
මේක මම දෑකපු ලියුමක තිබුන සීන් එකක් ( මගේ අත්දෑකීමක් නෙමෙයි ) කෙල්ලෙක් කොල්ලෙක්ට ලියපු ලියුමක්. ඒකෙ තිබුනෙ මෙහෙමයි.. .....මට හෑමදාම ඔයා වෑඩට යන්න කලින් ඔයාට සාදු කියන්න විතරක් අවසර දෙන්න. මම ගොඩක් වෙලාවට මේ වගෙ සීන් දෑකල තියෙනවා. එයාල ( කාන්තා පාර්ශවය ) එහෙම කරන්නෙ ඈයි ?


