What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඔගොල්ලෝ ඔකකොටම ජය වේවා

    මම මේ ලිපිය කියෙව්වේ අපේ අමල්කා කියපු විදියට දිවයිනේ තිබ්බ ලිපි අනුව

    ඔගොල්ලන්ට පුලුවන් වේයි මේ ලියුමේ තියෙන එවා බොරැ කියලා ඔප්පුකරන්න

    මටනම් හිතෙන්නේ මු සල්ලි වලට මේක ලියලා තින්නේ කියලා මු එක දෙයක් ඔප්පු
    කරන්න හදනවා මේකේන් එකයි මෙක බොරැ බව ඔප්පු කරනන ඔනේ

    මට එත් කරැණු මදි මු කියන එවා බොරැ බව ඔප්පු කරන්න

    මෙන්න ලින්ක් එක

    http://www.divaina.com/2009/07/15/feature02.html

    වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්.
    ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.:no:
    සල්ලි වලට ඕව සුලු දේවල්.:angry::angry:
    අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.:D
    විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු ඒ විෂය
    නිර්දේශයම මැරෙන තුරු උගන්වනව ඒ මිනිස්සුන්ට ඉහළින් කියන විදියට.
    මේව හොදට ප්ලෑන් කරල වෙන කුමන්ත්‍රණ සන්තුෂ්. :yes:
    ලංකාපුරය කියන්නෙ මනකල්පිත භූමියක් නම්, ලංකාවෙ අපි මෙච්චර කල් සාකච්ඡා
    කරපු නගර හැදුනෙ කොහොමද?
    ඒ නගර වල මිනිස්සු වාල්මිකීගෙ රාමායනය කියවල හිතෙන නම් දාගෙනද? විකාර
    ඔය ආටිකල් එක ලියපු එකාට ඉන්දියාවට බණිනවට හරි අමාරු බවක් පේනව.
    වාල්මිකී තමයි වීරය. එයා කියපුව සේරම ඇත්ත.
    මුන්ට අලුතෙන් දෙයක් හිතන්න බෑ. අනිත් අයට හිතන්න දෙන්නෙත් නෑ
    මේ ඉතිහාස හොරු කියන එක තමා ඇත්ත කියල අපි පිලිගන්න ඕන.
    කොහොම උණත් සූරිය ගුණසේකර සර්ට අපි දහස් වාරයක් ස්තුති කරන්න ඕන
    මේ සටන තනියම අරගෙන යනවට. මේ ගැන බොහෝදෙනා (මම පුද්ගලිකව දන්න) පර්යේෂණ කළත් ප්‍රසිද්ධියෙ සංවාදයට විවෘත වෙන්නෙ නෑ.
    නමුත් මෙතුමා තමයි මේ තරම් හරි සමාජය දැනුවත් කරන්නෙ මෙහි සැගවුනු සත්‍ය ගැන.




     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    හික් :D:P ලැජ්ජාවෙ පණ යනව.
    ඒක නෙමේ සහෝ ඔය ඉර හද නැගි රට පොත ගත්තෙ කොහෙන්ද?
    මම ඕක මෙහේ හෙව්ව කොහේවත් නෑනෙ ගන්න.
    නිදහස් චතුරස්‍රෙ කියවීමේ හා ප්‍රලේඛන එකේ නම් කොපියක් තියෙනව
    ඒත් ගෙනියන්න දෙන්නෙ නෑනෙ.
    කොළඹින්ද ගත්තෙ?

    මං ගාව දැනට පොත නෑ මචං, ඒකෙන් උපුටල ගත්තු එකක් තමයි මං ඔය දැම්මෙ..

    මගෙ යාළුවෙක් ගාව නං තියෙනව, මිනිහා නං පොත අරං තියෙන්නෙ BMICH එකේ තිබුණ
    පොත් ප්රදර්ශනෙන්..

    මට මතක හැටියට පොත "අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවෙන්" ගහල තියෙන්නෙ..
    ලබන මාසෙ ඒ පැත්තෙ ගියොත් හොයාගන්න පුළුවන් වෙයි..
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83

    පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක
    1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි.
    2. කොණ්ඩය යන්න තව අර්ථයකි.

    පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා
    මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය.

    විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය.

    තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි.
    මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත.
    මෙහිදි 'කු ' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත.

    (පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට
    බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)


    එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ.

    පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස
    කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ.
    අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ
    එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි.
    ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්‍රයක් යැයි සලකා හිස මුදුනින්
    වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය
    කු+වේණිය යන නමින් හැදින්වුහ.

    උපුටා ගැනීම: කුවේණි නම් වූ යක් ලද කෘතියෙන්

    ම්... මෙහෙම කතාවක් අහන්න ලැබිල නැහැනෙ..
    එකම නමට කොච්චර නං තේරුංද?? :rolleyes::rolleyes:


    (මාතෘකාවට අදාළතාව නම් අඩු ඇති)
    ඉර ගැන කීවම මතක් උනේ ....


    කැමති අය download කරගෙන බලන්න. (300MB total)
    http://www.mediafire.com/?znyjedmzgjn
    http://www.mediafire.com/?yftjmzgwzmq

    බොහොම ස්තුතියි.. බාලා බලන්න ඕනි..
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මං ගාව දැනට පොත නෑ මචං, ඒකෙන් උපුටල ගත්තු එකක් තමයි මං ඔය දැම්මෙ..

    මගෙ යාළුවෙක් ගාව නං තියෙනව, මිනිහා නං පොත අරං තියෙන්නෙ BMICH එකේ තිබුණ
    පොත් ප්රදර්ශනෙන්..

    මට මතක හැටියට පොත "අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවෙන්" ගහල තියෙන්නෙ..
    ලබන මාසෙ ඒ පැත්තෙ ගියොත් හොයාගන්න පුළුවන් වෙයි..
    හරි මචං ස්තුතියි ආරංචියට. :D මම ට්‍රයි එකක් දෙන්නං
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    සීයත පත්තරයෙ තීබුනා මෙන්න මෙහෙම දෙයක්

    http://www.siyatha.lk/gagana/?date=20090823

    page 4

    Rohana Kasthuri

    කීයන ගොතයා කාට හරී කඩෙ යනවා

    මම feed back ලීව්වා ලන්කවෙ දෙවල් ඉන්දියවෙ උන් කොමද දන්නෙ කියල

    මිනියට කීව්වා ගිහින් විජය එන්න කලීන් තිබුන සෙල්ලීපී බලන්න කියලා
    ආටිකල් එකනං බැලුව මචං එයා කියන්නෙත් අර (සන්තුෂ් දාපු ආටිකල් එකේ) විජයපාල කියන බයිලෙම තමයි.
    මුන් මේ විකිපීඩියා එකෙයි තව sites දෙක තුනක තිබිච්ච රාමායනයෙ ඉංග්‍රීසි පරිවර්තන කියවල
    අපට පොර talks දෙනව අරව මේව කියවල අපි මේ විශ්ලේෂනය කරනව කියල. රෙද්ද තමා
    එහෙම කියෙව්වත් කමක් නෑ කියමු.
    එතන එකක්වත් තියෙනවද ඉතිහාසය සම්බන්ධ පැහැදිලි ලිඛිත සාක්ෂි?
    රාමයණය මහාභාරතය කියන්නෙ කෙනෙක් ලියපු නිර්මාණයක් , කාව්‍යයක්.
    ඒකෙ තියෙන්නෙ සහමුලින්ම ඇත්ත කියල අරන් තමා මේ කෙස් පැලෙන්න තර්ක කරන්නෙ.
    වැඩේ කියන්නෙ මුන්ට ඒ සේරම සහතික වශයෙන්ම ඇත්ත.
    අපේම කියල ඉතිහාසයක් එනවට කාල ඉන්න බැරි අමාරුවනෙ තියෙන්නෙ.
    හෙළ අන්තවාදීන් කියල මූ තැන් දෙක තුනකම පාවිච්චි කරල තියෙනව.
    හරි රාවන ඉතිහාසය මතු කරන්න හදන අය අන්තවාදීන් නම්
    මේ ඉන්දියාවට කඩේ යන පරයොන්ට කියන්න වෙන්නෙ දේශද්‍රෝහීන් කියල තමයි.


    රාවනගෙ පුෂ්පක රථය බූරුවො අදින එකක්ලු. ලොල්ස් :D:D:P:rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔගොල්ලෝ ඔකකොටම ජය වේවා

    මම මේ ලිපිය කියෙව්වේ අපේ අමල්කා කියපු විදියට දිවයිනේ තිබ්බ ලිපි අනුව

    ඔගොල්ලන්ට පුලුවන් වේයි මේ ලියුමේ තියෙන එවා බොරැ කියලා ඔප්පුකරන්න

    මටනම් හිතෙන්නේ මු සල්ලි වලට මේක ලියලා තින්නේ කියලා මු එක දෙයක් ඔප්පු කරන්න හදනවා මේකේන් එකයි මෙක බොරැ බව ඔප්පු කරනන ඔනේ

    මට එත් කරැණු මදි මු කියන එවා බොරැ බව ඔප්පු කරන්න

    මෙන්න ලින්ක් එක

    http://www.divaina.com/2009/07/15/feature02.html

    රාවන සහ ලංකාපුරය මිත්‍යාවක්ය කියන කුලකයට තමා මෙයත් අයිති වෙන්නෙ. ලිපිය ලිවීමේ පරමාර්ථය මොකද්ද කියන්න නම් මම දන්නෙ නෑ. ඒ වගේම කව්රු ඇත්ත කියනවද කව්රු බොරු කියනවද කියල තීරණය කරන්න තරම් දැනුමක් මටත් මේ විෂය පිලිබද නැති බවත් කියන්න ඕනා... මමත් තාම ඉගෙන ගන්නවනෙ :D. කොහොම උනත් සන්තුශ් මේ ලිපිය පලකල එක හොදයි... ස්තුතියි. හෙල ඉතිහාසය ගැන විවිධ පුද්ගලයන් දරන විවිධ මත සසදා බලලා තම තම නැණ පමණින් සත්‍ය වටහා ගන්න එක කියවන අයටම භාර කරමු. :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බූරු පිටේ වෙන්ටැති. හික් :P:rolleyes::D:D
    නෑ මං කිව්වෙ පුෂ්පකයෙන් බූරුවො ඇද්ද කතාව මගේ බුද්ධියට ගෝචර වෙච්ච හැටි. :nerd::P
    ඒ පාර මේ ත්‍රෙඩ් එකෙත් පිස්සු නටනවා මං....... කියවන අය, තරහ අවසර
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    සීයත පත්තරයෙ තීබුනා මෙන්න මෙහෙම දෙයක්

    http://www.siyatha.lk/gagana/?date=20090823

    page 4

    Rohana Kasthuri

    කීයන ගොතයා කාට හරී කඩෙ යනවා

    මම feed back ලීව්වා ලන්කවෙ දෙවල් ඉන්දියවෙ උන් කොමද දන්නෙ කියල

    මිනියට කීව්වා ගිහින් විජය එන්න කලීන් තිබුන සෙල්ලීපී බලන්න කියලා
    විජය සහ 700 ගෙන් පැවතගෙන එන එකෙක්.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0

    රාවනගෙ පුෂ්පක රථය බූරුවො අදින එකක්ලු. ලොල්ස් :D:D:P:rofl:

    සිoහයෙක් හා කාන්තාවක් සoසර්ගයෙන් හැදුනු ජාතියක මිනිස්සු කියන කතා.
    එක්කො එදවස්වල බූරුවන්ට පියාපත් තියෙන්න ඇති.
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මෙ ඔක්කොම ගැන ජනාධිපතිතුමාට ලියුමක් දාන කතාව ක්‍රියාවට නැගුවොත් මොකො?...
    විශාල පිරිසකගෙ අත්සන් දාලා...
    එතකොටවත් ඔය කුලියට කහින හෝ තිරිසනුන්ට(සිoහයින්ට) දාව සිoහල ජාතිය උපන් බව කියන, කටපාඩම් කාරයන්ගෙ කටවල් වැහෙයි නේ.
     

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්.
    ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.
    සල්ලි වලට ඕව සුලු දේවල්.
    අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.
    විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු ඒ විෂය
    නිර්දේශයම මැරෙන තුරු උගන්වනව ඒ මිනිස්සුන්ට ඉහළින් කියන විදියට.
    මේව හොදට ප්ලෑන් කරල වෙන කුමන්ත්‍රණ සන්තුෂ්.
    ලංකාපුරය කියන්නෙ මනකල්පිත භූමියක් නම්, ලංකාවෙ අපි මෙච්චර කල් සාකච්ඡා
    කරපු නගර හැදුනෙ කොහොමද?
    ඒ නගර වල මිනිස්සු වාල්මිකීගෙ රාමායනය කියවල හිතෙන නම් දාගෙනද? විකාර
    ඔය ආටිකල් එක ලියපු එකාට ඉන්දියාවට බණිනවට හරි අමාරු බවක් පේනව.
    වාල්මිකී තමයි වීරය. එයා කියපුව සේරම ඇත්ත.
    මුන්ට අලුතෙන් දෙයක් හිතන්න බෑ. අනිත් අයට හිතන්න දෙන්නෙත් නෑ
    මේ ඉතිහාස හොරු කියන එක තමා ඇත්ත කියල අපි පිලිගන්න ඕන.
    කොහොම උණත් සූරිය ගුණසේකර සර්ට අපි දහස් වාරයක් ස්තුති කරන්න ඕන
    මේ සටන තනියම අරගෙන යනවට. මේ ගැන බොහෝදෙනා (මම පුද්ගලිකව දන්න) පර්යේෂණ කළත් ප්‍රසිද්ධියෙ සංවාදයට විවෘත වෙන්නෙ නෑ.
    නමුත් මෙතුමා තමයි මේ තරම් හරි සමාජය දැනුවත් කරන්නෙ මෙහි සැගවුනු සත්‍ය ගැන.



    රාවන සහ ලංකාපුරය මිත්‍යාවක්ය කියන කුලකයට තමා මෙයත් අයිති වෙන්නෙ. ලිපිය ලිවීමේ පරමාර්ථය මොකද්ද කියන්න නම් මම දන්නෙ නෑ. ඒ වගේම කව්රු ඇත්ත කියනවද කව්රු බොරු කියනවද කියල තීරණය කරන්න තරම් දැනුමක් මටත් මේ විෂය පිලිබද නැති බවත් කියන්න ඕනා... මමත් තාම ඉගෙන ගන්නවනෙ . කොහොම උනත් සන්තුශ් මේ ලිපිය පලකල එක හොදයි... ස්තුතියි. හෙල ඉතිහාසය ගැන විවිධ පුද්ගලයන් දරන විවිධ මත සසදා බලලා තම තම නැණ පමණින් සත්‍ය වටහා ගන්න එක කියවන අයටම භාර කරමු.




    මේ ලිපි දෙකේම මුන් කියන්නේ රාමායණය වගේ එකපර්ශකව ලියපු කතා පදනම් කරගෙන තමා අනෙක් දෙය තමයි කිසිම භෞතික සාක්ෂියක් වත් ඉදිරිපත් කරන්න මුන්ට බෑ උන්ගේ මතය ගැන අපි මේ ගැන දිගටම උනන්දුවෙන් ඉණ්න ඔනේ. අපි අචාර්ය සුරිය ගණසේකර මහාතා සහ ‍අපෙ හෙළ ඉතිහාසය ගැන කරැණු පේන්නන්න හදන හැමොටම පින් දෙන්න ඔනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හ‍දි‍ස්‍සි‍යෙ‍ ගො‍ඩ‍ වෙ‍ච්‍චි‍ වෙ‍ලේ‍ ලි‍ය‍ලා‍ ය‍න්‍න‍ හි‍තු‍නෙ‍‍..අ‍ර‍ ලි‍පි‍ න‍ම්‍ තා‍ම‍ ස‍ම්‍පූ‍ර්‍ණ‍යෙ‍න්‍ කි‍ය‍ව‍න්‍න‍ පු‍ළු‍ව‍න්‍ වු‍නේ‍ නෑ‍..ඒ‍ත්‍ වි‍ජ‍යා‍ග‍ම‍න‍ය‍ ගැ‍න‍ ම‍හා‍ උ‍ජා‍රු‍වෙ‍න්‍ ක‍තාක‍ර‍න‍ අ‍ය‍ට‍ ම‍ධ‍්‍ය‍ස්‍ත‍ව‍ බ‍ල‍ලා‍ මො‍ළ‍ය‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ ක‍ල්‍ප‍නා‍ ක‍ර‍ලා‍ මෙ‍ත‍න‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ වු‍නේ‍ මො‍ක‍ද්‍ද‍ කි‍ය‍ලා‍ හි‍ත‍න්‍න‍ කැ‍ම‍ති‍න‍ම්‍ ති‍ය‍න‍වා‍ හො‍ද‍ වි‍ස්‍ත‍ර‍ය‍ක්‍ "වි‍දේ‍ශි‍ය‍ ආ‍ක්‍ර‍ම‍න‍ හා‍ ලං‍කා‍වේ‍ වි‍මු‍ක්‍ති‍ ස‍ට‍න්‍ " කි‍ය‍ලා‍ පො‍ත‍ක. ඒ‍ක‍ ගො‍ඩ‍ක්‍ මැ‍ද්‍හ‍ත්‍ව‍ මේ‍ කා‍ර‍ණා‍ දි‍හා‍ බ‍ල‍ලා‍ ලි‍ය‍පු‍ කෘ‍ති‍ය‍ක්‍.ලං‍කා‍ව‍ ආ‍ක්‍ර‍ම‍ණි‍ක‍ය‍න්‍ට‍ න‍තු‍ වූ‍ ආ‍කා‍ර‍ය‍ ගැ‍න‍ අ‍පූ‍රු‍ වි‍ස්‍ත‍ර‍ය‍ක්‍ ති‍ය‍න‍වා‍...කො‍ච්‍ච‍ර‍ අ‍සා‍ධා‍ර‍ණ‍ය‍ක්‍ ස්‍වදේ‍ශි‍ක‍ය‍න්‍ට‍ සැ‍ල‍සු‍ම්‍ ස‍හ‍ග‍ත‍ව‍ ක‍රා‍ද‍ කි‍යලා‍ ..
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    (මාතෘකාවට අදාළතාව නම් අඩු ඇති)
    ඉර ගැන කීවම මතක් උනේ බලන්න ඉර වන්දනාව පුරාණ ලෝකයෙ කොච්චර
    තිබිල තියෙනවද කියල.
    ඔය ඉන්කා, මායා ශිෂ්ඨාචාර වලත් සූර්ය නමස් කාරය තිබිල තියෙනව.
    දැන් මේකෙ හැටියට රකුස් කියන්නෙත් හිරු සම්බන්ධයක් තියෙන අය.

    දන්නවද සමහර අයගෙ මතයක් තියෙනව ඔය කිතුනු දහමෙ කුරුසයෙන්
    සංකේතවත් කෙරෙන්නෙ හිරු වටා තියෙන රාශි 12න් ප්‍රධාන රාශි 3 ගානෙ
    වෙන් කරාම ලැබෙන කතිරය කියලයි.
    ඒකෙ සත්‍ය අසත්‍යතාව නම් කියන්න දන්නෙ නෑ.


    ඊයෙ පෙරේද මම බැලුව හොද වාර්තා වැඩසටහනක් නොස්ට්‍රඩාමුස් 2012
    කියල. ඒකෙ තියෙන්නෙ නොස්ට්‍රඩාමුස්
    ලෝක විනාශය ගැන කියල තියෙන සුප්‍රසිද්ධ අනාවැකිය ගැන.

    මොකද මායාවරුන්ගෙ කැලැන්ඩරය 2012 දෙසැම්බර් 31න් අවසන් වෙනව.
    විද්‍යාත්මකව එදාට සිද්ධ වෙන්නෙ පෘථිවියත් සූර්යයත් ක්ෂීර පථයෙ මධ්‍ය ලක්ෂයත් රේඛීයව පිහිටනවලු.
    මේකට කියන්නෙ galactical alginment කියල.
    අවුරුදු 26000කට වරක් මේ සංසිද්ධිය දකින්නට පුලුවන් කියලයි කියන්නෙ.

    අපි කලින් කතා කරානෙ ගීසාහි පිරමිඩ ඉදි කරන්න හෙළයින්ගෙ සහයෝගය ලැබෙන්න ඇති කියන මතය ගැන.
    මොකද විමාන වල ලකුණු ඒවයෙ කොටල තියෙන නිසා.

    සමහරුන්ගෙ මතයක් තමයි මේ ගීසාහි පිරමිඩ ඉදි කරල තියෙන්නෙ
    ඔරායන් තරු රාශියෙ බද පටියෙ තරු 3 සමග ඒක රේඛීය වෙන්න කියල.
    අවුරුදු 26000 චක්‍රයෙන් පස්සෙ ගීසාහි පිරමිඩ ආසන්නයේ තිබෙන sphinix ප්‍රතිමාව,
    420px-Great_Sphinx_Closeup.JPG


    මේ කියන galactical alginment එක සමග අනුයාත වෙන්න ඉදි කර තිබෙනවලු.
    වෙන විදියකට කිව්වොත් මේ ප්‍රතිමාවේ මුහුණතත් සූර්යයත් ක්ෂීර පථයෙ මධ්‍ය ලක්ෂ්‍යත් ඒක රේඛියව පිහිටනවලු.





    කැමති අය download කරගෙන බලන්න. (300MB total)
    http://www.mediafire.com/?znyjedmzgjn
    http://www.mediafire.com/?yftjmzgwzmq

    හප්පා...සති 2,3 කින් බලන්න බැරි උණා...මේකෙ පෝස්ට් පැටව් ගහලා.
    මමත් ඕක බැලුවා. මට නම් ඒ තරම් විස්‍වාස නෑ.
    ඔය ඩිස්කවරි එකේ යන ගොඩක් කතා අන්තිමට ගන්න හරයක් නැති කතන්දර වෙනවා. බලමු, මම ආයිත් ඕක බලන්නම්

    අනිත් එක, Wikipedia කියන්නෙ අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක්. මම නං රාවණා ගැන සමහර දේවල් ඕකට දැම්මා. දාපු ඔක්කොම නැතත් ටිකක් ඉතුරු වෙලා තියනවා. ඒ නිසා ඒක වැරදි නම් ටක් ගාලා වෙනස් කරන්න. (රටේ යුද්දෙ තියනකොට මම ඕක උඩ තියල කොටින්ට ඇරපු ඇරිලි දන්නවනං උං මාව කනවා)

    නීල් කිරිඇල්ල මහත්තගෙ ලිපියක් දැක්කා. මට එයා කරපු කථාවක් එවල තිබුනා. තාම කියවන්න ගත්තෙ නෑ. එවලත් ගොඩක් කල්. බලන්න ඕන අද හෙටම.

    Zeus දෙයිය මගෙන් අහපු ප්‍රශ්නෙට නං මට උත්තරයක් නෑ. සමහර විට එයාම කියපු විදියට Wormhole එකක් කියන්නෙ ලොකු ශක්ති ප්‍රභවයක් නිසා මිනිහෙක්ට යන්න බැරුව ඇති. උඹ අහන දේවල් ගොබ්බ නෑ. ඇහුවම අපි කොර වෙනවා. ඒකයි උත්තර නොදුන්නෙ. මෙච්චර දේවල් එළියට ඇවිත් තියෙන්නෙ ප්‍රශ්ණ අහපු නිසා මිසක් සද්ද වහල හිටපු නිසා නෙමේ. උඹ අහපන් මල්ලි.... :rofl:

    මල්ලිලා නංගිලා දිගට මේක ඇදන් ගියාට නං බොහොම පිං. මම එන්නම් ආයි ගේම‍ට නීල් මහත්තයගේ ලිපියත් බලලම.
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    හප්පා...සති 2,3 කින් බලන්න බැරි උණා...මේකෙ පෝස්ට් පැටව් ගහලා.
    මමත් ඕක බැලුවා. මට නම් ඒ තරම් විස්‍වාස නෑ.
    ඔය ඩිස්කවරි එකේ යන ගොඩක් කතා අන්තිමට ගන්න හරයක් නැති කතන්දර වෙනවා. බලමු, මම ආයිත් ඕක බලන්නම්

    මල්ලිලා නංගිලා දිගට මේක ඇදන් ගියාට නං බොහොම පිං. මම එන්නම් ආයි ගේම‍ට නීල් මහත්තයගේ ලිපියත් බලලම.

    ආහ් දේවින්ද අයියව දැකපු කල්...:rolleyes:
    කොහෙද අප්පෙ ගිහිල්ල උන්නෙ
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
    අපිටත් කියන්නකො ඔය ලිපියෙ තියෙන ඒව එහෙම :P
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ආහ් දේවින්ද අයියව දැකපු කල්...:rolleyes:
    කොහෙද අප්පෙ ගිහිල්ල උන්නෙ
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
    අපිටත් කියන්නකො ඔය ලිපියෙ තියෙන ඒව එහෙම :P

    ලිපියම දාන්න බැරියැ. මේ දවස් වල වැඩ ගොඩ ගැහි‍ලා. අදත් 3 වෙනකන් office එකේ ඉන්න ඕන... downtime :(:(:(:(:(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ටම.

    Zeus දෙයිය මගෙන් අහපු ප්‍රශ්නෙට නං මට උත්තරයක් නෑ. සමහර විට එයාම කියපු විදියට Wormhole එකක් කියන්නෙ ලොකු ශක්ති ප්‍රභවයක් නිසා මිනිහෙක්ට යන්න බැරුව ඇති. උඹ අහන දේවල් ගොබ්බ නෑ. ඇහුවම අපි කොර වෙනවා. ඒකයි උත්තර නොදුන්නෙ. මෙච්චර දේවල් එළියට ඇවිත් තියෙන්නෙ ප්‍රශ්ණ අහපු නිසා මිසක් සද්ද වහල හිටපු නිසා නෙමේ. උඹ අහපන් මල්ලි.... :rofl:

    hehe thanx ලොක්ක දිරි ගැන්වීමට :D


    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ

    මේ තරම් ප්‍රභල පැහැදිලි සාක්කි තිබියදීත් මේ තරම් කාලයක් ලංකාවෙ ඉන්න අපිවත් නොදැන මේව හැංගිල තිබ්බෙ කොහොමද ?
    ලංකාවෙ ඉන්නෙ මේව ගැන නොසොයන මැටි ගොබ්බයො කියල අපි ටිකකට හිතමු
    නමුත් ඔව අධ්‍යන කරන එක විදේශිකයෙක්ටවත් ,
    මේවයෙ ගෞරවය අපි ඒ මිනිස්සුන්ට දෙන්න ඕන කියල
    හිතුනෙම නැද්ද ??? :baffled:
    මාතෘකාවෙන් නම් පිට වගෙ තමා නමුත් මට ආපු දරුණුම ප්‍රශ්නයක් නිසයි අහන්නෙ:dull::dull::dull:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ප්ලේටෝගෙ ඇට්ලන්ටිස් මතය ගැන අපි කලිනුත් කතා කලානෙ.
    මේ තියෙන්නෙ ප්ලේටෝ හිතුව කියන ඇට්ලන්ටිස් දූපතේ සිතියමක්.
    බලන්න ඒකයි අපේ ටොලමි ඇදපු
    ලංකාවෙ සිතියමයි සමාන අසමානත්වය.


    අප්‍රිකාව වම් පැත්තෙ තියෙන නිසා මේක ඉන්දියන් සාගරයෙ වෙන්න පුලුවන් කමකුත් තියෙනව.
    Athanasius_Kircher%27s_Atlantis.gif


    මේ ටොලමිගෙ සිතියම....
    map-of-taprobane.jpg


    හැබැයි හොදට බලන්න උඩ සිතියමේ දූපත උඩ ඊහිසක් පහළට යොමු කරල තියෙනව.
    ඒකියන්නෙ සිතියමේ හරි පැත්ත අංශක 180ක් උඩ යට හැරෙව්වමයි එන්නෙ.

    එහෙම බැලුවම අප්‍රිකාව තියෙන්නෙ දකුණු පැත්තෙ , ඇමරිකාව වම් පැත්තෙ.
    එතකොට හැබැයි මේ දූපත තියෙන්න ඕන නම් අත්ලාන්තික් සාගරයෙ.
    නමුත් විස්තර හොයද්දි සමහරු කියන දෙයක් තමයි මේ ඊ හිස පස්සෙ කාලෙක එකතු කල දෙයක් කියන එක.
    මොකද මොන විකාරයකට උතුර පහළට ඇන්දද කියල හිතන්න බැහැනෙ.
    ඒකෙ ඇත්ත නැත්ත කියන්න නම් අමාරුයි. ප්ලේටෝගෙන්ම අහන්න වෙනව.:P

    මේ Atlantis කියන විස්තරය ඔහු දෙබසක ස්වරූපයකින් තමා ඉදිරිපත් කරන්නෙ.
    මේ නාටකයට මෙන්න මේ පිරිස තමා සම්බන්ධ වෙන්නෙ.


    Timaeus - (මොහු ගැන නිශ්චිත ඉතිහාස සාධක නැහැ)

    Critias - (ප්ලේටෝගේ මුත්තා )

    Socrates - ප්ලේටෝගේ ගුරුවරයා වන්නේ සොක්‍රටීස්ය.

    Hermocrates - මොහු රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයෙක් සහ සොල්දාදුවෙක් ලෙසද සේවය කළ Syracuse සිට පැමිණි අයෙක්.


    මේ වාර්තාවේ යම් උපුටා ගත් තැන් කීපයක් පෙන්නන්න කැමතියි.


    1. Now Atlas had a numerous and honourable family, and they retained
    the kingdom, the eldest son handing it on to his eldest for many generations.

    සමහර විට කුවේර වෙන්න ඇති.

    2.First of all they bridged over the zones of sea which surrounded
    the ancient metropolis
    , making a road to and from the royal palace.
    ආදම්ගෙ පාලම මතකයිනෙ

    3.And beginning from the sea they bored a canal of three hundred feet
    in width and one hundred feet in depth and fifty stadia in length


    4. In the next place, they had fountains, one of cold and another of
    hot water
    , in gracious plenty flowing
    ලංකාපුරය ත්‍රිකුණාමලය සමීපව පිහිටිය නම් උණු වතුර ලං ගැන කියන්න දෙයක් නැහැනෙ.

    5.There was an abundance of wood for carpenter's work, and sufficient
    maintenance for tame and wild animals.

    6. there were a great number of elephants in the island

    හැබැයි ඒ කරුණු එහෙම උනත් මේ වාර්තාව කියන්නෙ ලංකාව ගැන නොවේ කියල
    හිතන්නත් ගොඩක් සාධක තියෙනව කියල මට හිතෙනව.

    මොකද මෙහි සදහන් වන දෙවිවරුන්ගෙ නම් සහමුලින්ම ග්‍රීක දෙවිවරුන්ගෙ නම්නෙ,
    ඔවුන් වෙනුවෙන් තැනූ බව කියන දේවාල වල ස්වභාවයන් අපේ ආරෙට ගලපගන්න නම් ටිකක් අමාරුයි.


    In the temple they placed statues of gold: there was the god himself
    standing in a chariot-the charioteer of six winged horses
    -and of
    such a size that he touched the roof of the building with his head; around
    him there were a hundred Nereids riding on dolphins



    වැඩිපුර විස්තර: http://www.activemind.com/Mysterious/Topics/Atlantis/timaeus_and_critias.html
     
    Last edited: