SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුරංග අනුරාධපුරයේ සිට අද ගෙනවිත් තිබෙන ශුභ පැතුම මම ඉහළින්ම අගය කරනවා.අන්‍යාගමික සොයුරු සොයුරන් මෙහි සිටිය හැකි වුවත්,බෞද්ධ රටක,හෙළ සංස්කෘතියෙන් ඔප්නැංවුන හදවත් ඇති කාටත් ආගම නොසලකා විඳගත හැකි පැතුමක්.(මැද පෙර දිග හෝ යුරෝපීය රටකදී ඔවුන්ගේ රටේ බහුතරයකගේ ආගම අනුවයි ශුභ පතන්නනේ)සිරිමහ බෝසමිඳු ජීවමාන අනුරාධපුරය පිස හමා එන මඳනළ පවා ආශීර්වාදයක්.සුරංගට පින්.සැපවත් දවසක් වේවා.!

බොහෝම ස්තුතියි සහෝදරිය ඔබගේ අදහස් වලට බොහෝම පින්
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුරංග ප්‍රසාද් අපට ඉන්න තවත් වටිනා මිනි කැටයක්...අප විසින් ඔප නොදැමුවත් නිරායාසයෙන්ම ඔප වැටුනු මෙම මිනි කැටය වරෙක අපෙන් ගිලිහෙන්නට යද්දී අපි කියා ගන්නට බැරි මහත්වු සිත් දොම්නසකට පත්වුනා..

අපි සියලු දෙනාම එකාවන්ව පෙල ගැසී එක හඬින් කියා සිටියා ඔබ පසු පස අප ඕනෑම කරදරයකදී ඔබ අත් නොහැර සෙවනැල්ලක් මෙන් සිටිනා බව..

ඔබේ පුනරාගමනය තුලින් මම මහත් සතුටක් වින්ඳා..ඔබ අපට ලබා දෙන ගීත ගැන විමසීමක යෙදුන කෙනෙකුට හිතාගන්නට බැරි විදිහේ ගීත සමුච්චයක් අපට ඔබ ප්‍රදානය කොට තිබෙනවා...වරෙක දුර්ලභ වු ගීත සපයමින්ද...වරෙක ශාස්ත්‍රීය කතා බහට හා ගැඹුරු සංවාදයට අත්වැල සපයමින්ද ඔබ මේ හූයට කරනා ජනතා සේවය මා ඉතා ඉහලින් අගය කොට සිටිනවා...

සුරංග මල්ලියෝ මට උඹ ගැන හරිම ආඩම්බරයි..

මට මගේ හිස කෙලින් තබාගෙන මේ හූයෙන් හෙට පිටමං වී යන්නට සිදුවුවත් දැන් මට ඒ ගැන කුහුලක් හෝ චකිතයක් කොහෙත්ම ඇත්තේ නැහැ..ඊට හේතුව ඔබ වැනි හෙට දවස වගකීමෙන් බාර ගත හැකි පිරිසක් අප තුල දැනටමත් පෙල ගැසී සිටිනා නිසා..

මල්ලියා උඹේ 600 වැනි විජයග්‍රාහී කඩ ඉමට මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන සහෝදරාත්මක සුබ පැතුම්!!

බොහෝම ස්තුතියි රොන් සහෝදරයා ඔබගේ දිරිගැන්වීමට සහ හැමවෙලේම අපට දක්වන මඟ පෙන්වීමට
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
එල මචන්.. මගේ සුභ පැතුම්... තවත් වැඩි වැඩියෙන් පෝස්ට් කරන්න ලැබේවා.. දිගටම මේ සිංදු ගමනේ අපිත් එක්ක ඉදිරියටම යන් සහෝදරයා...

ඔබටත් බොහෝම ස්තුතියි සහෝදරයා. ඔබත් 500 කනුව පසුකළ කෙනෙක් ඔබටත් මගෙන් සුබ පැතුම්.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අම්මාවරුනේ ගීතය ඇතුලත් යස ඉසුරු චිත්‍රපටයේ අවසන් මොහොත. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, කලංසූරිය, ගෝතමී පතිරාජ රඟන සංවේදී දර්ශනය

(මේ දර්ශනය පිළබඳව ශම්මි මතක් කරලා තිබුණා)

Last edited:

iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Aluthma sankayalekana walata anuwa Sinhala Jathiya lokyaye wadha wemin thiyena loke hathara weni jathiya wela inne......Sinhala, Rathu Indian, Aborjanion, Eskimo thamai thiyenne....eth mewaye sathya asthya nam hariyatama kiyanna ba...eth ekak pahadiliwa kiyanna puluwan....eka thamai Sinhala Jathiya wadhawemin thyena eka.......anith jathith ekka baluwama samahara jaathin ikmanin pathirenawa...eka nisa thamai ape pawathma awadanam wela thiyenne... danatath ape rate inneth Sinhalayo keeyen kee denada?????????

Uk Dhadu - Chandrika Siriwardana

http://www.sendspace.com/file/85jkgf
 
divyangi

Member
Jan 20, 2008
63
0
0
live band ekak play karana nalawena mau ukule & rasa pirunu kata yana sindu deka mata hoyala dennako pls.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

මම මෙය ඉදිරිපත් කළේ සුබ පැතීමක් විදියටම නෙමෙයි. මේ සුභ පැතීමට මම සම්බන්ධ කරලා තියෙනවා රෝහණ බැද්දගේ මහතා ගායනා කරන මේ පද පේලි සහිත ආශිර්වාදාත්මක ගීතය. මේක අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමගම බද්ධ වෙච්ච ගීතයක්. මට හිතෙන හැටියට හුඟ දෙනෙක් මේ ගීතය අඳුනගෙන නෑ.

මේ පද පේලි ටික විතරයි කියවලා තියෙන්නේ. මේ ගීතය බාගෙන අහලා බලන්ඩ මේ හඬත් සමගම ඒ ආශිර්වාදය අපේ හිතට දැනෙන හැටි. (අන්‍යාගමික සොහොයුරු සොයුරියන් මෙය නොසලතා හැරියට කමක් නෑ) මේ අපේ සිංහල බෞද්ධකම ගීතයට නැගිච්ච අවස්ථාවක්.......

ස්තුතියි සියළු දෙනාටම

බොහොම පින් සහෝදරයා මේ වගේ ආශිර්වාදාත්මක වදන් පෙලක් අහන්නට සැලැස්සුවාට...
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මෙන්න ම‍ගෙන් තවත් ලස්සනම ලස්සන වීඩියෝ එකක්

සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ

සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ

ගායනය - මිල්ටන් මල්ලවාඅරච්චි

රංගනය - රවීන්ද්‍ර රන්දෙනිය / මාලනී ෆොන්සේකා
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Ela Ela machan Niyamai...
    Kiyala Wedak Ne.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Aluthma sankayalekana walata anuwa Sinhala Jathiya lokyaye wadha wemin thiyena loke hathara weni jathiya wela inne......Sinhala, Rathu Indian, Aborjanion, Eskimo thamai thiyenne....eth mewaye sathya asthya nam hariyatama kiyanna ba...eth ekak pahadiliwa kiyanna puluwan....eka thamai Sinhala Jathiya wadhawemin thyena eka.......anith jathith ekka baluwama samahara jaathin ikmanin pathirenawa...eka nisa thamai ape pawathma awadanam wela thiyenne... danatath ape rate inneth Sinhalayo keeyen kee denada?????????

    මේ අපේ සිංහල රට . අපි සිංහල, සිංහල අපිට මේ විශ්වයේ තියෙන්නේ මේ රට විතරයි. සුද්දෝ උඩින් යන්ඩ තියා උන් ගැන ආරංචියක්වත් නැති කාලෙක තමා අපේ මහා රාවණා රජ්ජුරුවෝ උඩින් ගියේ. ලොකේ වටේ සංචාරය කළේ. දැනට ලැබිලා තියෙන පුරා විද්‍යා සාක්ෂි වලින් ඒව මනාවට ඔප්පු වෙනවා. රූමස්සල කන්ද තියෙන වෘත්ෂලතා හිමාලය කන්දේ තියෙන වෘක්ෂ ලතාවට සමාන බව වගේ භෞතික සාධක වලිනුත් මේවා මොනවට පැහැදිලි වෙනවා.

    මෙහෙව් ඉතිහාසයක් තියෙන අපි ඇයි අද වඳවීගෙන යන ජාතියක් වෙලා තියෙන්නේ. මට මතක හැටියට මුලින්ම එන්ජීඕ කාරයෝ වගයක් පටන් ගත්තා මේ වැඩේ. මේක කොච්චර දුර දිග ගියාද කියනවානම් ලියුම් කවරයට බැස්සා. ඒ කාලේ ලියුම්කවර වල තියෙනවා “ පුංචි පවුල රත්තරං” කියලා තුන්දෙනෙක් ඉන්න රූපයක් ඇඳලා. මේමවට ඒ කාලේ රජය සෘපුවම හවුල් වුණා. ඒ කාලේ ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරු තරගත්තේ ලියුම් හරහානේ. ඉතිං විශාල ‍ලෙස මේක අපේ මිනිස්සුන්ගේ හිත්වලට කාවැදුණා. තවත් කට්ටියක් පටන් ගත්තා තව වැඩක්. ඒකෙන් කරන්නේ කපන එක්. එහෙම කැපුවාම ඌට අය පරම්පරාවක් හදන්ඩ බෑ. කපලා නිකම්ම යන්ඩ දෙන්නේ නෑ.

    ප්‍රීතිය නිම්තතෙන් ඒන්ජීඕ කාරයන්ගෙන් රු 500ක් දුන්නා. තමන්ගේ අනාගත පරම්පරාවම රුපියල් 500ට මුන් සුද්න්ට වික්කා. මේවට රජයේ පූර්ණ සහයෝගය හම්බ වුණා.

    හොඳට මතක් කරලා බලන්ඩ අපේ පරණ පවුල් වල ළමයින් බෙහෝවිට 5 ට වැඩියි. සමහර පවුල්වල 10, 12 ඉන්නවා. හැබැයි ඒ දෙමාපියන්ට ඔවුන්ට කන්ට දෙන්ඩ කිසිම අහේනියක් තිබුනේ නෑ. ඔවුන් හොඳට නිරෝගීව වැඩුණා.

    ඔන්න ඔය අවස්ථාවේ තමයි අපේ කළු සුද්දොත් එක්ක එකතුවුණු පර සුද්දෝ ලංකාවට එන්නේ එන්ජීඕ කාරයෝ විදියට. මුන්ගේ සල්ලිවලට යටවුණු අපේ පාලකයන්ට කියන්ඩ පටන් ගත්තා වැඩිපුර ළමයි හම්බවෙනකොට ගැබ් ගෙල පිළිකා ඇති වෙනවා, ළමයින් අතර පරතරය අඩුවෙන කොට ඒ ළමයින් නිරෝගී වෙන්නේ නෑ, බුද්ධි මට්ටමෙන් අඩු වෙනවා. පවුල් වල ආර්ථිකය පහළ බහිනවා. පවුල් ප්‍රශ්න ඇතිවෙනවා. මේ වගේ මෙකී නොකී අදහස් රජයේ ආයතන හරහාම අපේ මොළේට බැස්සුවා. ඔන්න ඔතනදී තමයි ඒ ලියුම් කවරයේ එලියට ඒනනේ. ඊට පස්සේ වන්ධීකරණ සැත්කම්. ඉතාම ජනප්‍රිය වුණා. මොකද රුපියල් පන්සීයයක් හම්බ වෙනවානේ. තමන්ගේ පරම්පරාව විනාශ කළාම.

    ඉතිං විවෘත ආර්ථිකයෙන් පිස්සු වැටිලා හිටිය අපේ සිංහලයන්ගේ ඔළු ගොඩි වලට මේවා තේරුණේ නෑ.
    මේ ව්‍යාපාරය කොච්චර සාර්ථක වුනාද කියනාවනම් මේ අද පැවැත්නෙව 80 දශකයේ බොහෝ පවුල්වල ළමයින් තුන්දෙනාට අඩුවෙන් ඉන්නේ මේ ව්‍යාපාරය නිසා.

    ඒකම දැන් ලියලලා ගිහිල්ලා. දැන් එක් දරුවයි.

    හැබැයි මේ නීති/ උපදෙස් මුස්ලිම් ජනතාවට බලපෑවේ නෑ. ඒ අයගේ ආගමේ හැටියට ඒවා පව් වැඩළු? කියන්නේ අපේ අයම තමයි. ඔවුන්ට ඔවුන්ගේ පල්ලි වලින් උපදෙස් ලැබුණා හැකි පමණ තම වර්ගයා බෝ කරන්ඩ කියලා ඒක අදත් එසේම සාර්ථකව සිද්ධ වෙනවා.

    මේකට බෙහෝම තදින් විරුද්ධව ක්‍රියත්මක වුණ කෙනෙක් තමයි අපේ සෝම හාමුදුරුවෝ. උන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා මේ ගැන් පැහැදිලිව සඳහන් කරලා. අපේ අවාසනාවට උන් වහන්සේත් මේ පරයෝ අපවත් කළා.
    මට තේරෙන විදියට ඔය විදියට තමයි ඔය කියන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුනේ.

    දැන් අපි සිංහල ජාතිය ගැන කතා කරනකොටම කියන කථාව තමයි. ජාතිවාදියා කියන එක.

    අනිත් හැම ජාතියක්ම තමන්ගේ ජාතිය ගැන කථා කරන කොට අපේ අය නියමයි සුළු ජාතික නියෝජනය කියලා හුරේ පාර දානවා. අපි අපේ ජාතිය ගැන කථා කරනකොට ජාතීවාදීන් වෙනවා. හැබැයි එහෙම කියන්නේ වෙන ජාතියක අය නෙමයි. අපේම ජාතියේ සුද්දන්ට .........................................තමන්ගේ.......................එවුන්.

    මීට වඩා කියන්ඩ ගියොත් වෙන වෙන ඒවා කියවෙනවා හිතට එන ආවේගෙට
     
    Ube Kathawa Nam Sampurn Ettha Oka GenaApe Minissunge Molawal Sudda Karagena Apu Ape Soma Himiya Wa Mun Apawath Kereuweth Oka Nisama thami.
    Mokada Soma Himi Inna Eke Ea Kumantrnaye Karana Untha Badawak...
    Namuth Den Ea Siyalla Awasanai Soma Himi Apata Nethi Una...
    Unwahanse Ta Oweni Hadiyak Karapu Kothalawala Unneheta Welaa Tihiyana De Api Katath Ase Pana Pithama Den Dakinna Thiyanawa Ne. NGO Ekka Ekathuwela Un Wahanse ta Karapu Aparadaya Den Untama Kera Kila Vipaka Denawa.....

    ..
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs

    thanx aiyye
     
    Status
    Not open for further replies.