මතකද...

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
අදරයට මෙ දෙවල් අනිවර්ය නහ එත් මෙව තියෙනකොට ආදරයට කියන්න බරි තරම් සුන්දරත් වයක් එකතු වෙනව. මෙ දෙවල් නති උන කියල අදරෙ කවඩවත් අඩුවෙන්නෙ නහ....
 
nwnbs

Member
අදරයට මෙ දෙවල් අනිවර්ය නහ එත් මෙව තියෙනකොට ආදරයට කියන්න බරි තරම් සුන්දරත් වයක් එකතු වෙනව. මෙ දෙවල් නති උන කියල අදරෙ කවඩවත් අඩුවෙන්නෙ නහ....
හ්ම්ම්ම්...ස්තුතියි අදහස් වලට...:)
 
May 28, 2009
692
1
0
මතකද ඔයා ඇහුව එදා ...
මුහුදු වෙරළෙදි
බස් හෝල්ට් එකේදි
අපි තනි උන හැම වෙලාවකදිම
හැමදාකම වගේ
මතකද ඔයා ඇහුවා...
මගෙ අතින්වත් අල්ලන්නෙ නැද්ද
එකම එක පුංචි හාදුවක්වත් දෙන්නැද්ද කියල
සත්තයි කෙල්ලෙ...
මට එදා එහෙම කරන්න ඕන උනේ නෑ
ආදරේට ඒ විදිහෙ තේරුමක් දෙන්න...
මට ඕන උනේ නෑ...

:oo::oo::oo:

mathaka ne ban:)
 
nwnbs

Member
hodai.. eth aadare wachana walata seema wenne oneda ??
හ්ම්ම්...ඒකත් හොඳ ප්‍රශ්නයක්...
මං හිතන්නෙ සීමාවක් තියෙන්න ඕනෙ වචන වලට නෙමෙයි...හිතට එන සිතුවිලි වලට...
ස්තුතියි අදහස් වලට...
:)