absolutely superb creation brother...no words to say...
hamoma amuwen dakina titta atta oya kalathmakawa dakala.....
hamoma amuwen dakina titta atta oya kalathmakawa dakala.....
ඒ හමුදා සෙබලට වගේ අපේ අනෙත් ජාතිවාදය ඔළුව උඩ තියන් නටන එවුන්ටත් ජාතියට යටින් තියෙන මනුස්ස හදවත දකින්න පුළුවන් උනොත් ඒ සිහින ලෝකෙ බිහිකරන එක ඒ තරම් අමාරුවෙන එකක් නෑ.
සංවේදී වගේම කාලීන නිරමාණයක් ........
සහෝදරයට තවත් මේවගේ හොඳ නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
absolutely superb creation brother...no words to say...
hamoma amuwen dakina titta atta oya kalathmakawa dakala.....
me nirmanaya athule mata kiyanna dewal godak tiyenawa ayya namut e dewal wachchana walata pariwartanaya karanna taram me welawe mage mood eka hari madi..e nisa samawenna..mona unat
hitat godak danuna nirmanayak ayya
hamadamat wage ayyata Jaya !!
tawat sundara artawat nirmanayan sadaha
තවත් ලස්සන කවක් මිත්‍රයා...
පුදුම කතාවක් කියන්න උත්සාහ කරන්නේ. උත්සාහය සාර්ථකයි.
බාලන්ගේ නංගිව බැඳලා ඉන්නේ හමුදාවේ කෙනෙක්.
ඔතන තව දෙයක් කල්පනා කරන්න වෙනවා... ඇත්තෙන්ම කවියාගෙ අත ඉස්සර උනාද? එහෙම නැත්තම් බාලන් තමුන්ගේ නංගිගේ අනාගතය ගැන හිතලා කවියාට වෙඩි තියලා මැරුවේ නැද්ද?
කොහොමහරි ඉදින් ඔක්කොම මිනිස්සු. අපි පියවරක් පසුපසට ගිහින් හිතුවොත් ගොඩක් අයට දැනේවි හරි හෝ වැරදි වේවා, මොන හේතුවක් මත මැරුනත්, මැරුනෙත් 'මිනිස්සු' සහ මැරුවෙත් 'මිනිස්සු' වග.
ඔය කියන වර්ගවාදය නැතුව සමානාත්මතාවය, අන්‍යෝන්‍ය සහයෝගීතාවය රජයන ලෝකයකට දේදුන්නක් උඩින් යනකල් අපි කීදෙනෙක් බලන් ඉන්නවාද?
කාළකන්නි යුද්ධෙත් ඉවරයි කියලා හිතන නිසා, ඉදිරි අනාගතයේ ඔය කියන තත්වය ඇති වෙයි කියලා බලාපොරොත්තුවක් නම් තියෙනවා... හීනයක් ද මන්දා?
සුපුරුදු පරිදි ඉතා උසස් නිර්මානයක්
මම හින්නේ නම් අපි දේදුන්නක් උඩින් යනකන් බලාගන ඉන්නවාට වඩා අපිම දේදුන්න උඩින් යන්න උත්සහ කලයුතුයි නේද සහෝදරයා
harima apooruwata liyala thiyenawa ron aiyya
niyamai
wedi pura wachana paavichchi karanna awashya ne aiya.wachana 3kin kiyanawa nam....
ithaamath vishishta nirmanayak.
Bohomathma sthuthee.....
mama me kaviya gatta ape site ekata...
publish kalata passe umbata link eka dennam....
හැමදාමත් වගේ අයියගෙන් අලුත් අදහසක්. අපිට ඇස යන්නැති ඉසව්වක්
මම මේකෙ මෙහෙම පැත්තකුත් දකිනව. අපි කොච්චර වත් කතාකරනවනෙ සිංහල දෙමළ
මිත්‍රත්ව පාලම් ගැන. නමුත් මට හිතෙන්නෙ ඒ පාලම හැදෙන්න ඕන බිම් මට්ටමේම ඉදල.
ඒකියන්නෙ අපේ පවුල් වල ඉදල.
කාලකණ්ණි යුද්ධෙ නම් ඉවරයි තමයි.
ඒත් තාමත් අපි අතර තියෙන
සංස්කෘතික යුද්ධෙ නම් ඉවර නැහැනෙ.
වැඩිය ඕන නෑ හිතන්න සිංහල කෙනෙක් දෙමළ තරුණියක්ව කැන්දන් එනවයි කියල හිතන්න. එතනම ප්‍රශ්න කීයක්ද?
ඒ කියන්නෙ අපේ මිනිස්සුන්ගෙ තාම ඔලුගෙඩි වලට ගිහිල්ල නැහැ මේ හැම මනුස්සයෙක්ටම තියෙන රතුපාට ලේ කියල.
ඉපදෙන කොට විලිවස්ත්‍රයක් නැතිව ඉපදෙන අපේ ඔලුගෙඩි වලට ජාතිකත්වය ආරෝපණය උනාට පස්සෙ අපි බාලන්ල සරත් ල අරුන්දතීල කුසුම්ල වෙනව.
ඒත් හිතල බලන්න අපි මොන භාෂාව කතා කරත් මොන දෙවියො වැන්දත් ලංකාවෙ කොයි කොනේ හිටියත්
අදටත් තාමත් අපේ ඇගවල් වල දුවන්නෙ අර රතු පාට ලේම තමයි.
ඇයි බාලන් මැරුවේ...? අරුන්දතී ගැන ආදරයක් ඉපදුනේ ඇයි...?
අති සංකීර්ණ මිනිස් සන්තානය හැසිරෙන හැටි...! ගිනියම් උන්ඩයක් පපුවක් සිදුරු කරගෙන යද්දී ඊයම් බරු වගේ හීතලට ආදරයක් හදවත පතුලේ නිදන් වෙන හැටි පුදුමයි.මිනිස් සිතේ උපදින මරන බිය සහ ආදරය යන වේගවත්ම හා බලවත්ම හැඟීම් දෙකක් අසාමාන්‍ය ලෙස මුහුවුන සිදුවීමක් උපකල්පනය කරන කවියාගේ කවීත්‍වය මොනවට පසක් කරමින් ප්‍රධාන සිදුවීම යටින් තවත් බරපතල අපේක‍්‍ෂාවක් ලෙස ලේ නොසැලෙන හෙට දවසක් ගැන සිහි කැඳවයි.
අනගි නිර්මාණයක්! ඔබට දීර්ඝායු වේවා. !