SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Mamath hindi geethayak daannada..me geethayata mama godak kamathi..meke "Vivah" kiyana lassana hindi film eke geethayak..

Muje Haq hei...by Udith Narayan and Shriya Ghosal

http://www.mediafire.com/?5mifmuzuywm

meke Video eka Youtube eke thiyenawa..eka methanata daanna mata therenne naha..

Enjoy!!
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
Sandun Mama Hithanne Shamee Hari Me Film Eka Langadith Sirasa Tv Eke Giya Shamee Kiuwa Wage Me Song Eka Mulu Film Eka Purama Diwenawa Patangaththu Thana Sita "Malini Fonseka" Anthimedith Me Song Ekata Thamai Act Karanne Ekedi Malini Fonseka Ragapanne Lawyer Kenek Widihata Meka Marama Lassana Story Ekak Balannama Ona Shamee Kiuwa Wage Aththatama Adenawa..............

Macho Mama Waradi Wennath Puluwani Uba Dannawane Artistla Films Gana Mage Mathakaya...........

ehenam ehema wenna athi Gihan..man film balanawa godak adui... TV nam kohomath balanne ne..hariyatama dena ganna puluwan Ron ayya hari Pads ayya hari awama...sthuthiy machan kiwwata ..
 
ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

දන්නෝ බුදුන්ගේ

අනුවාදනයක් කියද්දී මුලින්ම මතක් වෙන ගීතයක්.පාසල් යුගයේ මුලින්ම පුංචි ඕගනයක් ලැබුනම ඉස්සෙල්ලම පුරුදු වෙන තනුවක්.ස්තුතියි සඳුන්.
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

දන්නෝ බුදුන්ගේ

ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

මාරම්බරී

ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

මීන නුවන් යුගින් බලන් මීනා

Macho Mawa Nikan Karakawala Athariya Wage Ban Mama Godaaak Kalayak Hoyapu "Marambari" Song Eke Instrumental Version Eka Macho Mama Download Karala Places 3katama Copy Kala Ban Me Song Eka Ubatanam Godaaaaaaaaaaaaaaaaaaaaaaak Pin..........:yes::yes::yes::yes: Macho............
 
Mamath hindi geethayak daannada..me geethayata mama godak kamathi..meke "Vivah" kiyana lassana hindi film eke geethayak..

Muje Haq hei...by Udith Narayan and Shriya Ghosal

http://www.mediafire.com/?5mifmuzuywm

meke Video eka Youtube eke thiyenawa..eka methanata daanna mata therenne naha..

Enjoy!!
වීඩියෝ එක මොකටද අක්කේ.ෆිල්ම්- වීඩියෝ බලන්න ලක්‍ෂ ගනන් වෙබ් තියෙන්නේ.මේ දීල තියන සිංදුව අපූරුයි.ස්තුති කන්දක්ම දෙනවා.මේ ගීතයට.
ඉදහිට හරි මේ වගේ නැවුම් වෙනසක් වුනාම මුලු ත්‍රෙඩ් එකම අලුත් වෙනවා.
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Mamath hindi geethayak daannada..me geethayata mama godak kamathi..meke "Vivah" kiyana lassana hindi film eke geethayak..

Muje Haq hei...by Udith Narayan and Shriya Ghosal

http://www.mediafire.com/?5mifmuzuywm

meke Video eka Youtube eke thiyenawa..eka methanata daanna mata therenne naha..

Enjoy!!

Awasarai Ape Loku Akkata Awasari................:yes::yes::yes:
Harima Lassana Song Ekak Akka A Wagema Harima Lassana Video Ekak Akke Onna Mama Dana Widiha Akkata Pm Kala.............:yes::yes::yes: __________________
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මං ආසම කරන සිංදුවක ලස්සන අනුවාදනයක්... ගොඩක් ස්තුතියි සුරංග...
ශිවා කිව්වා වගේ හොයා ගන්න ගොඩක් අමාරු සිංදු තමයි ඔයා නිතරම දෙන්නෙ...
ඔහොම යමු සහෝදරයා.. සුභ පැතුම්! :D

අම්මාවරුනේ සිංදුව තිබුනේ,ගෝතමී-කළං රගපෑ පූජා ෆිල්ම් එකේ නේද?මම හරිද මන්දා?(යාළුවෝඉන්නේ හිනාවෙන්න දත මැදගෙන)
දවසක් වාහනේ කැඩිලා කුරුනෑගලදී( 2006 දී විතර) මේ ෆිල්ම් එක බැලුවා.කාලය ගෙවා ගන්න.කොයි තරම් හිත පෑරුනාද කිව්වොත් එදා ලයිට් කනුවක් බදාගෙන පැයක් විතර ඇඬුවා.දැන් නම් මතක් වෙන කොටත් ලැජ්ජයි.අම්මලා නැති දරුවන්ට තරම් අම්මලාගේ අඩුව කාටවත් ‍දැනෙන්නෙ නෑ.

මාත් නම නම් හරිට දන්නෙ දන්නෙ නැහැ ( අම්මාවරුනේ ම නෙමෙයිද ඒකෙ නම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගෙ...)
රොන් අයියා, පෑඩ්ස් අයියල එනකන් ඉන්න වෙනවා ඒක දැන ගන්න ..:P
.ඒත් මේ සිංදුවෙ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන් ගේ හා පද රචනය ධර්ම ශ්‍රි ගමගේ කියන ප්‍රවීණයන් දෙදෙනගේ ..
ඒ නිසා තමයි මේ සිංදු මෙච්චර ලස්සන හා ජනප්‍රිය...

Sandun Mama Hithanne Shamee Hari Me Film Eka Langadith Sirasa Tv Eke Giya Shamee Kiuwa Wage Me Song Eka Mulu Film Eka Purama Diwenawa Patangaththu Thana Sita "Malini Fonseka" Anthimedith Me Song Ekata Thamai Act Karanne Ekedi Malini Fonseka Ragapanne Lawyer Kenek Widihata Meka Marama Lassana Story Ekak Balannama Ona Shamee Kiuwa Wage Aththatama Adenawa..............

Macho Mama Waradi Wennath Puluwani Uba Dannawane Artistla Films Gana Mage Mathakaya...........

අම්මාවරුනේ (වීඩියෝ) - යස ඉසුරු

සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

අම්මාවරුනේ (වීඩියෝ) - යස ඉසුරු

සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)

අම්මාවරුනේ ගීතය "පුජා " චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයු ගීයක්.. පුජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේත් ගීතයේ පද රචනය කලේත් අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ පුවත් පත් කලාවේදියා හා ප්‍රවීන ගීත රචකයා..

සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්...රඟපෑවේ කලංසුරිය...ජෝ සහ ගෝතමී පතිරාජ

ශම්මි නංගි හරියටම හරි....​
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කිරි දානයක් දෙන අතර තමයි මේ ගීතය ඇහෙන්නේ.මුලු ෆිල්ම් එක පුරාම පැතිරුන ගීයක්.පියුම් නංගියාට මතකද මේ ෆිල්ම් එක. 'පූජා' නේද?
    මමත් හරියටම දැනගෙන හිටියෙ නෑ අක්කි..
    අම්මාවරුනේ ගීතය "පුජා " චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයු ගීයක්.. පුජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේත් ගීතයේ පද රචනය කලේත් අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ පුවත් පත් කලාවේදියා හා ප්‍රවීන ගීත රචකයා..

    සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්...රඟපෑවේ කලංසුරිය...ජෝ සහ ගෝතමී පතිරාජ

    ශම්මි නංගි හරියටම හරි....

    ස්තූතියි රොන් අයියේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අම්මාවරුනේ (වීඩියෝ) - යස ඉසුරු

    සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)

    ගොඩක් ස්තුතියි සුරංග , මහන්සිවෙලා මේ විඩීයෝ එක අප් කලාට.. මං අරගත්තා
    ස්තුතියි නැවත වතාවක්
    :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අම්මාවරුනේ ගීතය "පුජා " චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයු ගීයක්.. පුජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේත් ගීතයේ පද රචනය කලේත් අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ පුවත් පත් කලාවේදියා හා ප්‍රවීන ගීත රචකයා..

    සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්...රඟපෑවේ කලංසුරිය...ජෝ සහ ගෝතමී පතිරාජ

    ශම්මි නංගි හරියටම හරි....

    මේ ඉන්නෙ හොයපු දෙන්නගෙන් එක්කෙනෙක් ලොල්..
    ස්තුතියි අයියා..
    ආපු ගමන්ම ආයෙත් ගිහින් හැබැයි:P
     
    Status
    Not open for further replies.