• Jul 4, 2009
    7,259
    462
    83
    :eek::eek: මේක මම දෑකපු ලියුමක තිබුන සීන් එකක් ( මගේ අත්දෑකීමක් නෙමෙයි ) කෙල්ලෙක් කොල්ලෙක්ට ලියපු ලියුමක්. ඒකෙ තිබුනෙ මෙහෙමයි.. .....මට හෑමදාම ඔයා වෑඩට යන්න කලින් ඔයාට සාදු කියන්න විතරක් අවසර දෙන්න. මම ගොඩක් වෙලාවට මේ වගෙ සීන් දෑකල තියෙනවා. එයාල ( කාන්තා පාර්ශවය ) එහෙම කරන්නෙ ඈයි ?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    eka ape sanskruthiyen aapu ekak. Kenekuta gawrawa karanna puluwan honda widiyak thamai wandina eka. ewagema thamai denna athare thiyena bandima wadi wenawa. okkoma waradi amathaka wenawa. Ammata Thaththata wandinawa wage thamai. demawpiyanta, wadihitiyanta wandinne nathi ayata meka therumganna amaru wei.

    Proud to be a member of a culture like this :yes::yes::yes::yes::yes:
     
    notherunata ahuwa nemei ban. eth me tharam adarayak