SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mp3_245

Member
Nov 7, 2008
515
4
0
SL
Kage lagawath neddoooooooooooooooooooooooo …Neharage Mal Pethi sinduwa…..dennakoooooooooooooooooo ….plsssssssssssss
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
09 ෙනාකියාම එදා - වසන්තා සඳනායක

wasantha.jpg

Ela Ela Machan Niyama Wedak.

Mage Langa Thiyena Nisa Mama Gaththe Ne. Eath Bohoma Sthuthi Me Wedeta. Digatama Yan

Mama Podi Niweradi Kireemak Karannam Amanapa Wenda Epa'

Me Sindu Kiyanne Wasantha Sandanayaka Kiyana Perani Aadarneeya Gaayika nemei. Eyage Duwak. Srimathi Wasantha Sandanayaka

Oya Daala Thiyena Imege Ike Innana Parana Pinthuraya Wasantha Sandanayakage. Anith Eka Eyage Nemei. Eka Daya Hemantha Abesekarage. Ae Kiyanne Wasantha Sandanayakage Loku Duwage, Supriya Abesekarage Ammage Pinthurayak/
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මේ ගීතය ලංකාවේ ගමක සුන්දරත්වය ඉතා‍ම මිහිරි ආකාරයට ගැමි ගී හඩක් හිමි රෝහණ බැද්දගේ මහතා ගායනා කරන ගීතයක්. මේ සිංදුව ඇහෙන කොට අපේ පරන ගම ඉබේම අපේ හිතේ මැවෙනවා. ඒ පුංචි කාලේ අපි මේ ගමේ සුන්දරත්වය විඳපු හැටි අද ඊයේ වගේ මට මතක් වෙනවා. ඒ අතීයට ඒදා වගේම අදත් මම ආදරෙයි. මේ ගීතය මීට කළින් මම දාපු එකක් වුනාට ආයෙත් දාන්ඩ හිතුණා.

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ - රෝහණ බැද්දගේ

අනිත් ගීතය තමයි ගමක සුන්දරත්වය ගැන කියවෙන හින්දි ගීතයක්. නිතර අහන්ඩ ලැබෙන්නෙ නැති ගීතයක්. මේ ගීතයත් ඉන්දියානු සාම්ප්‍රදායික ගැමි සංගීතය සිහියට නැ‍ගෙන විදියට ඉතාම අපූරුවට ගැයෙනවා. අපූරු කටහඩක් හිමි ජේසුදාස් නම් ගායකයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ .

ගොරි තෙරා ගාවෝ බඩා ප්‍යාරා - ජේසුදාස්

මේ ගීත දෙකම අහනකොට ඒ ඒ පරිසර අපේ හිතේ මැවෙනවා. තමතමන්ට අනන්‍ය විදියට සංගීතය සහ ගායනය යොදාගෙන ඇති ආකාරය නම් අතිවිශිෂ්ඨයි.
 
  • Like
Reactions: Shiwantha

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs

shaah niyamaine machn
thanx alot
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අපිට හිටපු අපේ සංගීතය ගැන හඳවතින්ම කතා කළ සංගීතඥයෙක් තමයි ලයනල් රංවල කියන්නේ. අකාලයේ අපෙන් වියෝ වුනාට මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා අපේ සිංහල සංගීතයට කළ සේවය කියලා නිම කරන්ඩ බෑ. බෝහෝ අවස්ථාවක විවාදාත්මක ලෙස ගැමි සංගීතය යොදාගෙන කළ නිර්මාණ අදත් ඉතාම ජනප්‍රියයි. සුළු ගීත ප්‍රමාණයක් කරලා තිබුණත්.

මේ හැම සිංදුවකම මෙතෙක් සැඟව තිබූ අපේ ජන සංගීතයේ විවිධ කොටස් ඉස්මතු කරලා තියෙනවා. ජන සංගීතය ගැන විශාල පර්යේෂණ ගණනාවක් කළ මෙතුමා අතින් නිර්මාණය වෙච්ච ගීත

අපේ අනාගත පරම්පරාවට අපේ කම රැගෙන යන්නට ගත් උත්සහායන්.
මේ වගේ සිංදු තියාගෙන අපි මොකටද කුණුහරැප් පස්සේ දුවන්නේ. ලස්සනට වේගවත් ලෙස මේ ගීතයට සිංහල වැකි යොදලා තියෙනවා. මේ සිංදුව අහලා බලන්ඩ ‍අපේ කමින් පිට ගිය දෙයක් තියෙනවාද කියලා.

මේ සිංදුවලට අපිට නැටවෙන්නේ නැද්ද කියලත් බලන්ඩකෝ.........

ඇයි අපි අපේ දේවල් තියාගෙන පර සුද්දෝ පස්සේ දුවන්නේ...........................

(ලයනල් රන්වල සහ සහන් රන්වල ඇතුළු පිරිස)
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ ගීතය ලංකාවේ ගමක සුන්දරත්වය ඉතා‍ම මිහිරි ආකාරයට ගැමි ගී හඩක් හිමි රෝහණ බැද්දගේ මහතා ගායනා කරන ගීතයක්. මේ සිංදුව ඇහෙන කොට අපේ පරන ගම ඉබේම අපේ හිතේ මැවෙනවා. ඒ පුංචි කාලේ අපි මේ ගමේ සුන්දරත්වය විඳපු හැටි අද ඊයේ වගේ මට මතක් වෙනවා. ඒ අතීයට ඒදා වගේම අදත් මම ආදරෙයි. මේ ගීතය මීට කළින් මම දාපු එකක් වුනාට ආයෙත් දාන්ඩ හිතුණා.

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ - රෝහණ බැද්දගේ

    අනිත් ගීතය තමයි ගමක සුන්දරත්වය ගැන කියවෙන හින්දි ගීතයක්. නිතර අහන්ඩ ලැබෙන්නෙ නැති ගීතයක්. මේ ගීතයත් ඉන්දියානු සාම්ප්‍රදායික ගැමි සංගීතය සිහියට නැ‍ගෙන විදියට ඉතාම අපූරුවට ගැයෙනවා. අපූරු කටහඩක් හිමි ජේසුදාස් නම් ගායකයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ .

    ගොරි තෙරා ගාවෝ බඩා ප්‍යාරා - ජේසුදාස්

    මේ ගීත දෙකම අහනකොට ඒ ඒ පරිසර අපේ හිතේ මැවෙනවා. තමතමන්ට අනන්‍ය විදියට සංගීතය සහ ගායනය යොදාගෙන ඇති ආකාරය නම් අතිවිශිෂ්ඨයි.

    Ela Ela Machan mama Kande lande Eka Nam Mita kalin Uben Ma Gattha
    Thanks Wewa..
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා‍.

    පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්

    හින්දි ගීතයේ යොදලා තියෙන අලංකාර ජෝති සුජාතා කියන මේ සිංදුවේ ඊටත් වැඩිය ලස්සනට යොදලා තියෙනවා මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේ සිංදුව හින්දි තනුවකට කියපු එකක් කියලා නම් හිතෙන්නෙම නෑ.

    මේ දෙන්නාගේ හැකියාවන් මේ ගීතයට උපරිමයෙන් යොදලා තියෙනවා. මේ සිංදු දෙකම අහලා බැලුවාම ඒක හොඳට තේරුන් ගන්ඩ පුළුවන්.

    ආදරණීය ජෝති වගේම සුජාතා අත්තනායක මහත්මියත් අපට හිටිය ඉතාම මිහිරි කටහඩක් තිබුණු ගායිකාවක්. ඒත් අවාසනාවට එයාගේ කටහඩත් නැතිවෙලා තියෙනවා.

    එතුමියගේ මේ වගේ සැඟවුණු ගීත තිබුණත් ඒවා මාධ්‍ය වලින්නම් ප්‍රචාරය වෙන්නේ නැති එක ඒ අයට වගේම අපේ මිනිස්සුන්ට කරන ලොකු අපරාධයක්.

    ඔබගේ නමට මගේ ජීවිතේම පූජා කළේ - ජෝති / සුජාතා

    (මේ ගීතය මැඩියා සහෝදරයා‍ දීපු එකක් )
     
    Status
    Not open for further replies.