සුමිතුර ඉතින් අවදිවන්න…..Sumithura Ithin Awadiwanna….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සුමිතුර ඉතින් අවදිවන්න…..Sumithura Ithin Awadiwanna….

waj4tx.jpg
 
  • Like
Reactions: koondeGoda

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
AYYIA...ME KAWIYA MATA KIWWADA KIYALATH HITHANAWA......, ES ARALA AWADIWENNA NAM MAMA GODAK ASAI AAYE EE SATHUTIN PIRUNU LOKETA YANNA...., NOENA KENEK WENUWEN ADANNA KANDULU HOYA GANNATH DAN NAA, HARIMA LASSANAI AYYIE HAMADAMA WAGE ME KAWIYATH. MAGE ES DEKATA KANDULAK GENAWA KIYANA EKA NAM ATHTHA....
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
AYYIA...ME KAWIYA MATA KIWWADA KIYALATH HITHANAWA......, ES ARALA AWADIWENNA NAM MAMA GODAK ASAI AAYE EE SATHUTIN PIRUNU LOKETA YANNA...., NOENA KENEK WENUWEN ADANNA KANDULU HOYA GANNATH DAN NAA, HARIMA LASSANAI AYYIE HAMADAMA WAGE ME KAWIYATH. MAGE ES DEKATA KANDULAK GENAWA KIYANA EKA NAM ATHTHA....

Hmm…this is a coincidence…I posted this around 8.00 a.m. your massage came later. If I go the massage first, I will not post this today for sure.

This was told to me, by my best friend Hemantha. He was with me at all the sins, and was a good helper for me to recovery.
You know hematha died two years ago, in 2007.08.22 by a tragic motorbike accident with his mother. i still feel so sorry for him dear. Without him, I already dead sister.

Thanks sister.
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇත්ත කතාව රසික අයියෙ
    අපි අපේ ඇඟට උඩින් ලස්සන ඇඳුම් ඇන්ඳට
    බලාගෙන ගියාම ඇඟ කියන්නෙත් තවත් විදියක ඇඳුමක් තමා :yes:

    ලස්සන කවියක් :D

    මං මේ කිව්වෙ යතාර්ථය මිසක් ඇඳුම නැතුව ආකිමිඩිස් වගෙ දුවන්න කියල නෙවෙයි හොඳෙ:lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මතක කියන එක රැදෙන්නේ එක එක විදියට අයියේ. සමයර මතකයන් කවුරු කොහොම කිව්වත් හිතෙන් අමතක කරලා දාන එක ලේසි නෑ.
    මැරුන කෙනෙක් ආයෙම එන්නේ නෑ කියලා දැන දැනත්...ඒ කෙනාගේ මතක වලට ආදරය කරමින් ජීවත් වෙන අය අපි අතරෙ ඔනේ තරම් එන්නවා නේද?

    හරිම අපූරු කවියක්
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඇත්ත කතාව රසික අයියෙ
    අපි අපේ ඇඟට උඩින් ලස්සන ඇඳුම් ඇන්ඳට
    බලාගෙන ගියාම ඇඟ කියන්නෙත් තවත් විදියක ඇඳුමක් තමා :yes:

    ලස්සන කවියක් :D

    මං මේ කිව්වෙ යතාර්ථය මිසක් ඇඳුම නැතුව ආකිමිඩිස් වගෙ දුවන්න කියල නෙවෙයි හොඳෙ:lol:

    Hmm…e eka pattak tamai…eth ama aramunu kale eka newei….minissun godak dewal walata, pudgalayanta adaraya karanawa aseemithawa…e de hari kena hari wen unahama nohitu welawaka, mulu jeewithema e wenuwen duk vinda vinda innawa…mama kiwwe eka waradi kiyala…..
    Thanks for the comment.
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මතක කියන එක රැදෙන්නේ එක එක විදියට අයියේ. සමයර මතකයන් කවුරු කොහොම කිව්වත් හිතෙන් අමතක කරලා දාන එක ලේසි නෑ.
    මැරුන කෙනෙක් ආයෙම එන්නේ නෑ කියලා දැන දැනත්...ඒ කෙනාගේ මතක වලට ආදරය කරමින් ජීවත් වෙන අය අපි අතරෙ ඔනේ තරම් එන්නවා නේද?

    හරිම අපූරු කවියක්

    මම නම් හිතන්නේ ඒක මෝඩ වෑඩක්. එහෙම උනා නම් මම අද මේ ලොකේ වත් නෑහෑ.

    ඔයාගෙ කමෙන්ට් එකට ස්තුතිය් නන්ගි...:D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අර්ථවත් නිර්මාණයක්...........
    අරවින්ද සහෝට නෙමෙ නේද කිව්ෙව්??