~ කසුන් සද ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
:D

kasun sanda...Austrailaiawe indan payanee kanda uda ratata....:lol:

nice poem nangi...:yes:


ඒවා එහෙම තමයි....
කොහෙ ඉදලා හරි පායන්නේ මගේ විමානෙටනෙ :P


නේද අය්යේ ;)
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
So romantic....... ane harima lassanai minu..... kasun malli onna adambara wenna one ape minu gana oyata mechchara adare karanawata
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
So romantic....... ane harima lassanai minu..... kasun malli onna adambara wenna one ape minu gana oyata mechchara adare karanawata


නෑ අක්කි.....
මෙහෙම වචන වලින් කියන්න බෑ මට දැනෙන දේ.
මේ බොහොම පොඩි දෙයක්....කසුන් අයියා මට දීලා තියෙන දේවල් හැටියට.....

අපි බලමු එයා මොනාද කියන්නේ කියලා. මේ වෙලාවෙනම්..... University එකේ.
ස්තුතීයි ඔයාගේ වචන වලට
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
එසේ මෙසේ හඳක් නෙවේ රත්තරන් හඳක් ...;)
ලස්සනයි නඟා ...
:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේක නම් හදවතේ පතුලෙන්මයි කියලා තියෙන්නේ... පිලිතුරකුත් අනිත් පසින් ඒ වගේම බලාපොරොත්තු වෙනව ඇති නේද???

සුබ අනාගතයක් නංගිට!!