SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මාත් ගත්තා මේ ලස්සන මිහිරිම ගිත අනුවාදනය...බොහොම පින් සහෝදරයා..

ඉතාමත් වටිනා ගීත අනුවාදන රැසක් අපට ලබා දීම ගැන අවංක ස්තුතිය...

ඔබට ජය!!
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Ela Ela Machan
Congrtzz machan 600 Post
Eka Wenuwen...

Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.

Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata.

Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad
 
Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs

magenuth suba pathum sahodaraya oya dena sindu hoyaganna hugak amaru ewa.
bohoma pin me karana sewayata
jaya wewa :)
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මාත් ගත්තා මේ ලස්සන මිහිරිම ගිත අනුවාදනය...බොහොම පින් සහෝදරයා..

ඉතාමත් වටිනා ගීත අනුවාදන රැසක් අපට ලබා දීම ගැන අවංක ස්තුතිය...

ඔබට ජය!!

රොන් සහෝදරයා ,

ඔබගේ සිංහල භාවිතයට බොහෝම පින්. මම මුලින් කිව්වා වගේම සිංහලයෙක් සිංහලයෙකුට කථා කරන්ඩ පර භාෂාවක් භාවිතා කරන්ඩ ඕනේ නෑ නේ.

ඉතිං ඔබ හැම වෙලේම අපට කිසියම් ගැටළුවක් ඇති වූ වෙලාවට බොහෝම සහෝදරත්වයෙන් උපදෙස් උදව් ලබා දෙන‍ කෙනෙක්. ඒ මගේ හදපිරි ප්‍රණාමය ඔබට. ඔබගේ දායකත්වය මම ඉහලින්ම අගය කරනවා. බෙහෝම පින් ඔබ කරනා මේ සේවයට. අපි හැකි උපරිමයෙන් මේ සේවය කරමු. මමත් මට දෙන්ඩ පුළුවන් උපරිම සහයෝගය දෙනවා.

ඒ වගේම ඉතාම දුර්ලභ ගීත අපි අතරේ බෙදා ගනිමින් අපේ සංස්කෘතිය, අපේකම රැක ගැනීම වෙනුවෙන් සහෝදරත්වයෙන් මේ කරනා සේවයට සහාය දක්වන සැමටත් බෙහෙවින්ම පින්.
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.

    Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata.

    Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad

    Mama Hema Nawattha Gatthe Nethnam Api Methek Hanna Laba Dunnu Durlaba Geeth Kauda Denne.
    Elakiri Machan Good luck..!
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    magenuth suba pathum sahodaraya oya dena sindu hoyaganna hugak amaru ewa.
    bohoma pin me karana sewayata
    jaya wewa :)

    බොහෝම ස්තුතියි ශිවන්ත සහෝදරයා ඔබටත්,

    මට මෙච්චර දුරක් යන්ඩ පුළුවන් වුනේ ඔබ සියළු දෙනා දක්වපු සහයෝගය නිසා.
    ඉතිං ඒ සහෝදරකම ඉතා ඉහලින්ම අගය කරනවා. අපේ නැති වී යන පැරණි ගීත අපි අපි අතර බෙදා ගැනීමට ඔබ සියළු දෙනාම දැක්වූ සහයෝගයට බොහෝම පින්.
     
    Status
    Not open for further replies.