ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................ලැබූ මේ සැන්දෑ කාලේ - එක යායක පිපිලා මල් මල් (හවාමේ උඩතී ජායේ)
(ජී.එස්.බී. රාණි පෙරේරා) - අනුවාදනය
කළාකාරිනියක් වුවත්, නොවුත් ඔබ ඉතා සෙනෙහසින් පිළිගන්නවා අපේ සිංදු මහ ගෙදරට.






සායං ගිය නුඹෙ ගවුමෙ විකාරේ....(Chahunga Me Tuje)ගීතය අහන ගමන් ninenet9 ට ආයෙත් වාරයක් ස්තුති කරන්න හිතෙනවා.අද තරම් පුදුම ලෝබකමකින්(කෑදරකම) මෙතනින් සිංදු අරගෙන නෑ කවදාවත්.ගත්ත- නොගත්ත ටික හිතාගන්නත් බෑ.එකක් හරි මඟහැරෙයි කියලා ආයෙත් වෙලාවක අද දවස පටන් ගත් තැන ඉදලා පස්සෙ වෙලාවක බලන්න ඕන.ඒතරම්ම ගී අනුවාදන වලට ආශයි.කාර්යබහුල ජීවිතවලට මොහොතක හෝ සැනසීමක් දෙන සංගීතය බෙදාහදා දෙන ඔබලාට පිංසිදු වේවා.Chahunga Me Tuje - Mohamed Rafi (Dosthi)
Chahunga Me Tuje - Instrumetal
ආජාරේ පර්දේශි (මධුමතී) - ලතා මංගේෂ්කාර්
මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
ආජාවෝ තඩප් -ලතා මංගේෂ්කාර්
( ආදරය නිසා හර්දේ බැඳිලා - රුක්මණි දේවි ගැයූ ගීතයේ හින්දි ගීතය )
මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
Menna Magen Abhiman Film eke Lassana sinduwak
S.D. Berman ge sangeethayata Lata Mangeshkar ge voice komada kiyala balanna
Ab To Hei Thum Se - Lata Mangeshkar
Aai Khuda Hai Faisila - Kishore Kumar
http://www.sendspace.com/file/z5i3mg
Me Kishore Kumar Gayakayage 1980 thiragatha una chithrapatiyaka sinduwak.......methana inna hugak aya mama hithanne ipadilawath nathuwa athi neda?????





Ovalprasad sahodaraya, ape mahagedara diyunuwata dina pathaa karana me watinaa sewaya hadawathinma agaya karanawa..idiriyatath apa haa randee inna..Obe jeevithayata yahapathakma wewa..theruwan saranai!
මොකද ඔළුව කැරකිල්ල වගේද?
සීමා මායිම් කියලා දෙයක් තියනවා අහලා නැද්ද කොල්ලෝ...!
දවසින් දවස අපි එක එක මුතු ඇටය ගානේ අමුනමින් ලොවට එලිය විහිදුවන්න පුලුවන් අන්දමේ අමුතුම මාලයක් කලක ඉඳන් හදන්න පටන් ගත්තා..
ඒක හරි සුක්ෂමව හා පරීක්ෂාවෙන් කල යුතු දෙයක් බවත් අපට හැඟී ගියා...
එහෙම අමුණන මාලයට මෑත වකවානුවේ ඉතාමත් මිල අධික හා දුර්ලභ ගනයේ මුතු ඇට කීපයක්ම අපේ වාසනාවට අපට සොයාගන්න ලැබුනා....
එයින් මාලයට වඩා ලොව එලිය කරන්න අමුනපු එක මුතු ඇටයක් තමයි අද මේ විදිහට මාලයේ අනිත් මුතු ඇටත් එක්ක සහහෝගයෙන් ඒ උදාර කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම උදෙසා දිවා රෑ නොබලා සේවයේ නියුතුව 500 වෙනි සාඩම්බර කඩ ඉම පසු කර තිබෙන්නේ....
මල්ලියෝ ලොව එලිය කරන එම දිගු චාරිකාවට මගෙන් උඹට සුබ පැතුම්!!
මල්ලිට ජය!!
ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
(සමාවෙන්ඩ මේකේ වචන දන්නේ නෑ එකයි නම එහෙම දැම්මේ) Mera Joota hai Japani
Yeh Patloon Inglistani
Sar pe lal topi rusi
Phir bhi dil hai hindustani
කවුරුත් නැති නිසා දෙවියන් සිහිකරගෙනම මමත් නිදාගන්ඩ යනවා
ජය ගනේෂ් ජය ගනේෂ් - අනුරාධා පෝද්වාල්
(ලස්සනම හින්දි භක්ති ගීතයක්)
මොකද ඔළුව කැරකිල්ල වගේද?සීමා මායිම් කියලා දෙයක් තියනවා අහලා නැද්ද කොල්ලෝ...!



අනේ මේ පුංචි මොලේට ඕවා බර වැඩියි කෙල්ලේ...






කවුරුත් නැති නිසා දෙවියන් සිහිකරගෙනම මමත් නිදාගන්ඩ යනවා
ජය ගනේෂ් ජය ගනේෂ් - අනුරාධා පෝද්වාල්
(ලස්සනම හින්දි භක්ති ගීතයක්)