SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala

අම්මාවරුනේ (වීඩියෝ) - යස ඉසුරු

සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)

Ela Macho Mamath Video Eka Gaththa Oya Video Eka MageHithe Hodata Adila thiyanawa Hariyata Film Ekak Wage A Video Eka A Tharamata Hadawathata Sameepai Macho..........

අම්මාවරුනේ ගීතය "පුජා " චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයු ගීයක්.. පුජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේත් ගීතයේ පද රචනය කලේත් අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ පුවත් පත් කලාවේදියා හා ප්‍රවීන ගීත රචකයා..

සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්...රඟපෑවේ කලංසුරිය...ජෝ සහ ගෝතමී පතිරාජ

ශම්මි නංගි හරියටම හරි....

Ai Ayye Mama Hari Nadda Oka Thamai Kiyanne Ganu Lamaintamai Adinne Api Gana Duka Nadda Ayya..............:nerd::nerd::nerd:

Ayye Ayya Me Dawaswala Godaak Busyda...........:rolleyes::rolleyes::rolleyes:

ගොඩක් ස්තුතියි සුරංග , මහන්සිවෙලා මේ විඩීයෝ එක අප් කලාට.. මං අරගත්තා
ස්තුතියි නැවත වතාවක්
:D
Ane Macho Mata Obamawa Allaganna Puluwan Ron Ayyawa Allagannawata Wada Ikmanata Macho............:P:P:P
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ela Macho Mamath Video Eka Gaththa Oya Video Eka MageHithe Hodata Adila thiyanawa Hariyata Film Ekak Wage A Video Eka A Tharamata Hadawathata Sameepai Macho..........

Ai Ayye Mama Hari Nadda Oka Thamai Kiyanne Ganu Lamaintamai Adinne Api Gana Duka Nadda Ayya..............:nerd::nerd::nerd:

Ayye Ayya Me Dawaswala Godaak Busyda...........:rolleyes::rolleyes::rolleyes:

Ane Macho Mata Obamawa Allaganna Puluwan Ron Ayyawa Allagannawata Wada Ikmanata Macho............:P:P:P

ane mallila saha nangila ara apu visitorsla kattiya karapu sathkara kam wala wedi kamata thawa dawasak mehe inna teeranaya karala. mama indala hitala inna barima hinda tak gala ape thread ekata awith balala monawahari liyala vigahata duwanawa. ehema karanne apu kattiya nidi athare nathnam anubahwa karana athare..

mata oyagolla samawenna one mage me hadisiye athiuna busy kama gana. heta wenakota okkoma hari yai. a aya hungak durata yai kiyala hithanawa..

atthal malli oyath hari kiyala thibuna visthara. ane sorry wenna one oyawa amathaka unata...

kattiyatama budu saranai
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
sthuthiy akkiyo math me lassana sinduwa gaththa :D

QUOTE]

වීඩියෝ එක මොකටද අක්කේ.ෆිල්ම්- වීඩියෝ බලන්න ලක්‍ෂ ගනන් වෙබ් තියෙන්නේ.මේ දීල තියන සිංදුව අපූරුයි.ස්තුති කන්දක්ම දෙනවා.මේ ගීතයට.
ඉදහිට හරි මේ වගේ නැවුම් වෙනසක් වුනාම මුලු ත්‍රෙඩ් එකම අලුත් වෙනවා.

Awasarai Ape Loku Akkata Awasari................:yes::yes::yes:
Harima Lassana Song Ekak Akka A Wagema Harima Lassana Video Ekak Akke Onna Mama Dana Widiha Akkata Pm Kala.............:yes::yes::yes: __________________

Godak santhosai oyaala e geethaya rasawindapu eka gana..
Video eka ekathu kala sandun mallitath , video ekak daana hati mata pm kala Gihan mallitath wisheshayen sthuthi
Hama denaatama suwadaai aluth dinak pathami!
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.

Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata

Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad

සුරංග ප්‍රසාද් අපට ඉන්න තවත් වටිනා මිනි කැටයක්...අප විසින් ඔප නොදැමුවත් නිරායාසයෙන්ම ඔප වැටුනු මෙම මිනි කැටය වරෙක අපෙන් ගිලිහෙන්නට යද්දී අපි කියා ගන්නට බැරි මහත්වු සිත් දොම්නසකට පත්වුනා..

අපි සියලු දෙනාම එකාවන්ව පෙල ගැසී එක හඬින් කියා සිටියා ඔබ පසු පස අප ඕනෑම කරදරයකදී ඔබ අත් නොහැර සෙවනැල්ලක් මෙන් සිටිනා බව..

ඔබේ පුනරාගමනය තුලින් මම මහත් සතුටක් වින්ඳා..ඔබ අපට ලබා දෙන ගීත ගැන විමසීමක යෙදුන කෙනෙකුට හිතාගන්නට බැරි විදිහේ ගීත සමුච්චයක් අපට ඔබ ප්‍රදානය කොට තිබෙනවා...වරෙක දුර්ලභ වු ගීත සපයමින්ද...වරෙක ශාස්ත්‍රීය කතා බහට හා ගැඹුරු සංවාදයට අත්වැල සපයමින්ද ඔබ මේ හූයට කරනා ජනතා සේවය මා ඉතා ඉහලින් අගය කොට සිටිනවා...

සුරංග මල්ලියෝ මට උඹ ගැන හරිම ආඩම්බරයි..

මට මගේ හිස කෙලින් තබාගෙන මේ හූයෙන් හෙට පිටමං වී යන්නට සිදුවුවත් දැන් මට ඒ ගැන කුහුලක් හෝ චකිතයක් කොහෙත්ම ඇත්තේ නැහැ..ඊට හේතුව ඔබ වැනි හෙට දවස වගකීමෙන් බාර ගත හැකි පිරිසක් අප තුල දැනටමත් පෙල ගැසී සිටිනා නිසා..

මල්ලියා උඹේ 600 වැනි විජයග්‍රාහී කඩ ඉමට මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන සහෝදරාත්මක සුබ පැතුම්!!
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

- රෝහණ බැද්දගේ
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අම්මාවරුනේ (වීඩියෝ) - විත්‍රපටය (යස ඉසුරු)

සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)
 
Aug 6, 2009
36
0
0
low price and top quality brand shoes t-shirt sunglasses jeans caps handbags etc

http://www.shirtshoes.com/ wholesale for many kinds of fashion shoes, like the nike,jordan,prama,adidas, also including the jeans,shirts,bags,hat and the decorations.All the price of products are lowest with top quality.And are all free shipping.we can accept the paypal payment.. after the payment, can ship within shortest time.

1)free shipping
2)wholesale price
3)any size available
4)accept the paypal

our website: www.shirtshoes.com
MSN: [email protected]
Yahoo : [email protected]
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
    සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

    උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
    මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
    පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

    යන එන ගමනේ තෙරුවන් සරණින්
    දුක් පීඩා සිත් තැවුල් නොවේවා
    පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
    සවිබල දිරිය ලැබේවා

    උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
    ගුරු සෙවනට යන දූර දරුවන් හට
    පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
    සවිබල දිරිය ලැබේවා

    සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
    සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

    - රෝහණ බැද්දගේ

    සුබ උදෑසනක් වේවා!

    ඒසේම වේවා ..! සුබ උදෑසනක් සැමට
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    http://www.shirtshoes.com/ wholesale for many kinds of fashion shoes, like the nike,jordan,prama,adidas, also including the jeans,shirts,bags,hat and the decorations.All the price of products are lowest with top quality.And are all free shipping.we can accept the paypal payment.. after the payment, can ship within shortest time.
    1)free shipping
    2)wholesale price
    3)any size available
    4)accept the paypal

    our website: www.shirtshoes.com
    MSN: [email protected]
    Yahoo : [email protected]

    :confused::confused::confused:මේ මොකෙක්ද මේ .....?????????:no::no::no::frown::frown::confused:
     
    Status
    Not open for further replies.