thanx machan
ස්තූතියිOriginally Posted by iverdinesh![]()
Budune Budu Piyanani - Shelton Perera
(CD Quality)
http://www.sendspace.com/file/gov4zk

මෙතන තියෙන්නෙ එක Track එකයි හැබැයි
Kage lagawath neddoooooooooooooooooooooooo …Neharage Mal Pethi sinduwa…..dennakoooooooooooooooooo ….plsssssssssssss
මේ ගීතය ලංකාවේ ගමක සුන්දරත්වය ඉතාම මිහිරි ආකාරයට ගැමි ගී හඩක් හිමි රෝහණ බැද්දගේ මහතා ගායනා කරන ගීතයක්. මේ සිංදුව ඇහෙන කොට අපේ පරන ගම ඉබේම අපේ හිතේ මැවෙනවා. ඒ පුංචි කාලේ අපි මේ ගමේ සුන්දරත්වය විඳපු හැටි අද ඊයේ වගේ මට මතක් වෙනවා. ඒ අතීයට ඒදා වගේම අදත් මම ආදරෙයි. මේ ගීතය මීට කළින් මම දාපු එකක් වුනාට ආයෙත් දාන්ඩ හිතුණා.
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ - රෝහණ බැද්දගේ
අනිත් ගීතය තමයි ගමක සුන්දරත්වය ගැන කියවෙන හින්දි ගීතයක්. නිතර අහන්ඩ ලැබෙන්නෙ නැති ගීතයක්. මේ ගීතයත් ඉන්දියානු සාම්ප්‍රදායික ගැමි සංගීතය සිහියට නැගෙන විදියට ඉතාම අපූරුවට ගැයෙනවා. අපූරු කටහඩක් හිමි ජේසුදාස් නම් ගායකයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ .
ගොරි තෙරා ගාවෝ බඩා ප්‍යාරා - ජේසුදාස්
මේ ගීත දෙකම අහනකොට ඒ ඒ පරිසර අපේ හිතේ මැවෙනවා. තමතමන්ට අනන්‍ය විදියට සංගීතය සහ ගායනය යොදාගෙන ඇති ආකාරය නම් අතිවිශිෂ්ඨයි.

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන-ධර්මරත්න සහෝදරයෝ
Ela Ela MachanMaxxxa. Bohoma Sthuthi. Mamath Gaththa