මං ආසම කරන සිංදුවක ලස්සන අනුවාදනයක්... ගොඩක් ස්තුතියි සුරංග...
ශිවා කිව්වා වගේ හොයා ගන්න ගොඩක් අමාරු සිංදු තමයි ඔයා නිතරම දෙන්නෙ...
ඔහොම යමු සහෝදරයා.. සුභ පැතුම්!


අම්මාවරුනේ සිංදුව තිබුනේ,ගෝතමී-කළං රගපෑ පූජා ෆිල්ම් එකේ නේද?මම හරිද මන්දා?(යාළුවෝඉන්නේ හිනාවෙන්න දත මැදගෙන)
මං ආසම කරන සිංදුවක ලස්සන අනුවාදනයක්... ගොඩක් ස්තුතියි සුරංග...
ශිවා කිව්වා වගේ හොයා ගන්න ගොඩක් අමාරු සිංදු තමයි ඔයා නිතරම දෙන්නෙ...
ඔහොම යමු සහෝදරයා.. සුභ පැතුම්!![]()
Macho Ninenet9 Nohoth Prasad Macho Mama Uba Dapu Instrumental Songs Okkoma Wage Gaththa (Songs 2k Arenna Ewa Magegawa Thibba Nisai) Macho Aththatama A Okkotama Sthuthi Karanna Giyoth Page Ekak Madi Wenawa Ekanam Aniwa Macho A Okkotama Godaaak Pin Macho Nawatath Warak Godaak Pin ...............



ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
Ane Appe Koheda Mewa Hangagena Thibune Mama Wadiyenma Asa Karana Song Tikakai Me Instrumental Versions Tika Deela Thiyenne Macho Sandun Mama Illasitinawa Thawath Mewage Lassana Songs Thiyanawanam Apita Denna Kiyala.............ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
U r Welcome aiye....
Thanks Meka Mamath Gattha nangi.
Me Song Eka Aluth Album Ekaka Da Thiyenne.?
mamth gaththa nangindo..oyaata godak sthuthi..
ganna akkiyoo....bedaganna labeema sathutak.....අම්මාවරුනේ සිංදුව තිබුනේ,ගෝතමී-කළං රගපෑ පූජා ෆිල්ම් එකේ නේද?මම හරිද මන්දා?(යාළුවෝඉන්නේ හිනාවෙන්න දත මැදගෙන)
දවසක් වාහනේ කැඩිලා කුරුනෑගලදී( 2006 දී විතර) මේ ෆිල්ම් එක බැලුවා.කාලය ගෙවා ගන්න.කොයි තරම් හිත පෑරුනාද කිව්වොත් එදා ලයිට් කනුවක් බදාගෙන පැයක් විතර ඇඬුවා.දැන් නම් මතක් වෙන කොටත් ලැජ්ජයි.අම්මලා නැති දරුවන්ට තරම් අම්මලාගේ අඩුව කාටවත් දැනෙන්නෙ නෑ.

ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
අම්මාවරුනේ - අනුවාදනය
ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
සංදේශේ ආතේ හේ (බෝඩර් ) - අනුවාදනය
ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
බොඳ මීදුම් කඳුරැල්ලේ - අනුවාදනය
ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................ලැබූ මේ සැන්දෑ කාලේ - එක යායක පිපිලා මල් මල් (හවාමේ උඩතී ජායේ)
(ජී.එස්.බී. රාණි පෙරේරා) - අනුවාදනය
ලස්සන ගීතයක ලස්සන අනුවාදනයක් ................
(සමාවෙන්ඩ මේකේ වචන දන්නේ නෑ එකයි නම එහෙම දැම්මේ) Mera Joota hai Japani
Yeh Patloon Inglistani
Sar pe lal topi rusi
Phir bhi dil hai hindustani
Ane Appe Koheda Mewa Hangagena Thibune Mama Wadiyenma Asa Karana Song Tikakai Me Instrumental Versions Tika Deela Thiyenne Macho Sandun Mama Illasitinawa Thawath Mewage Lassana Songs Thiyanawanam Apita Denna Kiyala.............
Macho Ubatath Godaaak Pin Me Songs Tika Apita Dunnata Macho...........
මාත් නම නම් හරිට දන්නෙ දන්නෙ නැහැ ( අම්මාවරුනේ ම නෙමෙයිද ඒකෙ නම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගෙ...)
රොන් අයියා, පෑඩ්ස් අයියල එනකන් ඉන්න වෙනවා ඒක දැන ගන්න ..
.ඒත් මේ සිංදුවෙ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන් ගේ හා පද රචනය ධර්ම ශ්‍රි ගමගේ කියන ප්‍රවීණයන් දෙදෙනගේ ..
ඒ නිසා තමයි මේ සිංදු මෙච්චර ලස්සන හා ජනප්‍රිය...
කිරි දානයක් දෙන අතර තමයි මේ ගීතය ඇහෙන්නේ.මුලු ෆිල්ම් එක පුරාම පැතිරුන ගීයක්.පියුම් නංගියාට මතකද මේ ෆිල්ම් එක. 'පූජා' නේද?
Ela Ela..................Thanks Machan