What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හම්බෝ!!!!! අසංඛ්‍ය කල්ප ලක්ශයක් කියන්නෙ මාර ගානක් නෙ එතකොට!!!!!!!!!!

    ඔව් මචං මටත් ඔය එක්ක පොඩි ප්‍රශ්නයක් එනව
    හැබැයි මාතෘකාවට අදාල නෑ
    ඔය තරම් අවුරුදු කාලයක් බොධිසත්වයො පෙරුම්පිරුවනම් බොධිසත්වයො මෙ පෘතුවියෙ හිටිය වෙන්න බෑ නෙද ?
    :confused::confused:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උ‍දේ‍ ප‍ට‍න්‍ අ‍ර‍න්‍ පි‍ටු‍ හැ‍ත්‍තැ‍ ගා‍න‍ම‍ කි‍යෙ‍ව්‍ව‍:yes: ද‍න්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත, ගොඩක් ස්තූතියි මෙහෙම ත්‍රෙඩ් එකක් පටන්න ගත්ත යසස් ට සහ ඒ ගැන අදහස් දක්වපු හැමෝටම :) මෙච්චර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉපදෙන්න ලැබුන එක කොච්චර ලොකු පිනක්ද!
    දිගටම මේක කරගෙන යන්න, පුළුවන් උදව්වක් දෙන්නන්.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උ‍දේ‍ ප‍ට‍න්‍ අ‍ර‍න්‍ පි‍ටු‍ හැ‍ත්‍තැ‍ ගා‍න‍ම‍ කි‍යෙ‍ව්‍ව‍:yes: .
    11.gif
     

    ppt

    Member
    Jan 17, 2009
    13
    0
    0
    මමත් මේ ත්‍රෙඩ් එක මුල ඉඳලම කියෙව්වා. බොහොම අපූරුයි.

    ලංකාපුරය කියන්නෙ ගිලුණු ඇට්ලාන්ටිස් කියන මතය/ ලංකාපුරයෙන් වැඩි කොටසක් සාගරයේ ගිලුණු මතය නිවැරදියි කියලා හිතන්නත් පුලුවන් සාක්ෂියක් තමා අපේ රටේ නැගෙනහිර ප්‍රදේශයේ නොගැඹුරු බව.

    මොනවා උනත් මට හිතුන දෙයක් තමා රාවනා ඉතිහාසය ඔප්පු කලත් අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට ඒකෙන් වැඩක් නෑ කියන එක. දේශාභිමාන හැඟීම් අරන් රට දියුණු කරන්න මහා වංශයෙන් කියන ඉතිහාසය උනත් හොඳටම ඇති.
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඔව් මචං මටත් ඔය එක්ක පොඩි ප්‍රශ්නයක් එනව
    හැබැයි මාතෘකාවට අදාල නෑ
    ඔය තරම් අවුරුදු කාලයක් බොධිසත්වයො පෙරුම්පිරුවනම් බොධිසත්වයො මෙ පෘතුවියෙ හිටිය වෙන්න බෑ නෙද ?
    :confused::confused:

    අන්න එතන තමයි මටත් ආපු කොස්ස.. හැබැයි මෙහෙම වෙන්න බැරිද.. පෘතුවිය කියන එක අපි දන්න දේ විතරයි නෙ.. පෘතුවිය බිහිවෙන්න කලින් කීපාරක් නම් පෘතුවිය වගෙ ග්‍රහ ලෝක බිහි වෙන්න ඇද්ද???
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේක උපුටා ගත්තෙ ජර්මන් වෙබ් පිටුවකින්. මේ තියෙන්නෙ ඒකෙ ඉංග්‍රීසි පරිවර්තනය.


    captureeyo.jpg

    මිහිදු හිමියන් ඇතුලු පිරිස ලංකාවට පැමිණියේ විමානයකින්??:confused:
    සමහරවිට වෙන්නත් ඇති. මොකද රාවනාගේ මරණයෙන් පස්සෙ විභීෂණ ඉන්දියාවට
    (අයෝධ්‍යාවට)
    ගියා කියනවනෙ ඒකෙ ප්‍රිය සම්භාෂනයට :P.
    ඒකියන්නෙ ඔහුගෙ ලොකු ඇයි හොදැයියක් තියෙන්න ඇති ඉන්දියාව එක්ක.
    ඒ නිසා මේ තාක්ෂණය ඉන්දියාවට ලැබුණ වෙන්නත් පුලුවන්.
    අනිත් අතට කුවේර ඉන්දියාවෙ තමන්ගෙ රාජධානිය පිහිටුවා ගත්තට පස්සෙ ඒ දැනුම

    ඔවුන්ට ලබා දුන්න වෙන්නත් පුලුවන්.
    අශෝක අධිරාජ්‍යයා තමන්ගෙ අවසාන යුද‍්ධෙන් පස්සෙ තමන් දැන සිටි සුවිශාල ආයුධ තාක්ෂණය පුස්කොළ
    පත් වල ලියල ඉන්දියා‍වෙ තැන් තැන් වල තැන්පත් කරාලු.
    ඒ හින්ද ඒ කාලෙ විමාන තාක්ෂණය ඉන්දියාවෙ තිබුණ කියල හිතන්න නම් සාධක තියෙනව මට හිතෙන්නෙ





    vimana4.jpg
    capture2t.jpg


    300px-Su-27_low_pass.jpg


    රත්නපුරේ පැත්තෙ රත්තරං බඩු කඩවල් වල මෙහෙම විමාන වල ආකෘති තියෙන බවක්
    මම නං කලින් අහල තිබුණෙ නෑ.
    ඒත් මේ ගැන කාටහරි කරුණු කියන්න පුලුවන්ද.
    මෙහෙම ආකෘති හදන්න නං ඒ අය ලග මේ ගැන පැරණි මුල් පිටපත් (blue prints) තියෙන්න ඕන නේ.
    ඒත් අවාසනාව , මේව සල්ලි හම්බ කරන උල්පත් කරගෙන තියෙනව විතරයි.
    එතනින් එහාට මේගැන පර්යේෂණ කෙරෙන්නෙ නැද්ද?
    නැත්තං මේව ගැන පර්යේෂණ කරන අය මේව යට ගහනවද?
    අන්තිමේදි වෙන්නෙ වෙනත් කොහේ හරි රටක සුද්දෙක් මේව පෙන්නනකං අපි මේව
    ගැන දන්නෙ නෑ.


    vimana3.jpg

    Palm-leaf manuscript with the description of the use of Vimanas.





    original source: http://www.efodon.de/html/archiv/sonstiges/ritter/vimana.htm
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මේක උපුටා ගත්තෙ ජර්මන් වෙබ් පිටුවකින්. මේ තියෙන්නෙ ඒකෙ ඉංග්‍රීසි පරිවර්තනය.


    captureeyo.jpg

    මිහිදු හිමියන් ඇතුලු පිරිස ලංකාවට පැමිණියේ විමානයකින්??:confused:
    සමහරවිට වෙන්නත් ඇති. මොකද රාවනාගේ මරණයෙන් පස්සෙ විභීෂණ ඉන්දියාවට
    (අයෝධ්‍යාවට)
    ගියා කියනවනෙ ඒකෙ ප්‍රිය සම්භාෂනයට :P.
    ඒකියන්නෙ ඔහුගෙ ලොකු ඇයි හොදැයියක් තියෙන්න ඇති ඉන්දියාව එක්ක.
    ඒ නිසා මේ තාක්ෂණය ඉන්දියාවට ලැබුණ වෙන්නත් පුලුවන්.
    අනිත් අතට කුවේර ඉන්දියාවෙ තමන්ගෙ රාජධානිය පිහිටුවා ගත්තට පස්සෙ ඒ දැනුම

    ඔවුන්ට ලබා දුන්න වෙන්නත් පුලුවන්.
    අශෝක අධිරාජ්‍යයා තමන්ගෙ අවසාන යුද‍්ධෙන් පස්සෙ තමන් දැන සිටි සුවිශාල ආයුධ තාක්ෂණය පුස්කොළ
    පත් වල ලියල ඉන්දියා‍වෙ තැන් තැන් වල තැන්පත් කරාලු.
    ඒ හින්ද ඒ කාලෙ විමාන තාක්ෂණය ඉන්දියාවෙ තිබුණ කියල හිතන්න නම් සාධක තියෙනව මට හිතෙන්නෙ





    vimana4.jpg
    capture2t.jpg


    300px-Su-27_low_pass.jpg


    රත්නපුරේ පැත්තෙ රත්තරං බඩු කඩවල් වල මෙහෙම විමාන වල ආකෘති තියෙන බවක්
    මම නං කලින් අහල තිබුණෙ නෑ.
    ඒත් මේ ගැන කාටහරි කරුණු කියන්න පුලුවන්ද.
    මෙහෙම ආකෘති හදන්න නං ඒ අය ලග මේ ගැන පැරණි මුල් පිටපත් (blue prints) තියෙන්න ඕන නේ.
    ඒත් අවාසනාව , මේව සල්ලි හම්බ කරන උල්පත් කරගෙන තියෙනව විතරයි.
    එතනින් එහාට මේගැන පර්යේෂණ කෙරෙන්නෙ නැද්ද?
    නැත්තං මේව ගැන පර්යේෂණ කරන අය මේව යට ගහනවද?
    අන්තිමේදි වෙන්නෙ වෙනත් කොහේ හරි රටක සුද්දෙක් මේව පෙන්නනකං අපි මේව
    ගැන දන්නෙ නෑ.


    vimana3.jpg

    Palm-leaf manuscript with the description of the use of Vimanas.





    original source: http://www.efodon.de/html/archiv/sonstiges/ritter/vimana.htm

    thnx 4 da info yasas ayya!!!!
     

    nwnbs

    Member
    ඒ ගැන නම් හොයල බලන්නම වෙනව.
    නැත්නම් අර කිව්ව වගේ පිට රට කවුරු හරි කියනකම් අපිට මේව ගැන දැනගන්න වෙන්නෑ...එහෙම දැන ගත්තත් අපිට වැඩක් ගන්න බැරිවෙයි වගේම අපිට කිසිම අයිතියකුත් නැතිවෙයි...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන කොඩිය

    රාවන රජු දවස සිව් හෙළයේ ජාතික කොඩිය ලෙස භාවිත කරන ලද්දේ ඉර හද සලකුණු සහිත කොඩියකි. එහෙත් රාවනයන්ගේ ඇවෑමෙන් පාලනයට පැමිණි විභීෂණ විසින් සිය සොහොයුරාට ගරු කිරීමක් වශයෙන් රාවන රුව සහිත ධජයක් රාවන කොඩිය ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. කෙසේ වෙතත් විජයාවතරණය දක්වාම ලංකාව පාලනය කල යකුන් විසින් මෙම රාවන කොඩිය, ජාතික කොඩිය ලෙස භාවිතා කල බව සදහන්. රුහුණු, මායා, පිහිටි යනුවෙන් රට තුන් සිංහලය ලෙසින් බෙදුණු විට මෙම රාවන කොඩිය ප්‍රාදේශිය කොඩියක් බවට පත් වුණ බවත්, පසුව කොත්මලේ දිසා කොඩිය බවටත්, අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ හේවාහැට කොඩිය බවටත් පත්ව අද වනවිට දේවාල කෝවිල් වල භාවිතා වන සාමාන්‍ය කොඩියක් බවට පත්ව ඇත.

    රාවන කොඩිය එකම මෝස්තරයක කොඩියක් නොවේ. එනම් නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩිය‍ට වඩා ඌව දිසාවේ භාවිතා වූ රාවන කොඩිය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. නුවරඑළිය දිසාවේ කොඩිය, ගුරු පැහැති පසුබිමකින් යුත් තීරුවක් වැනි උස් වූ කොඩියක් වන අතර එහි තද කහපාට රේඛා වලින් රාවන රජුගේ රුව සිත්තම් කර ඇත. හිසෙහි ඔටුන්නක්ද, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි. මේ අතර ඌව ප්‍රදේශයේ රාවණ කොඩිය දුනු හී අමෝරාගෙන සතුරන් සමග සටනට සූදානම්ව සිටින රාවන රජුගේ යුධ ශිල්ප දැක්වෙන කොඩියකි. එය දෙවි රුවකට සමානය. රුහුණු ප්‍රදේශයේ රාවන කොඩිය වත්මන් කතරගම දෙවිරුව ලෙස සැලකිය හැක. දඩුමොණර වාහනය මයුර රුවින් පිළිබිඹු කරන්නට ඇත. එදා රාවන දේශය පසු කලෙක පද පෙරළියකින් රෝහණ දේශය වූ අතර රාවන දෙවියෝ රෝහණ දෙවියන් වී ඇත. ඒ අනුව කතරගම දෙවියන් හෝ රෝහණ දෙවියන් ලෙස අප බැතිමතුන් අද දක්වා පුද සත්කාර කරන්නේ රාවන රජුගේ රුව සහිත කොඩියට බවත්, කතරගම ඇසළ උළෙල රාම - රාවන බිහිසුණු යුද්ධය සිහිපත් කිරීමට බැතිමතුන් විසින් එදා සිට පවත්වාගෙන එන ජාතික උළෙලක් බවටත් බොහෝ සාධක ඇත. කතරගම ගිනි පෑගීමේ උත්සවය රාවන නිර්මාණයක් වූ අග්නි තන්ත්‍රයේ එන ශාස්‍ත්‍රීය ක්‍රම වලින් බිදක් ක්‍රියාත්මක කිරීමකි. මීට අමතරව, හේවාහැට ජනතාව රාවන කොඩිය යටතේ නුවර රජ පෙරහැරේ ගමන් කල බව ‘මන්දාරම් පුවතේ’ සදහන් වේ. මේ කරුණු සලකා බලන කල රාවන කොඩිය අප රටේ පැරණිම කොඩිය බව විශ්වාස කල හැක.

    “ ජගත් කීර්තියට පත් අපේ රාවණ කොඩිය දැන් කෝ”
    ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර
    2008/05/01 - ලක්බිම

     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉර හද සලකුණු කල කොඩිය - මෙය රාවන රජ දවස ජාතික කොඩිය ලෙස භාවිත කල බව පැවසේ
    irahanda.jpg


    නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩිය - හිසෙහි ඔටුන්න, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි.
    flagofRavana.jpg


    තවත් රාවන කොඩියක්
    FlagofRawana.jpg


    කතරගම දෙවි

    201331871HktUWc_fs.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ..........
    මොනවා උනත් මට හිතුන දෙයක් තමා රාවනා ඉතිහාසය ඔප්පු කලත් අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට ඒකෙන් වැඩක් නෑ කියන එක. .......

    අපිට ඒක කල්තියා කියන්න අමාරුයි නේද මචං ?
    අපෙ යුතුකම එක ලොකෙට පෙන්නල දෙන එක. ඒක තේරුම්ගන්න නොගන්න එක අනිත් අයගෙ වැඩක්:yes:
    මට තියෙන පුදුමෙ එක නෙවෙයි මචං.

    තාක්ෂණය මේ තරම් දියුණු උන අද වගේ කාලෙක උනත්,
    ඇහුවාම මයිල් කෙලින්වෙන ජාතියෙ වැඩ පෙන්නපු අපේ මිනිස්සුන්ගෙ හැකියාවන්ට නිසි ගෞරවය නොදී එක නිකම්ම නිකම් යටගහල දාන්න ආසියාවෙ අසල්වැසි අපේම මිනිස්සු කත් ඇදපු හැටි:(.
    අඩුම තරමෙ උන් රහසෙන්වත් එවයින් ප්‍රයෝජනයක් ගත්තද නෑ නෙ ?:growl: හරියට රස කෑමක් තමන් නොකා හිඟන්නෙක්ටවත් නොදී වළලල දැම්ම වගෙ
    මං අහන්නෙ මනුස්සයෙක් මේ වගෙ කැත වැඩ කරන්නෙ කොහොමද:frown::dull::(


    අන්න එතන තමයි මටත් ආපු කොස්ස.. හැබැයි මෙහෙම වෙන්න බැරිද.. පෘතුවිය කියන එක අපි දන්න දේ විතරයි නෙ.. පෘතුවිය බිහිවෙන්න කලින් කීපාරක් නම් පෘතුවිය වගෙ ග්‍රහ ලෝක බිහි වෙන්න ඇද්ද???
    ඔ‍ව්‍ ඒ‍ක‍ත්‍ ඇ‍ත්‍ත‍ න‍මු‍ත්‍ බු‍දු‍වෙ‍න්‍නෙ‍ ම‍නු‍ස්‍ස‍යෙ‍ක්‍ම‍ කි‍ය‍ල‍ නේ‍ද‍ කි‍ය‍න්‍නෙ‍ ?
    ඒ‍ කි‍ය‍න්නෙ ඒ ග්‍රහලෝකවලත් මනුස්සයා තරමට මනස දියුනු සත්ව කොට්ටාශයක් ඉන්න ඇති:yes::)
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මච0 දසහිස් යන තේරුම "රටවල් 10 ක් පාලනය කරන" යන් අර්ථය දෙනව කියල මම කියවපු පොතක තිබුනා.
    ගපති-කන්ඩායමක නායකත්වය
    ගමණි- ගමක නායකත්වය
    පරුමක - ප්‍රදේශයක (ගම් කීපයක ) නායකත්වය
    රජ- රටක (ප්‍රදේශ කීපයක ) නායකත්වය - රුහුණු ,මයා වැනි
    මහරජ - මුලු රටේම අග රජු.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මම හිතන්නේ මේක ටිකක් විතරයි අපේ කතාවට අදාල වෙන්නේ

    ඔගොල්ලෝ මොකද හිතන්නේ සිංහල භාෂාව ගැන (මට නම් ‍සිංහල වරදිනවා)
    සමහරැ කියනවා සිංහල හැදිලා තියෙන්නේ සංස්කෘත, හින්දි වගේ භාෂාවලින් කියලා එත් මම දවසක් TV වැඩසටහනකදි දැක්කා විලියම්ද සිල්වා කියනවා එක එහෙම නෙමෙයි කියලා සිංහල භාෂාව සංස්කෘත, හින්දි වලටත් වඩා පරණයි කියලා මොකද ඔගොල්ලො හිතන්නේ ?????????????????????????????????????
    මාත් එක පිලිගන්නවා මම අහල තියෙනවා ඇකාරය 'ඇ' 'ඈ' තියෙන්නෙ සිoහල භාෂාවෙ විතරයි කියල. තව 'එ' ,'ඔ' පාලි වල නැහැ.(අනික පාලි අකුරුවලට රූපයකුත් නැහැ,ශබ්දය පමන‍යි ) .
    අකුරු අඩු බසකින් අකුරු ශබ්ද වැඩි බසක් ඇතිවෙන්න අමාරුයි. ආදි හෙලයන් භාවිත කරපු හෙලබසින් සිoහල හැදුනා කියලයි මත හිතෙන්නේ. ;)
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මම මේ අපහාසයක් කරනවා නෙමෙයි නමුත් රාම කුමාරයා තමන්ගෙ බිරිදව වත් විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි නේද?
    එක හරි සහෝ
    මම අහල තියෙන විදියට, අග්නි පරික්ෂාවෙන් පස්සෙ රාම සීතා ව රැගෙන සියරටට යනවා. සීතා ගැබිනි වූ නිසා රාමා සීතා ව සැක කරලා කැලයට ගිහින් දානවා. සීතා කැලේ ඉන්න වාල්මිකී බමුනා ලග සිය දරුවන් දෙන්නා බිහිකරනවා. පසුව ළමුන් දෙන්නා වැඩී උත්සවයකදී රාමාගෙ ගුණ ගායනා කරන විට රාමා මේ කාගෙ ලමුන් දැයි ඇසුවිට, ඒ තමාගේ ලමුන් බව වාල්මිකී ගෙන් දැනගෙන සීතා ව ගෙන ඒමට අස් රථයක් යවනවා.

    සීත ආපසු ඔහු කරන්නේ නැවත සීතට තම පිරිස ඉදිරියෙ ගින්නට පනින්න කියනව. මෙයින් දුකට පත් සීත
    පොලව විවරවූ ස්ථනයකට පැන දිවිනසගන්නවා .
    http://helayuhgaya.netau.net/pages/page 062_jpg.htm

    රාමයනයේ වෙලාවකට රාවන හොද රජෙක් ලෙසටත් වෙලාවකට රාවන දුෂ්ටයෙක් ලෙසත්, වෙලාවකට රාම හොද රජෙක් ලෙසටත් වෙලාවකට දුෂ්ටයෙක් ලෙසත්, හදුන්වනවා:yes:
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    ඔව් ඒක ඇත්ත අමල්කා‍, හැබැයි ඔය ඉන්දියාවෙ අය තාමත් විශ්වාස කරනවනෙ බුදුහාමුදුරැවො කියන්නෙ රාමගෙ අවතාර වලින් එකක් කියල. මොන තරම් විහිලුවක්ද?:confused::confused::confused::confused:

    අනෙක් අත‍ට මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා. රාවණාව පරද්දන්න රාමට පුලුවන් උනා නම් ඒ එයාගෙ තනි දක්ෂතාව නිසා නෙමෙයි මම නං හිතන්නෙ. විභීෂණ රාවනව පාවා දීපු නිසා නෙමයිද?
    විභීෂණ රාවනගෙ සේරම යුධ රහස් රාම එක්ක කිව්ව කියල කියනව නේද?
    ඒ කියන්නෙ අද වගේම එදත් යුද්ධයක් යනකොට පාවා දෙන්නො රටේ ඉදල තියෙනව.
    හැබැයි වැඩේ කියන්නෙ රාමායනයෙ බොරැවට මුලා වෙච්ච අපේ අය අදටත් විභීෂණට දෙවියෙක් වගේ සළකනව ලංකාව නිදහස් කරන්න රාමට සහය දුන්න හින්ද.
    මේ ගැන මම වැරදි නම් කියන්න. විභීෂණ ගැන ඔයාලගෙ මතය මොකක්ද????:rolleyes::rolleyes::rolleyes:
    මචo යසස් විභීශණ කියන්නෙ අමුම අමු .......යෙක් රාවනා සීතාව ගෙනැල්ලා කරපු වරදට ලoකාවම පාවලා දෙන්න ඕනෙද?
    අනෙක මම අහල තියෙනව බ්‍රහ්මස්ත්‍රය කියල හදුන්වන ආයුදය (රාවන මැරීමට යොදාගත් අවිය ). විභීශණ රාමාට හොරෙන් ලබාදීපු රාවනාගෙ රහස් ආයුදයක් කියලා.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මම දන්න ටිකත් දාන්නම්.....ඒත් අසම්පූර්ණ නම් කවුරුහරි සම්පූර්ණ කරන්න....අපි අපිනෙ. ;)

    - රාවනගෙ දෙමාපියන් විශ්‍රවස් මුනි සහ පුෂ්පෝත්කටා දේවිය (ඇය යක්ශ ගෝත්‍රික කුමරියක් )
    - විශ්‍රවස්ට දාව පුෂ්පෝත්කටා දේවියට ලැබුණු දරුවන් තමයි රාවන සහ කුම්භකර්ණ
    - විභීශණ කියන්නෙ මාලනී නම් විශ්‍රවස්ගෙ නාග ගෝත්‍රික දේවියගෙ දරුවා.
    - සුපර්ණකා උපන්නෙ රාගාදේවිට.
    - වෙසමුණි, එහෙමත් නැත්නම් කුවේර කියන්නෙ විශ්‍රවස්ගෙ පළමු විවාහයේ දරුවා... ඇය මියගිය පසු වෙසමුණිම සිය පියාට නැවත මෙම විවාහයන් කරදුන්න කියලා සදහන් වෙනවා
    - රාවනයන්ගෙ පුත්‍රයා මේඝනාද - ඉන්ද්‍ර නම් බලවත් සුරයා (මේ වන විට ඉන්ද්‍ර ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස සැලකේ) පරාජය කල නිසා ඉන්ද්‍රජිත් නමිනුත් හැදින්වුනා.
    - රාවනයන්ට තවත් දුවෙක් හිටපු බවට කතාවකුත් අහලා තියෙනවා ඒත් ඒ කතාව කොයිතරම් දුරට ඇත්තද කියල මම දන්නෙ නෑ.
    ශොශිලි නම් වූ දුවක් රාවනා ට හිති බවත් ඇය විසින් කාශ්යප බුදු සමයේ සoඝයාට දන් දෙනලද ලෙන් පිලිබද සෙල්ලිපි හමුවෙලා තියෙනවා.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    ඇත්තටම ලන්කාවෙ තිබුණු ඒක භාර්යා ක්‍රමය වෙනස් කරන්නෙ විශ්‍රවස්. එයා යක්ශ, නාග, රකුස් කියන ගෝත්‍ර තුනෙන්ම කුමාරිකාවන් සරණ පාවා ගත්තා කියලයි කියැවෙන්නෙ. අපැහැදිලියි තමයි...... පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    ඒ කාලයේ තිබුනෙ මාතෘ මූලික සමාජයක්. කාන්තාවක් රිෂිවරයෙක් සමග විවාහ වී(ටික කාලයක් ඔහු සමග සිට - දරුවෙක් පිලිසිද ගන්නා තුරු ) දරුවෙක් ප්‍රසූත කරයි. අද මෙන් නොව එකල දරුවෙකුට පියෙක් සිටීම අත්යවශ්ය නැත. මවගෙ රැකවරනය යටතෙ දරුවෙක් හැදේ.
    ඉතින් විශ්‍රවස්, කුමාරිකාවන් කීපදෙනෙකුට දරුවන් ලබා දීම සිදුවිය හැකියි.

    මම අහල තියෙනවා මැඩගස්කරයේ තාමහ් මෙහෙමයි කියල.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    එදා විතරක් නෙමෙයි අදටත් ලංකාව ඉන්දීය සාගරයෙ ලොකු භූමිකාවක් රගපානවනෙ. අපිට කොච්චර ආඩම්බරද අපේ පුංචි රටට ලැබිල තියෙන දායාද ගැන. එක අතකට බලනකොට ලෝකෙ අනිත් රටවල් වලට සාපේක්ෂව ස්වභාවික විපත් ගොඩක් අවම රටක් නෙ අපට තියෙන්නෙ.

    ලංකාව වටේම ඛනිජ තෙල් උල්පත්. ( ඒව පාදගන්න ගිහිං විජාතික බලවේග වලට විකිණෙන එක වෙනම කතාවක්). ලංකාවට පහළින් රටක් නැති නිසා සාගර නිතිය අනුව දක්ෂිණ ද්‍රැවය වෙනකම්ම ජාත්‍යන්තර මුහුදු සිමාවට ලංකාවට අයිතිවාසිකම් කියන්න නිතිමය පනත් ගෙනෙන බවට රජය මේ ළගදි ප්‍රකාශ කළා. ඒ අතින් බලනකොට අද ‍වගේම එදත් ඉන්දියාවට කාල ඉවසන් ඉන්න බැරිව ඉන්නැති ලංකාවෙ හිමිකම් ගැන. ඒනිසා විවිධා කාර නානප්‍රකාරයේ බලවේග වලින් ලංකාවේ ප්‍රතිරෑපය විනාශ කරන්න උත්සාහ දරන්න ඇති.

    ලගදී හම්බවෙලා තියෙනවා, මුහුදු මට්ටමින් අඩි 40000 ක් පමන යට පිහිටි නගරයක්. ඉන්දියානුවො ඒක රාවන යුගයේදී මුහුදෙන් යටවූ දණ්ඩකාරනය බව හොයාගෙන තියෙනවා. වැඩි විස්තර ආචාර්ය සූරිය ගුණසේකරයන් ගෙ පොතේ තියෙනවා.
    http://helayuhgaya.netau.net/

    මට හිතෙන්නෙ පිටරට සමාගම් මුහුදෙන් යටවෙලා තියෙන රාවනාගෙ බලකොටුවට අයිතිවාසිකම් කියන්න තෙල් කථාවක් අදිනවා කියලයි. මොකද හිථන්නෙ.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒත් රාවනාගෙ විමාන ගුවන් ගත කිරීමේදී මන්ත්‍ර බලයත් උපයේගී කරගත් බව අහලා තියෙනවා. මන්ත්‍රයක තියෙන බලය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මට දැනුමක් නෑ...ඒත් මන්ත්‍රයක් ජප කිරීමෙනුත් කරෙන්නෙ ශබ්ද තරංග නිකුත් කිරීමක්
    මන්ත්‍ර කියලා හදුන්වන්නෙ "Voice commands da "දන්නෙ නෑ.