AYYIA...ME KAWIYA MATA KIWWADA KIYALATH HITHANAWA......, ES ARALA AWADIWENNA NAM MAMA GODAK ASAI AAYE EE SATHUTIN PIRUNU LOKETA YANNA...., NOENA KENEK WENUWEN ADANNA KANDULU HOYA GANNATH DAN NAA, HARIMA LASSANAI AYYIE HAMADAMA WAGE ME KAWIYATH. MAGE ES DEKATA KANDULAK GENAWA KIYANA EKA NAM ATHTHA....
ඇත්ත කතාව රසික අයියෙ
අපි අපේ ඇඟට උඩින් ලස්සන ඇඳුම් ඇන්ඳට
බලාගෙන ගියාම ඇඟ කියන්නෙත් තවත් විදියක ඇඳුමක් තමා
ලස්සන කවියක්
මං මේ කිව්වෙ යතාර්ථය මිසක් ඇඳුම නැතුව ආකිමිඩිස් වගෙ දුවන්න කියල නෙවෙයි හොඳෙ![]()
මතක කියන එක රැදෙන්නේ එක එක විදියට අයියේ. සමයර මතකයන් කවුරු කොහොම කිව්වත් හිතෙන් අමතක කරලා දාන එක ලේසි නෑ.
මැරුන කෙනෙක් ආයෙම එන්නේ නෑ කියලා දැන දැනත්...ඒ කෙනාගේ මතක වලට ආදරය කරමින් ජීවත් වෙන අය අපි අතරෙ ඔනේ තරම් එන්නවා නේද?
හරිම අපූරු කවියක්

ettatama me atdekeemata muhuna dunna minissu koitaram innawada Machan...
