ගොඩාක් ස්තුතියි සහෝදරී...premaya nam ragayen thora sanda eliya se achinthyai ...... atta adare kiyanne ooka thamai lassana niramanayak... kiyanna wachana naa

ගොඩාක් ස්තුතියි සහෝදරී...premaya nam ragayen thora sanda eliya se achinthyai ...... atta adare kiyanne ooka thamai lassana niramanayak... kiyanna wachana naa

හ්ම්ම්.. හ්ම්ම්...ela ela ela hari lassanai
api ithin minissune ape punchi punchi asha walata api ida dunnata kamak naha ewa hirakara gannath hoda nahene


හ්ම්ම්ම්...ස්තුතියි අදහස් වලට...අදරයට මෙ දෙවල් අනිවර්ය නහ එත් මෙව තියෙනකොට ආදරයට කියන්න බරි තරම් සුන්දරත් වයක් එකතු වෙනව. මෙ දෙවල් නති උන කියල අදරෙ කවඩවත් අඩුවෙන්නෙ නහ....

ස්තුතියි අය්යා...ෆොටෝෂොප් පාරක් දාන්න බලමු...ඊළඟ එකට...shaaa...nicely created poem brother......PS parakuth dammanam tamai itin honda...

මතකද ඔයා ඇහුව එදා ...
මුහුදු වෙරළෙදි
බස් හෝල්ට් එකේදි
අපි තනි උන හැම වෙලාවකදිම
හැමදාකම වගේ
මතකද ඔයා ඇහුවා...
මගෙ අතින්වත් අල්ලන්නෙ නැද්ද
එකම එක පුංචි හාදුවක්වත් දෙන්නැද්ද කියල
සත්තයි කෙල්ලෙ...
මට එදා එහෙම කරන්න ඕන උනේ නෑ
ආදරේට ඒ විදිහෙ තේරුමක් දෙන්න...
මට ඕන උනේ නෑ...

හ්ම්ම්...ඒකත් හොඳ ප්රශ්නයක්...hodai.. eth aadare wachana walata seema wenne oneda ??
