සුබ උදෑසනක් අයියා මචෝ
ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ?????![]()
නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!

සුබ උදෑසනක් අයියා මචෝ
ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ?????![]()

සුභ උදෑසනක් machan...
Ai machan, mama danna tharamin oyagen methenta hodak misak weraddak welaa ne....

සුභ උදෑසනක් හැමෝටම!!
![]()
ඔයා කරන ෙස්වය ගැන නමි මම මුකුත්කියන් නෑ....
උඹට සුබ අනාගතයක් ෙබාක්ක...
![]()
සුබ උදෑසනක් අයියා මචෝ
ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ?????![]()

මන් දැනුවත්ව නම් අයියගෙන් එහෙම දෙයක් වෙලා නෑනොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!![]()

සුබ උදෑසනක් මචන්GOOD MORNING Thread eke inna kattiyatama![]()
සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම
සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ තේමා ගීතයක් තිබුනා නේද හිනහෙන්නේ සිත හීනෙන්දෝ කියල
මේක ඒ සින්දුවෙ original track එක
Philippines song එකක්
Anak කියන film එකට Freddie Aguiler තමයි ගීතය ගායනා කරන්නෙ
අහලම බලන්න.
Anak - Freddie Aguiler
සුබ දවසක් වේවා....![]()

සුභ උදෑසනක් හැමෝටම!!
ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා
![]()
සුභ උදෑසනක් machan...
Ai machan, mama danna tharamin oyagen methenta hodak misak weraddak welaa ne....
නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!![]()

සුභ උදෑසනක් හැමෝටම!!
ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා
![]()

minissu biwwahama thama hama detama samawa illanne. 
වැරදීම් කියන එක අපි හැමෝටම වෙනවා.
මම නම් දන්න තරමට ඔයාගෙන් වරදක් වෙලා නැහැ.
නමුත් තව කෙනෙකුට යම්කිසි දෙයක් වැරදියට පේන්න පුලුවන්
.(One's meat is one's poison) කියල කියනවනෙ.
වැරැද්දක් තියනවනම් හදාගෙන අද දවසට සතුටින් මුහුන දෙන්න
සුබ දවසක්![]()

දයාරත්න රනතුංගයන් ගේ ගී ටික දුන්න නූන්ට බෙහෙවින්ම ස්තුතියි
'LANKA LANKA PEBMARA LANKA' SONG EKA KATADA HOYALA DENNA PULUWAN????
ස්තුතියි රොන් අය්යා...මේ ගීතයත් හරිම ලස්සනයි.හැබැයි ඔයා එදා ඉල්ලලා තිබුනේ චිත්රාංගනී??? ගේ ගීතයක් ? කොහොම වුනත් අය්යාගෙ හෙළිදරව්වෙන් අළුත්ම ලස්සන ගීයක් සඳුන්ගෙන් ලැබුනා. දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියිආහ්...ඔව් ඔව් ....මං හිතන්නේ ඔය නංගි කියන්නෙ නෙලු අදිකාරී කියපු අලුත්ම ගීතයක්...මට ඇහුනේ එයා chat n' music එකට ඇවිත් ඒක කිව්වා..... "කඳුලු නැති නිසා" කියල තමයි පටන්ගන් නේ..... මේක එයාගේ අලුත් "කඳුලු" කියන ඇල්බම් එකේ සින්දුවක්...
හැබැයි මට ගීතය ලැබුනේ නම් නැහැ...මොකද ඒක අලුත් ඇල්බම් එකක් හින්දා...කාගේ ගාවවත් තිබුනේ නැහැ...