
රොන් අය්යා නැතිවුනාම ළමයි පිස්සු කෙළින හැටි පේනවානේ:lol::lol::lol:කොහොමද අය්යේ..ලංකාවේ30 වසරක යුද්ධය ඉවර වුනත් රට නම් තාම එක තැන.මහා පරිමාණ ව්‍යපෘති කෙරෙනවලු,එයින් ජන ජීවිතවලට එළියක් ලැබෙන්න තව කාලයක් යාවි.

wiyappruthi hodai rataka diunuwata marrga warayawal wage uwamana karanawa namuth awashama de wenne deshiya nishpadanayak tiyenne ona 1977 weradi wiurtha arthika widhi lankawe deshiya nishpadanaya sampuranayen winasa kara. asiyawe godak ratawala wisesayen dakunu asiyawe ratawala dushanaya bohoma wedi niyama desha palana dekkmak ne tawa oya minissunge sithum pethum ehem rataka samurdimath anagatahayakata hariyata bala panawa. 1970 asiyawe 1 ta japane 2 ta srilankawa namuth adha. :baffled:
 
me wage perani watina dheshabimana githayak laba dunnata bohoma sthuthi nangita :love::):love:

wiyappruthi hodai rataka diunuwata marrga warayawal wage uwamana karanawa namuth awashama de wenne deshiya nishpadanayak tiyenne ona 1977 weradi wiurtha arthika widhi lankawe deshiya nishpadanaya sampuranayen winasa kara. asiyawe godak ratawala wisesayen dakunu asiyawe ratawala dushanaya bohoma wedi niyama desha palana dekkmak ne tawa oya minissunge sithum pethum ehem rataka samurdimath anagatahayakata hariyata bala panawa. 1970 asiyawe 1 ta japane 2 ta srilankawa namuth adha. :baffled:
රනේගේ පලමු ප්‍රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.
 
Status
Not open for further replies.