මේ අපේ සිංහල රට . අපි සිංහල, සිංහල අපිට මේ විශ්වයේ තියෙන්නේ මේ රට විතරයි. සුද්දෝ උඩින් යන්ඩ තියා උන් ගැන ආරංචියක්වත් නැති කාලෙක තමා අපේ මහා රාවණා රජ්ජුරුවෝ උඩින් ගියේ. ලොකේ වටේ සංචාරය කළේ. දැනට ලැබිලා තියෙන පුරා විද්‍යා සාක්ෂි වලින් ඒව මනාවට ඔප්පු වෙනවා. රූමස්සල කන්ද තියෙන වෘත්ෂලතා හිමාලය කන්දේ තියෙන වෘක්ෂ ලතාවට සමාන බව වගේ භෞතික සාධක වලිනුත් මේවා මොනවට පැහැදිලි වෙනවා.
මෙහෙව් ඉතිහාසයක් තියෙන අපි ඇයි අද වඳවීගෙන යන ජාතියක් වෙලා තියෙන්නේ. මට මතක හැටියට මුලින්ම එන්ජීඕ කාරයෝ වගයක් පටන් ගත්තා මේ වැඩේ. මේක කොච්චර දුර දිග ගියාද කියනවානම් ලියුම් කවරයට බැස්සා. ඒ කාලේ ලියුම්කවර වල තියෙනවා “ පුංචි පවුල රත්තරං” කියලා තුන්දෙනෙක් ඉන්න රූපයක් ඇඳලා. මේමවට ඒ කාලේ රජය සෘපුවම හවුල් වුණා. ඒ කාලේ ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරු තරගත්තේ ලියුම් හරහානේ. ඉතිං විශාල ලෙස මේක අපේ මිනිස්සුන්ගේ හිත්වලට කාවැදුණා. තවත් කට්ටියක් පටන් ගත්තා තව වැඩක්. ඒකෙන් කරන්නේ කපන එක්. එහෙම කැපුවාම ඌට අය පරම්පරාවක් හදන්ඩ බෑ. කපලා නිකම්ම යන්ඩ දෙන්නේ නෑ.
ප්‍රීතිය නිම්තතෙන් ඒන්ජීඕ කාරයන්ගෙන් රු 500ක් දුන්නා. තමන්ගේ අනාගත පරම්පරාවම රුපියල් 500ට මුන් සුද්න්ට වික්කා. මේවට රජයේ පූර්ණ සහයෝගය හම්බ වුණා.
හොඳට මතක් කරලා බලන්ඩ අපේ පරණ පවුල් වල ළමයින් බෙහෝවිට 5 ට වැඩියි. සමහර පවුල්වල 10, 12 ඉන්නවා. හැබැයි ඒ දෙමාපියන්ට ඔවුන්ට කන්ට දෙන්ඩ කිසිම අහේනියක් තිබුනේ නෑ. ඔවුන් හොඳට නිරෝගීව වැඩුණා.
ඔන්න ඔය අවස්ථාවේ තමයි අපේ කළු සුද්දොත් එක්ක එකතුවුණු පර සුද්දෝ ලංකාවට එන්නේ එන්ජීඕ කාරයෝ විදියට. මුන්ගේ සල්ලිවලට යටවුණු අපේ පාලකයන්ට කියන්ඩ පටන් ගත්තා වැඩිපුර ළමයි හම්බවෙනකොට ගැබ් ගෙල පිළිකා ඇති වෙනවා, ළමයින් අතර පරතරය අඩුවෙන කොට ඒ ළමයින් නිරෝගී වෙන්නේ නෑ, බුද්ධි මට්ටමෙන් අඩු වෙනවා. පවුල් වල ආර්ථිකය පහළ බහිනවා. පවුල් ප්‍රශ්න ඇතිවෙනවා. මේ වගේ මෙකී නොකී අදහස් රජයේ ආයතන හරහාම අපේ මොළේට බැස්සුවා. ඔන්න ඔතනදී තමයි ඒ ලියුම් කවරයේ එලියට ඒනනේ. ඊට පස්සේ වන්ධීකරණ සැත්කම්. ඉතාම ජනප්‍රිය වුණා. මොකද රුපියල් පන්සීයයක් හම්බ වෙනවානේ. තමන්ගේ පරම්පරාව විනාශ කළාම.
ඉතිං විවෘත ආර්ථිකයෙන් පිස්සු වැටිලා හිටිය අපේ සිංහලයන්ගේ ඔළු ගොඩි වලට මේවා තේරුණේ නෑ.
මේ ව්‍යාපාරය කොච්චර සාර්ථක වුනාද කියනාවනම් මේ අද පැවැත්නෙව 80 දශකයේ බොහෝ පවුල්වල ළමයින් තුන්දෙනාට අඩුවෙන් ඉන්නේ මේ ව්‍යාපාරය නිසා.
ඒකම දැන් ලියලලා ගිහිල්ලා. දැන් එක් දරුවයි.
හැබැයි මේ නීති/ උපදෙස් මුස්ලිම් ජනතාවට බලපෑවේ නෑ. ඒ අයගේ ආගමේ හැටියට ඒවා පව් වැඩළු? කියන්නේ අපේ අයම තමයි. ඔවුන්ට ඔවුන්ගේ පල්ලි වලින් උපදෙස් ලැබුණා හැකි පමණ තම වර්ගයා බෝ කරන්ඩ කියලා ඒක අදත් එසේම සාර්ථකව සිද්ධ වෙනවා.
මේකට බෙහෝම තදින් විරුද්ධව ක්‍රියත්මක වුණ කෙනෙක් තමයි අපේ සෝම හාමුදුරුවෝ. උන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා මේ ගැන් පැහැදිලිව සඳහන් කරලා. අපේ අවාසනාවට උන් වහන්සේත් මේ පරයෝ අපවත් කළා.
මට තේරෙන විදියට ඔය විදියට තමයි ඔය කියන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුනේ.
දැන් අපි සිංහල ජාතිය ගැන කතා කරනකොටම කියන කථාව තමයි. ජාතිවාදියා කියන එක.
අනිත් හැම ජාතියක්ම තමන්ගේ ජාතිය ගැන කථා කරන කොට අපේ අය නියමයි සුළු ජාතික නියෝජනය කියලා හුරේ පාර දානවා. අපි අපේ ජාතිය ගැන කථා කරනකොට ජාතීවාදීන් වෙනවා. හැබැයි එහෙම කියන්නේ වෙන ජාතියක අය නෙමයි. අපේම ජාතියේ සුද්දන්ට .........................................තමන්ගේ.......................එවුන්.
මීට වඩා කියන්ඩ ගියොත් වෙන වෙන ඒවා කියවෙනවා හිතට එන ආවේගෙට