අපේ ආදරණීය රොන් අය්යා ගෙන් අහන්න දෙයක් තියනවා.ජමුනා රාණි-ජික්කි වගේ ඉන්දීය ගායිකාවන් එදා සිංහලෙන් (හිංදි තනු) ගැයූ ගීත පසුකාලෙක අපේ අය ගායනා කළානේ.නමුත් ඒ සේරම නෙවෙයි.මට ආලෝකේ ගෙන දේවි වගේ ගීත ඇරුනම තව ලස්සන සිංදු තියනව නේද? මතක තියනවනම් ඒ ගීත කීපයක් මතක් කරලා දෙන්නකෝ!
මම හිතනවා මේ අනවශ්‍ය විහිළු දැන් හොදටම ප්‍රමානවත්!ආධුනික ළදරු මගේ උපකල්පනය කෙරේ උපහාසයෙන් නොබලන සේක්වා.කිසිවෙකුට කිසිම සිත් රිදවීමක් නොවේවා !ඔව් ඔව් ඒක ඇත්ත වෙන්න ඇති
මොකද අපේ පැත්තෙ ආච්චිලා තවම කතාවෙනවා රොන් අයියා ගැන
ආච්චිලා දැක්කහම රොන් අයියා ගැන දුකත් හිතෙනවා සම වයසෙ කට්ටියනෙ![]()
Menna Ayya Premayai Wairayai Athare
Ayya Mekagana Mata Yamak Kiyanna Ona Me Wage Arthawath Songs Thawath Liyawena Ekak Naha Ayya Mata Dukai Ekata Mama Kamathi Ayya Danna Ithihasayak Thiyanawada Me Song Eka Gana Ayya Me Wage Aristla Apita Nathiwenne Apema Karumeta
මම හිතනවා මේ අනවශ්‍ය විහිළු දැන් හොදටම ප්‍රමානවත්!ආධුනික ළදරු මගේ උපකල්පනය කෙරේ උපහාසයෙන් නොබලන සේක්වා.කිසිවෙකුට කිසිම සිත් රිදවීමක් නොවේවා !



onna iye oya sinduwa kiyana yamuna malini wa chat n music ekata (itn program ekak) genawa. ethandee eya mama illapu sindu dekama gayana kala. ehi purakaya wasayen katayuthu kala kena ahuwa ayi dan sindu kiyane naththe kiyala.eya kiwwa ekata kagenwath aradanayak nathi bawath kiyala thiyena sinduth nalikaawala pracharaya nowana bawath...
harima kedhaneeyai......
Huta Mara Case Eka Danna Wenawa Naduwak............හානේ මෙන්න වැඩක්
රොන් අයියට කියන දේවල් වලට ඔයාට මොටද ඩෝං යන්නෙ
ඔයත් ඒ වයසෙද අක්කෙ?![]()



මම හිතනවා මේ අනවශ්‍ය විහිළු දැන් හොදටම ප්‍රමානවත්!ආධුනික ළදරු මගේ උපකල්පනය කෙරේ උපහාසයෙන් නොබලන සේක්වා.කිසිවෙකුට කිසිම සිත් රිදවීමක් නොවේවා !
Thanks Akkiyo............
Akkalage Sapa Saneepa Kohomada Akka Mamanam Next TuesDay Wenakan Apahu Enne Naha Akka TuesDay Exam Ekane Akka Eken Passe Okkoma Iwarai Akka Ethakotanam Ithin Digatama Elakiri Thamai Akka............
Akke Akka Dala Thibuna Song Eke Original Version Ekak Hoyanna Mamai Sandunui Mahansi Una Akka Ath Hoyaganna Bari Una Akkata Mathakada Eka Apu Album Eka (Rohana Bogodage Album Ekenam Naha Akka) Matai Sanduntai Hariyata Dukai Akkage Illema Itu Karanna Bari Weemata Akka Api Mona Loken Hari Eka Hoyaganna Balannam Akka............
Akkatath Buddu Saranai Akka.........

Thanks Sammee Mama Anumana Kale Voice Ekata Thanks............ඔව් ඒක ගයන්නේ දයාරත්න රනතුංග
noone...athal mallila dakka neda meka. wadihitiyanta garu karanna me nangiyagenwath igena ganna.....




Mama supurudu suwayen innawa Malliyo...
mage song eka gana hoyanna kaale naaasthi kale ai malliye me exam thiyeddi...kohoma unath sandun mallith ,gihan mallith mage giya aathmeka sahodarayo dennek welaa inna athi kiyala mata hithenawa...oyaala dennatama godaak sthuthi maa wenuwen e geethaya hoyanna wehesunaata.. e sinduwa aapu album ekak gana kiyanna danne naha mal...ithin api e gana passe kathaa karamuko...
Tuesday exam eka hondata karanna Mal..hetai anidai hondata hitha ekaga karagena suudaanam wennako ithin anthima satanata...
Ganadevi nuwana pahala welaa, pilthuru liyanna pahasu wewaa kiyala mama suba pathanwa..
Ithi Exam eken passe hamuwemu! theruwan saranai mage malliye!
Ayya Me Songs Kiyanne Yamuna Malini Nowei Yamuna Winodini Kiyala Gaikawak Ayya Mage Danume Hatiyata Mata Mathaka Widihata Eya Api Athare Dan Naha Ayya Mama Waradida Dannae Naha Mama Waradinam Mawa Hari Gassanna Ayya.........




Ane Ammo Thawa Dingen Hodata Yasa Apooruwata Inna Gaikawak Iwarai Kiyala Hithan Hitiye Mata Ada Dawasata Labuna Hodama Aranchiya Ekai Ayya Thanks Ayya..........eyage name eka yamuna vinodhini..eya thawama apa athare innawa...mata waraduna malini kiyala liyawunata samwenna
වයස කියන එක 40 -50-60-70-80-90 දශකයේද කියන එකේ කිසිම වැදගත් කමක් නෑ.අවුරුදු 10 ක දරුවෙකුටත් ඒ යුගයේ ඉන්න-විඳින්න පුළුවන්.සේරම වයසට ලැබෙනවනම් ඔයත් නාකි වෙනකම් වකුටු වෙලා බුදියගෙන ඉන්න.හානේ මෙන්න වැඩක්
රොන් අයියට කියන දේවල් වලට ඔයාට මොටද ඩෝං යන්නෙ
ඔයත් ඒ වයසෙද අක්කෙ?![]()
ඔව් මම එනවා සාක්ෂි දෙන්න.Huta Mara Case Eka Danna Wenawa Naduwak............![]()

Mama Dan Yannai Hadanne Me Welawe Inna Hamotama (TearDrop Akkata , Ron Ayyata, Shiwa Ayyata, Sandunta, Nooneta, Shameeta etc...)
Siyalu Denatama Suba Rathriyak Mama Apahu Thread Ekata Enne Thues Day Ethakan Mama Enne Naha Hamoma Dala Yanna Dukai Wage.......
![]()