SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................


    (සමාවෙන්ඩ මේකේ වචන දන්නේ නෑ එකයි නම එහෙම දැම්මේ)
    Mera Joota hai Japani
    Yeh Patloon Inglistani
    Sar pe lal topi rusi
    Phir bhi dil hai hindustani
     
    Chahunga Me Tuje - Mohamed Rafi (Dosthi)

    Chahunga Me Tuje - Instrumetal
    සායං ගිය නුඹෙ ගවුමෙ විකාරේ....(Chahunga Me Tuje)ගීතය අහන ගමන් ninenet9 ට ආයෙත් වාරයක් ස්තුති කරන්න හිතෙනවා.අද තරම් පුදුම ලෝබකමකින්(කෑදරකම) මෙතනින් සිංදු අරගෙන නෑ කවදාවත්.ගත්ත- නොගත්ත ටික හිතාගන්නත් බෑ.එකක් හරි මඟහැරෙයි කියලා ආයෙත් වෙලාවක අද දවස පටන් ගත් තැන ඉදලා පස්සෙ වෙලාවක බලන්න ඕන.ඒතරම්ම ගී අනුවාදන වලට ආශයි.කාර්යබහුල ජීවිතවලට මොහොතක හෝ සැනසීමක් දෙන සංගීතය බෙදාහදා දෙන ඔබලාට පිංසිදු වේවා.
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island

    ආජාරේ පර්දේශි (මධුමතී) - ලතා මංගේෂ්කාර්

    මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.

    හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.


    ආජාවෝ තඩප්
    -
    ලතා මංගේෂ්කාර්


    ( ආදරය නිසා හර්දේ බැඳිලා - රුක්මණි දේවි ගැයූ ගීතයේ හින්දි ගීතය )

    මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.


    හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.

    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    අමර පෙම් ලතාවේ


    Menna Magen Abhiman Film eke Lassana sinduwak
    S.D. Berman ge sangeethayata Lata Mangeshkar ge voice komada kiyala balanna


    Ab To Hei Thum Se - Lata Mangeshkar

    Aai Khuda Hai Faisila - Kishore Kumar


    http://www.sendspace.com/file/z5i3mg

    Me Kishore Kumar Gayakayage 1980 thiragatha una chithrapatiyaka sinduwak.......methana inna hugak aya mama hithanne ipadilawath nathuwa athi neda?????



    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
    බොඳ මීදුම් කඳුරැල්ලේ - අනුවාදනය

    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
    නින්දනේන රාත්‍රියේ - (ජෝති) අනුවාදනය

    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
    දම් බර්ජෝ උදර් මේ තේරේ - (හින්දි)

    මමත් ඔන්න ගත්තා එහෙනං.. ඔක්කොටම මේ පින් බලෙන් තව තවත් ලස්සත සින්දු අප් කරන්න ලැබේවා.... :rofl::rofl::rofl::D:D
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Ovalprasad sahodaraya, ape mahagedara diyunuwata dina pathaa karana me watinaa sewaya hadawathinma agaya karanawa..idiriyatath apa haa randee inna..Obe jeevithayata yahapathakma wewa..theruwan saranai!

    තෑන්ක් යූ වේවා අක්කේ... ඔබටත් තෙරුවන් සරණයි!
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    දවසින් දවස අපි එක එක මුතු ඇටය ගානේ අමුනමින් ලොවට එලිය විහිදුවන්න පුලුවන් අන්දමේ අමුතුම මාලයක් කලක ඉඳන් හදන්න පටන් ගත්තා..

    ඒක හරි සුක්ෂමව හා පරීක්ෂාවෙන් කල යුතු දෙයක් බවත් අපට හැඟී ගියා...

    එහෙම අමුණන මාලයට මෑත වකවානුවේ ඉතාමත් මිල අධික හා දුර්ලභ ගනයේ මුතු ඇට කීපයක්ම අපේ වාසනාවට අපට සොයාගන්න ලැබුනා....

    එයින් මාලයට වඩා ලොව එලිය කරන්න අමුනපු එක මුතු ඇටයක් තමයි අද මේ විදිහට මාලයේ අනිත් මුතු ඇටත් එක්ක සහහෝගයෙන් ඒ උදාර කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම උදෙසා දිවා රෑ නොබලා සේවයේ නියුතුව 500 වෙනි සාඩම්බර කඩ ඉම පසු කර තිබෙන්නේ....


    මල්ලියෝ ලොව එලිය කරන එම දිගු චාරිකාවට මගෙන් උඹට සුබ පැතුම්!!

    මල්ලිට ජය!!

    අයියේ ඕගොල්ලෝ මෙතනට කරලා තියෙන සේවය අනුව මේක ඉතාමත් සුලු දෙයක්.. මේ මුතු මාලය ඔයගොල්ලෝ ඉතාමත් කැපවීමෙන් රැක ගත්ත හින්දා තමයි අපිටත් මෙතනට සම්මාදම් වෙන්න පුලුවන් වුනේ.. ඉතින් අයියේ ඔබ සැමගේ සුභ පැතුම් ඉතාමත් නිහතමානීව බාර ගන්නම්.. ඒ වගේම ඉදිරියටත් ඉතාමත් කැපවීමෙන් හා ඇල්මෙන් මේ කටයුත්තට දායක වෙනවා.. ඒකේ ආයේ දෙකක් නැහැ...

    ඔබටත් ජය රොන් අයියේ...
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................


    (සමාවෙන්ඩ මේකේ වචන දන්නේ නෑ එකයි නම එහෙම දැම්මේ)
    Mera Joota hai Japani
    Yeh Patloon Inglistani
    Sar pe lal topi rusi
    Phir bhi dil hai hindustani

    ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
    දම් බර්ජෝ උදර් මේ තේරේ - (හින්දි)

    Thanks Machan
     
    කවුරුත් නැති නිසා දෙවියන් සිහිකරගෙනම මමත් නිදාගන්ඩ යනවා

    ජය ගනේෂ් ජය ගනේෂ් - අනුරාධා පෝද්වාල්

    (ලස්සනම හින්දි භක්ති ගීතයක්)

    ඇත්තටම අද ඔයාට දේවාශිර්වාද ලැබෙන සේවයක් කරලා තියෙන්නේ.
    කවුරුත් නෑ කියමුකෝ...කමක් නෑ මම සේරම වෙනුවෙන් ශුභම ශුභ රාත්‍රියක්-ලස්සන හෙට දවසක් පතනවා.ඔබ නිදන්න.ඔබ නිදන්න සුවෙන් සැතපිලා !
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    මොකද ඔළුව කැරකිල්ල වගේද?:D සීමා මායිම් කියලා දෙයක් තියනවා අහලා නැද්ද කොල්ලෝ...!;)

    මගේ ඔලුවත් එක්ක කැරකෙන්න ගත්තා...:confused::confused::rolleyes::rolleyes: අනේ මේ පුංචි මොලේට ඕවා බර වැඩියි කෙල්ලේ...:D:D:D;);):oo::oo:
     
    Status
    Not open for further replies.