SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    [/QUOTE]
    සිරස සුපර් ස්‍ටාර් වැඩසටහනේ තේමා ගීතයක් තිබුනා නේද හිනහෙන්නේ සිත හීනෙන්දෝ කියල
    මේක ඒ සින්දුවෙ original track එක
    Philippines song එකක්
    Anak කියන film එකට Freddie Aguiler තමයි ගීතය ගායනා කරන්නෙ
    අහලම බලන්න.

    Anak - Freddie Aguiler​



    සුබ දවසක් වේවා....:):)

    ගොඩාක් ස්තූතියි
    noone........මේ සිංදුව මං ගත්තා
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක් හැමෝටම!!

    ඇත්තටම මේක මා සමාව ඉල්ලන් අවස්ථාවක් කරගන්න කැමතියි.
    මගේ අතින් නොදැනුවත්ම තාට හරි වරදක් වෙලා තියෙනම් ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා. මම මේකට එක් කරපු ඒවායේ වැරැද්දක් තියෙනම් ඒවා පෙන්වලා දෙන ලෙසටත් මම කාරුණිකව අපේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා

    :nerd:

    ම‍ල්‍ලි‍ගෙ‍න්‍ වෙ‍ලා‍ ති‍යෙ‍න‍ව‍න‍ම්‍ වෙ‍ලා‍ ති‍යෙ‍න්නෙ‍ වැ‍ඩ‍ක්‍ මි‍ස‍ අ‍වැ‍ඩ‍ක්‍ නෙ‍වෙ‍යි‍...
    ම‍ල්‍ලි‍ පැ‍හැ‍දි‍ලි‍ව‍ කි‍ය‍ල ති‍යෙ‍න‍වා‍ ව‍ගේ‍ ම‍ල්‍ලි‍ගේ‍ වැ‍රැ‍ද්‍දක්‍ දැ‍ක්‍කන‍ම්‍ ඒ‍ක නි‍වැ‍රදි‍ ක‍ර‍ග‍න්න හා‍ ඒ‍ක පෙ‍න්නලා‍ දෙ‍න එ‍ක‍ අ‍පේ‍ යු‍තු‍ක‍ම‍ක්‍..

    න‍මු‍ත්‍ ම‍ල්‍ලි‍ අ‍පි‍ට‍ එ‍දා‍ ඉ‍ඳල හො‍ඳ ජ‍නතා‍ සේ‍ව‍ක‍යෙ‍ක්‍... ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    Ane kawru hari mata me songs deka denawada plssssssssssssssss
    Thaniye Aware Asuna Aea Rave - H.R Jothipala & Anjalin Gunathilake
    Sitha Paranavado Ashavan Oba Manasin - H.R Jothipala
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම‍ම‍ දැ‍නු‍යි‍ ඇ‍හැ‍රු‍නේ‍....ඉ‍ති‍න්‍ මේ‍ වෙ‍ලා‍වේ‍ ඉ‍න්න හැමෝ‍ට‍ම‍ සු‍බ‍ සැ‍න්‍දැ‍ව‍ක්‍.....සේ‍ව‍ය‍ දි‍ග‍ටම ක‍ර‍ගෙ‍න‍ ය‍මු‍.....
     
    ම‍ම‍ දැ‍නු‍යි‍ ඇ‍හැ‍රු‍නේ‍....ඉ‍ති‍න්‍ මේ‍ වෙ‍ලා‍වේ‍ ඉ‍න්න හැමෝ‍ට‍ම‍ සු‍බ‍ සැ‍න්‍දැ‍ව‍ක්‍.....සේ‍ව‍ය‍ දි‍ග‍ටම ක‍ර‍ගෙ‍න‍ ය‍මු‍.....
    ඔබට සුභ උදෑසනක් රොන් අය්යේ! අනිත් හැමෝටම සුභ සැන්දෑවක්!
     
    Last edited:
    Ane kawru hari mata me songs deka denawada plssssssssssssssss
    Thaniye Aware Asuna Aea Rave - H.R Jothipala & Anjalin Gunathilake
    Sitha Paranavado Ashavan Oba Manasin - H.R Jothipala
    අම්මෝ...ඉතාම දුර්ලභ ගීත දෙකක්නේ ඉල්ලලා තියෙන්නේ.ජෝතිගෙ ගීත 300ක් විතර මා ළඟ තියනවා.ඒත් මේ දෙක නම් නෑ.ටිකක් වෙලා ඉන්න.කව්රුහරි දෙයි.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    RONSILVA MACHAN UBA LANGA THIYENAWANAM LINK EKA DEPANKO BANHR JOTHIPLAGE "HADAWATHA MAGE THATU SALA SONG EKA
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    අම්මෝ...ඉතාම දුර්ලභ ගීත දෙකක්නේ ඉල්ලලා තියෙන්නේ.ජෝතිගෙ ගීත 300ක් විතර මා ළඟ තියනවා.ඒත් මේ දෙක නම් නෑ.ටිකක් වෙලා ඉන්න.කව්රුහරි දෙයි.
    MACHN UBA LANGA THIYENAWANNAM DEEPANKO "hadawatha mage thatu sala song eka
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ronsilva oya laga mama illapu songs thiyanawada?


    නං‍ගි‍යා‍ ම‍ගේ‍ ගා‍ව‍ ති‍බු‍නා‍න‍ම්‍ ම‍ම මෙ‍හෙ‍ම බ‍ලා‍ ඉ‍න්‍ නෙ‍ නැ‍හැ‍...ම‍ගෙ‍ ගා‍ව‍ ති‍යෙ‍න්නෙ‍ත්‍ මෙ‍තැ‍නි‍න්‍ම‍ ල‍බා‍ ග‍ත්‍ ගී‍ත‍ වි‍ත‍ර‍ම‍යි‍.ම‍ට‍ කි‍ය‍ල‍ වෙ‍න‍ම‍ ගී‍ත‍ එ‍ක‍තු‍ව‍ක්‍ නැ‍හැ‍...

    බො‍හො‍ වි‍ට‍ ඔ‍යා‍ ඉ‍ල්‍ලපු‍ ගි‍ත‍ය‍ al1717 ගා‍ව‍ ති‍යෙ‍න්‍ න පුළුවන්...ඔ‍යා‍ නැ‍ති‍ වු‍න‍ත්‍ එ‍යා‍ ආ‍වා‍ම ම‍ම‍ අ‍හ‍ලා‍ බ‍ලන්‍ නම්‍...
     

    mp3_245

    Member
    Nov 7, 2008
    515
    4
    0
    SL
    mata me sinduwa hoyala denna plssssssssssssssssssssss.
    mula nam mathaka ne ......
    "dan langai hiru negenna....
    thawa eka waraka ma sibinna......."
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ‍ ගැ‍න මො‍න‍ව‍ද‍ ඔ‍ය‍ගො‍ල්‍ල‍න්‍ හි‍ත‍න්නෙ‍................
    cidii122c018db78ec970.gif
     
    Last edited:
    Status
    Not open for further replies.