SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    pata namal uugamage old songs okkoma tika oon.tiyenawada first albem eka

    Pem sihine ai bindune - Namal Udugama (http://www.mediafire.com/download.php?czmwumai4jw)
    Ori UL Posted By Shiwantha

    Wessanthara Biso
    Namal Udugama
    http://i29.tinypic.com/166kyf4.jpghttp://www.mediafire.com/?jnoougoyljy
    Ori UL Posted By sandun thilaka

    Samuganne Ne
    Namal Udugama
    http://i30.tinypic.com/2daf0vc.jpghttp://www.mediafire.com/?42wzqzjwhtm
    Ori UL Posted By sandun thilaka

    Ra Sihinen-Namal Udugama (http://www.sendspace.com/file/uhgxfi)
    Ori UL Posted By KHz

    sagavee sagavee pawedo - Namal Udugama
    (http://www.mediafire.com/download.php?wem2ln4bmda)
    Ori UL Posted By coolnishan

    Wedana Denne Na-Namal Udugama (http://www.sendspace.com/file/ekx6hn)
    Ori UL Posted By KHz

    thawa thiyenawa.. me serama ape ayyala tika up karala thiyenne supurudu thread ekatama thamai.... "SL OLD HIT SONGS Add Here" ROCKS!!!
     
    ෂිවන්ත( අය්යා?/මල්ලී?)නාමල්ගේ අ‍ඳෝනා ගීත වලට මමනම් ආස නෑ. නමුත් මේ පදරචනය ඉතා දුර්ලභ විෂයයක් .මෙබඳු ගීත තව තියනනම් දාන්න.ඔබට බෙහෙවින්ම ස්තුතියි!
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අක්කේ...මේ එළකිරි එකේ වගේම සිංදු මහ ගෙදර කාන්තා අපි කීපදෙනා මෙහෙම වත් එකතු වෙන එක මොනතරම් සතුටක්ද? තෙරුවන් සරණයි අක්කේ....!

    Theruwan saranai nangiye oyaatath..!
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ෂිවන්ත( අය්යා?/මල්ලී?)නාමල්ගේ අ‍ඳෝනා ගීත වලට මමනම් ආස නෑ. නමුත් මේ පදරචනය ඉතා දුර්ලභ විෂයයක් .මෙබඳු ගීත තව තියනනම් දාන්න.ඔබට බෙහෙවින්ම ස්තුතියි!

    mang nam andooonawa hatiyata namalge katahanda dakinne nae.... niyama voice..!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ෂිවන්ත( අය්යා?/මල්ලී?)නාමල්ගේ අ‍ඳෝනා ගීත වලට මමනම් ආස නෑ. නමුත් මේ පදරචනය ඉතා දුර්ලභ විෂයයක් .මෙබඳු ගීත තව තියනනම් දාන්න.ඔබට බෙහෙවින්ම ස්තුතියි!

    නං‍ගි‍ ම‍ම‍ ඔ‍යා‍ට pm එ‍ක‍ක්‍ එ‍ව්‍වා‍....ලැ‍බු‍න‍ද‍? ලැ‍බු‍නෙ‍ නැ‍ත්‍න‍ම්‍ කි‍ය‍න්‍ න..

    සු‍බ‍ රා‍ත්‍රි‍ය‍ක්‍....
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    ෂිවන්ත( අය්යා?/මල්ලී?)නාමල්ගේ අ‍ඳෝනා ගීත වලට මමනම් ආස නෑ. නමුත් මේ පදරචනය ඉතා දුර්ලභ විෂයයක් .මෙබඳු ගීත තව තියනනම් දාන්න.ඔබට බෙහෙවින්ම ස්තුතියි!

    matanam namalge sindu andona nemei.onama sinduwak hondata rasa vidinna puluwan.viraha geetha thamai wadi puarama thiyenne.mama kamathima artist kenek.
     
    නං‍ගි‍ ම‍ම‍ ඔ‍යා‍ට pm එ‍ක‍ක්‍ එ‍ව්‍වා‍....ලැ‍බු‍න‍ද‍? ලැ‍බු‍නෙ‍ නැ‍ත්‍න‍ම්‍ කි‍ය‍න්‍ න..

    සු‍බ‍ රා‍ත්‍රි‍ය‍ක්‍....
    රොන් අය්යේ,මගේ ඊමේල් එකත් හැක් කරලා.....
    මගේ ......පරිගනකයටත් යන්න බෑ කියලා අපේ කෙල්ලෝකියනවා.කෙටි පනිවුඩ දාන්න බෑ.මහ පිස්සු ලෝකයක් මේක. තව දවස් 4 කින් මම කොළඹ එනවා.ඉක්මනින් මේවා හදා ගෙන උත්තර දෙන්නම්. බුදු සරණයි අය්යේ ඔයාට !
     
    matanam namalge sindu andona nemei.onama sinduwak hondata rasa vidinna puluwan.viraha geetha thamai wadi puarama thiyenne.mama kamathima artist kenek.
    ම්.. විරහ ගී වලට නම් මිනිහා දක්ෂයා:D
    ෂිවා...ඔබ සංගීත රසකාමීන් වෙනුවෙන් කරන මේ අමිල මෙහෙවරට අනේක වාරයක් ස්තුතියි !
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    matanam namalge sindu andona nemei.onama sinduwak hondata rasa vidinna puluwan.viraha geetha thamai wadi puarama thiyenne.mama kamathima artist kenek.

    එල මචන් මාත් ගොඩක්ම ආස කරන ගායකයෙක් තමා නාමල් උඩුගම... නිසල වෙලා හද වගේ සින්දු ගැන ආයෙ කියන්න දෙයක් නැහැ.. රසවින්දනයේ උපරිම තලයේ තියෙනවා...
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island

    Pem sihine ai bindune - Namal Udugama (http://www.mediafire.com/download.php?czmwumai4jw)
    Ori UL Posted By Shiwantha

    Wessanthara Biso
    Namal Udugama
    http://i29.tinypic.com/166kyf4.jpghttp://www.mediafire.com/?jnoougoyljy
    Ori UL Posted By sandun thilaka

    Samuganne Ne
    Namal Udugama
    http://i30.tinypic.com/2daf0vc.jpghttp://www.mediafire.com/?42wzqzjwhtm
    Ori UL Posted By sandun thilaka

    Ra Sihinen-Namal Udugama (http://www.sendspace.com/file/uhgxfi)
    Ori UL Posted By KHz

    sagavee sagavee pawedo - Namal Udugama
    (http://www.mediafire.com/download.php?wem2ln4bmda)
    Ori UL Posted By coolnishan

    Wedana Denne Na-Namal Udugama (http://www.sendspace.com/file/ekx6hn)
    Ori UL Posted By KHz

    thawa thiyenawa.. me serama ape ayyala tika up karala thiyenne supurudu thread ekatama thamai.... "SL OLD HIT SONGS Add Here" ROCKS!!!

    මාත් ගත්තා මචන්... බොහොම පින් ඔබට...
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    හා.... මෙයා දැන් නළුවෙක් වෙලා..:D
    ලස්සන 4ටෝ එක.පරණ ඉබ්බා කෝ?;)
    සුබ දවසක් ප්‍රසාද් ඔයාටත් !

    තැන්ක් යූ.. තැන්ක් යූ.... ඇයි අදුරගන්න බැරි උනාද?
    ඉබ්බාව අල්ලලා ඇලකට දැම්මා.. පෝය දවසනේ ඉදලා හිටලා හරි පිනක් කරගන්න එපැයි...

    ඔබටත් එසේම වේවා සහෝදරී...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අය්යේ,මගේ ඊමේල් එකත් හැක් කරලා.....
    මගේ ......පරිගනකයටත් යන්න බෑ කියලා අපේ කෙල්ලෝකියනවා.කෙටි පනිවුඩ දාන්න බෑ.මහ පිස්සු ලෝකයක් මේක. තව දවස් 4 කින් මම කොළඹ එනවා.ඉක්මනින් මේවා හදා ගෙන උත්තර දෙන්නම්. බුදු සරණයි අය්යේ ඔයාට !

    ක‍මක්‍ නැ‍හැ‍ එ‍හෙ‍න‍ම්‍ කො‍ළඹ ආ‍ව‍ම බ‍ලලා‍ ම‍ට‍ පි‍ලි‍තු‍ර‍ක්‍ එ‍ව‍න්‍ නකෝ‍...

    සු‍බ‍ රා‍ත්‍රි‍ය‍ක්‍...
     
    Status
    Not open for further replies.