අහිමි උනත් නුඹ මට
කෙලෙස සිටින්නද බලා වෙනතක
පෙම් කලේ ඔය නෙතට
අහිමි වග දැන දැනම
විඳින්න ලද මේ දිවියේ
විඳවන්නට සිදුවූවද
විදවන්නම් මා සදාකාලිකව
අහිමි ඔබ දෙස නෙතු දල්වාගෙන.....
Last edited:
Niyamai nangiya...space tikak tibbana hodai
හදක මතුවුන වියෝවක්....
ඇසක මතුවුන කඳුලක්...
කෙටියි...ලස්සනයි නිර්මානය...
පින්තුරයකින් තවත් අදහස තීව්ර කර ගත්තානම් හොඳයි කියල මට හිතුනා...
නංගිට ජය!!
lassana nirmanayakkk sis....digatama liyanna
sad....kathawak thami.....
saralawa.adahasaketikaraathi ayuru.......sarthakai.
දුක්බරයි...
ඒත්...අහිමි බව දැන දැනම නම් පෙම් කලේ, විඳවන්න ඕන නෑ නේද ජීවිතයම...?
දිගටම ලියමු...