SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
සුබ උදෑසනක් අයියා මචෝ :)
ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ????? :eek:

නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!:nerd:
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
සුභ උදෑසනක් හැමෝටම!!

:nerd:

ඔයා කරන ෙස්වය ගැන නමි මම මුකුත්කියන් නෑ....
උඹට සුබ අනාගතයක් ෙබාක්ක...

Congratulations_card_greeting_free.png

සුබ උදෑසනක් අයියා මචෝ :)
ඇයි අයියට එකපාරටම එහෙම හිතුනේ ????? :eek:

GOOD MORNING Thread eke inna kattiyatama :)
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම

    සිරස සුපර් ස්‍ටාර් වැඩසටහනේ තේමා ගීතයක් තිබුනා නේද හිනහෙන්නේ සිත හීනෙන්දෝ කියල
    මේක ඒ සින්දුවෙ original track එක
    Philippines song එකක්
    Anak කියන film එකට Freddie Aguiler තමයි ගීතය ගායනා කරන්නෙ
    අහලම බලන්න.

    Anak - Freddie Aguiler​

    සුබ දවසක් වේවා....:):)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!:nerd:
    මන් දැනුවත්ව නම් අයියගෙන් එහෙම දෙයක් වෙලා නෑ :nerd:
    GOOD MORNING Thread eke inna kattiyatama :)
    සුබ උදෑසනක් මචන්
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම

    සිරස සුපර් ස්‍ටාර් වැඩසටහනේ තේමා ගීතයක් තිබුනා නේද හිනහෙන්නේ සිත හීනෙන්දෝ කියල
    මේක ඒ සින්දුවෙ original track එක
    Philippines song එකක්
    Anak කියන film එකට Freddie Aguiler තමයි ගීතය ගායනා කරන්නෙ
    අහලම බලන්න.

    Anak - Freddie Aguiler​

    සුබ දවසක් වේවා....:):)

    onna mamath sinduwa gaththa..... thanks.....:)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:

    සුභ උදෑසනක් machan...
    Ai machan, mama danna tharamin oyagen methenta hodak misak weraddak welaa ne....

    නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලා තියෙනම් ඒක හරිගස්ස ගන්න පුළුවන්නේ!:nerd:

    :):):)
    වැරදීම් කියන එක අපි හැමෝටම වෙනවා.
    මම නම් දන්න තරමට ඔයාගෙන් වරදක් වෙලා නැහැ.
    නමුත් තව කෙනෙකුට යම්කිසි දෙයක් වැරදියට පේන්න පුලුවන්
    .(One's meat is one's poison) කියල කියනවනෙ.

    වැරැද්දක් තියනවනම් හදාගෙන අද දවසට සතුටින් මුහුන දෙන්න
    සුබ දවසක්
    :):)
     
    කඳූළු නැති නිසා හඬන්න
    කඳූළු ගෙනාවද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාවද කියන්න

    Kandulu Nethi Nisa
    Nelu Adhikari

    මේ සිංදුවට වගේම, මම පළමුවෙන්ම මේ ත්‍රෙඩ් එකෙන් මාස ගනනාවකට ඉහතදී සිංදුවක් ගත්තෙ සඳුන් දුන්න සිංදුවක්.
    "සතුට බෙදන්නෝ දෙවියන්ගේ දරුවෝය"
    rsgbqp.jpg

    කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලබා, නිදි වරමින්, කාලය , ධනය වැය කරමින් ඔබ කරන සේවයට මගේ උනුසුම් අසිරි!!! දීර්ගායු වේවා සඳුන් !
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:

    Mokakda me pissu talk eka??? monatada samawa illanne???? machan uba beelada inne???? :lol::lol::lol::lol: minissu biwwahama thama hama detama samawa illanne. :lol:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    :):):)
    වැරදීම් කියන එක අපි හැමෝටම වෙනවා.
    මම නම් දන්න තරමට ඔයාගෙන් වරදක් වෙලා නැහැ.
    නමුත් තව කෙනෙකුට යම්කිසි දෙයක් වැරදියට පේන්න පුලුවන්
    .(One's meat is one's poison) කියල කියනවනෙ.

    වැරැද්දක් තියනවනම් හදාගෙන අද දවසට සතුටින් මුහුන දෙන්න
    සුබ දවසක්
    :):)

    ඔබ හරි නුන්. ඒ හින්දා තමයි මා මේ වගේ පොස්ට් එකක් දැම්මේ. කාට හරි මගේන වැරැද්දක්වෙලා තියෙනම් කියන්න කියලා.
    ඔබටත් සුභ දවසක්!!!!!

    :nerd:
     
    ආ‍හ්‍...ඔ‍ව් ඔ‍ව්‍ ....මං‍ හි‍ත‍න්නේ‍ ඔ‍ය‍ නං‍ගි‍ කි‍ය‍න්නෙ‍ නෙ‍ලු‍‍ අ‍දි‍කා‍රී‍ කි‍ය‍පු‍ අ‍ලු‍ත්‍ම‍ ගී‍ත‍ය‍ක්‍...ම‍ට‍ ඇ‍හු‍නේ‍ එ‍යා‍ chat n' music එ‍ක‍ට‍ ඇ‍වි‍ත්‍ ඒ‍ක කි‍ව්‍වා‍..... "ක‍ඳු‍ලු‍ නැ‍ති‍ නි‍සා‍" කි‍ය‍ල‍ ත‍ම‍යි‍ ප‍ට‍න්‍ග‍න්‍ නේ‍..... මේ‍ක එ‍යා‍ගේ‍ අ‍ලු‍ත් "ක‍ඳු‍ලු‍" කි‍ය‍න‍ ඇ‍ල්‍බම්‍ එ‍කේ‍ සි‍න්‍දු‍ව‍ක්‍...

    හැ‍බැ‍යි‍ ම‍ට‍ ගී‍ත‍ය‍ ලැ‍බු‍නේ‍ න‍ම්‍ නැ‍හැ‍...මො‍ක‍ද‍ ඒ‍ක අ‍ලු‍ත්‍ ඇ‍ල්‍බම්‍ එ‍ක‍ක්‍ හි‍න්‍දා‍...කා‍ගේ‍ ගා‍ව‍ව‍ත්‍ ති‍බු‍නේ‍ නැ‍හැ‍...
    ස්තුතියි රොන් අය්යා...මේ ගීතයත් හරිම ලස්සනයි.හැබැයි ඔයා එදා ඉල්ලලා තිබුනේ චිත්‍රාංගනී??? ගේ ගීතයක් ? කොහොම වුනත් අය්යාගෙ හෙළිදරව්වෙන් අළුත්ම ලස්සන ගීයක් සඳුන්ගෙන් ලැබුනා. දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි
     
    Status
    Not open for further replies.